ඔය ගෝතය කවුරු කියලද උබලා හිතන්නේ?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Why is this guy still here?
    That's the main issue here.
    Why that so called god or someone is still here
    When he gonna disappear from our destiny?
    How long should we let that bastard to control ourselves?
    What would u suggest?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ඒ මොකද්ද බන් ඒ අහපු ප්‍රශ්නේ.
    උබ ඌව අදහනවා කියලා නෙමේ මම කිව්වේ.
    සියලුම දෙනා මනුශ්‍ය ප්‍රජාවක් වශයෙන් ඌව අදහන එක නවත්තමු කියලා කිව්වේ


    මම සීතල ගහන්නේ නෑ බන්.
    අරක්කු සිගරට් මුකුත් ගහන්නේ නෑ.
    ජොයින්ට් පමණයි.
    ඒකත් ලෝකල් ඔන්ලි
    ------ Post added on Dec 25, 2022 at 10:02 PM
    😍😍😍
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    That's the main issue here.
    Why that so called god or someone is still here
    When he gonna disappear from our destiny?
    How long should we let that bastard to control ourselves?
    What would u suggest?
    These thing you believe are in your own imagination i think.
    Dont put your idea on to other peopl. Just try to find the answer your self and then enlighten The people.
     
    • Like
    Reactions: wawula

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෙහෙම ලෝකෙක හිර කරවලා අපිව මඩෝන එකා කවුරු වෙන්න පුළුවන් කියලද උබලා හිතන්නේ?
    මූ සින්ගල් කැරැක්ටර් එකක්ද?
    නැත්තන් ටීම් එකක්ද?
    ඌ ස්‍වයංජාත ඩයල් එකක් නම් මේ සෙටප් එක මෙහෙම ඉන්ස්ටෝල් කරන්න ඌට බලය ලැබුනේ මොකකින් වෙන්න පුලුවන්ද?
    හිත් පිත් නැති ඔය අමනයා මොකා උනත් ඌට මේවා කරන්න බලය ලැබුනේ කොතනින්ද කාගෙන්ද?
    ඌට එක්ස්පයර් ඩේට් එකක් නැද්ද?
    අපි නම් ටික කාලකින් මැරිලා හරි යනවනේ, ඌ එහෙම මැරෙන්නේ නැත්තේ ඌවත් මොනයම් හෝ ආකාරයකින් මේ සිස්ටම් එක ඇතුලට හිර වෙලාද ඉන්නේ.
    ඌ තට්ට තනියම මේ සිස්ටම් එකක් ඇතුලට සදාතනිකව හිරවෙලා ඉන්න නිසා ඌ ඒ තරහ අපේ පිටින් පිරිමහනවද මේ දේවල් ඩිසයින් කරලා?
    නැත්තං ඌට කම්මැලි නිසා වෙන කරන්න දෙයක් නැති කමට අර squid game වගේ අපිව ගේම් එකක් ඇතුලට දාල ඒක දිහා බලාගෙන ඌ පාලුව මකාගන්නවද?
    අපිට ඌ මෙහෙම කලේ මොකක් නිසා කියලද උබලා හිතන්නේ.
    ඌත් අපිවගේම කන්සෙන්ට් එකෙන් තොරව බලෙන් මේකට හිරවෙලා මිදෙන්න බැරුවද ඇත්තේ?
    නැත්තං මේ එකම සෙටප් එක දිහා දවස ගානේ අවුරුදු මිලියන ගානක් තිස්සේ බලාගෙන ඌට ගන්න තවත් ආතල් එකක් තියෙනවද බන්.
    බෝරින්ග් නැද්ද එපා වෙන්නේ නැද්ද?
    උබ ඔය කතාකරන්නෙ උබ ගැනමයි යාලුවා....

    මෙහෙම ලෝකෙක හිර කරවලා උබව මඩෝවන්නෙ උබම තමා 🤭🤭🤭
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    මෙහෙම ලෝකෙක හිර කරවලා මඩෝන එකා
    hoya ganna ona nam kannadiyak issarahata yanna