ඔය නෝනා/මහත්තයා සිංහලද ?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හදන්න පුලුවන් උපරිම ළමයි ගාන 2 කට සීමා කරන්න ඕන... නීතියෙන්ම කරන්න වෙනවා . මුස්ලිම් උන් ළමයි 8-9 ක් හදනවා... අවු 10- 12 ඉහල උන් හොයාගෙන කනවා...
    අපි එකෙක් හදල අවු 30 වෙනකම් කන්න දෙනවා. රැකබලාගන්නවා...
    කොහොමත් අපට 2-3 කට එහා යන්න බැ.. ආර්ථික ප්‍රශ්ණ හා අනෙකුත් ප්‍රශ්ණ නිසා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මෙන්න මේක කරන්න පුලුවන් නම් හරි. එත් ඔක කෙරෙන එකක් නෑ කොහොමත්.:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම නම් ළමයි බලගන්න ආච්චිල සීයල වගේ කවුරුහරි ඇති, එත් බන් දැන් රටේ තියන ආර්තික තත්වයත් එක්ක, ඔය දෙමාපියො කොහොමද ළමයින්ට් හොදට උගන්නන්නෙ. පාරම්පරිකව ආපු දේපල එහෙම තියනවනම් ප්‍රශ්නයක් නෑ එත්. සාමානය රස්සාවක් කරල මාසික පඩි ගන්න පවුලකට ළමයි 4ක් හැමදේම දීල හදනව කියන එක නම් හිතාගන්න අමාරුයි.

    නෑ මචන් ,,විස්වාස කරපන් ..ඒ මිනිස්සු රජයෙන් ලැබෙන මාසේ පඩියෙන් ඔය ළමයි හැදුවේ .මුල් කාලේ හාල් මුට්ටේ ගන්න rs 100 අපේ ගෙදරින් ඉල්ලන් ගිය වෙලාවල් තියනවා .
    දැන් ඒ ලොකු ළමය doctor කෙනෙක් ..අනෙක් ළමයි දෙන්නමත් හොද bright ඉස්කෝලේ ..ඒ ගොල්ලොන්ගේ management එක අපිට වඩා හොදයි ..ළමයි උනත් නාස්තිකාර වියදම් කරේ නෑ .
     
    • Like
    Reactions: milinda2806

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මචන් ,,විස්වාස කරපන් ..ඒ මිනිස්සු රජයෙන් ලැබෙන මාසේ පඩියෙන් ඔය ළමයි හැදුවේ .මුල් කාලේ හාල් මුට්ටේ ගන්න rs 100 අපේ ගෙදරින් ඉල්ලන් ගිය වෙලාවල් තියනවා .
    දැන් ඒ ලොකු ළමය doctor කෙනෙක් ..අනෙක් ළමයි දෙන්නමත් හොද bright ඉස්කෝලේ ..ඒ ගොල්ලොන්ගේ management එක අපිට වඩා හොදයි ..ළමයි උනත් නාස්තිකාර වියදම් කරේ නෑ .

    ඒ බන් ඒ මිනිස්සු money management හරියටම කරල ජීවත් වෙච්ච නිසා , ඔය වගේ සමහර පවුල් තියනව. වෙල් 3 කනව, අවුරුද්දට සැරයක් විතර ඇදුම් ගන්නව. අමතර වියදමක් කරන්නෙ අසනීපයක් උනොත් තමයි, ඔච්චර කට්ටක් කන්න ඔනෙද බන් සිංහල මිනිස්සු වැඩිකරවන එකම අභිප්‍රාය කරගෙනෙ. හැමොටම ඔක කරන්න බෑ.

    අනික එතකොට ඔය වගේ අවුලක හැම ළමයෙක්ම public university select වෙන්න ඕනෙ, මොකද ලමයින්ට private university වල උගන්වන්න වත්කමක් දෙමාපියන්ට තියෙන්නෙ නෑ නෙ.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    cosmic space time odyssey එකේ එක එපිසෝඩ් එකක තිබ්බද මන්දා ලමයි හතරක් ශිශ්ටාචාරයක පැවත්මට අවශ්‍යයයි කියලා..කවුරු කියපු එකක්ද කියලා මතක නෑ..අපේ අම්මයි තාත්තයිනම් කලා..මාත් අනිවා කරනවා :cool:
     
    • Like
    Reactions: milinda2806

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    cosmic space time odyssey එකේ එක එපිසෝඩ් එකක තිබ්බද මන්දා ලමයි හතරක් ශිශ්ටාචාරයක පැවත්මට අවශ්‍යයයි කියලා..කවුරු කියපු එකක්ද කියලා මතක නෑ..අපේ අම්මයි තාත්තයිනම් කලා..මාත් අනිවා කරනවා :cool:

    Respect :cool::cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    api lamai hadannam lamai hadapan kiala ke gahana eun apita inna hitinna kanna bonna deepalla :P

    ඒකට විසඳුම අන්‍යාගම් වලට ඊරිසියා කරමින් තමන්ව රවට්ට ගන්න එක නේද .. හරි ලේසි වැඩෙත් පහසුයි අපේ ප්‍රශ්නත් අමතක වෙනවා , අපි කොච්චර වඳ උනත් අවුලක් නෑ අපේ ජාතිය බේරා ගන්න අපි අනික් උන්ට කෑ ගැහුවනෙ නේද :P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒකට විසඳුම අන්‍යාගම් වලට ඊරිසියා කරමින් තමන්ව රවට්ට ගන්න එක නේද .. හරි ලේසි වැඩෙත් පහසුයි අපේ ප්‍රශ්නත් අමතක වෙනවා , අපි කොච්චර වඳ උනත් අවුලක් නෑ අපේ ජාතිය බේරා ගන්න අපි අනික් උන්ට කෑ ගැහුවනෙ නේද :P

    කෑ ගහන්න ඕනේ තැන කා ගහන්න ඕනේ ..නිශ්ශබ්ධ වෙන්න ඕනේ තැන නිස්ෂබ්ධ වෙන්න ඕනේ
    බන් ..

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෑ ගහන්න ඕනේ තැන කා ගහන්න ඕනේ ..නිශ්ශබ්ධ වෙන්න ඕනේ තැන නිස්ෂබ්ධ වෙන්න ඕනේ
    බන් ..

    අනිවා ! :yes: හැබැයි අපහාසයයි විරුද්ධත්වයයි දෙකක් ! :D අපේ උනුත් රැල්ලට වැඩ කරන නිසා මං නං දකින්නේ රැල්ලට කරන අපහාස විතරයි ! දැන් බලපන් අර විල්පත්තු කේස් එක . එතනට මහා පිරිසක් විරුද්ධ උනා හිත පතුලෙන්ම . එත් දැන් කෝ ඒක ගැන කතාවක් , අපේ උන්ට මතකත් නෑ :lol: අපේ උන් කැමතියි විරුද්ධ වෙනවට වඩා අපහාස කරන්න ! මොකද ඒක ආතල් නේ ! :sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනිවා ! :yes: හැබැයි අපහාසයයි විරුද්ධත්වයයි දෙකක් ! :D අපේ උනුත් රැල්ලට වැඩ කරන නිසා මං නං දකින්නේ රැල්ලට කරන අපහාස විතරයි ! දැන් බලපන් අර විල්පත්තු කේස් එක . එතනට මහා පිරිසක් විරුද්ධ උනා හිත පතුලෙන්ම . එත් දැන් කෝ ඒක ගැන කතාවක් , අපේ උන්ට මතකත් නෑ :lol: අපේ උන් කැමතියි විරුද්ධ වෙනවට වඩා අපහාස කරන්න ! මොකද ඒක ආතල් නේ ! :sorry:

    එක අපහාසයක් ද හුදෙක් විරුද්ධතත්වයක් ද කියන එක තීරණය වෙන්නේ එක එක පුදගලයා ඒ සිද්දිය දිහා බලන කොනේ අනුව ..දැන් අපි විරුද්ධව දෙයක් ගැන කතා කරොත් එක මුස්ලිම් එවුන් දකින්නේ අපහාසයක් විදිහට .. වැරදි විදිහට හිතන්න එපා කොල්ලෝ ..මම මේ උබට මුස්ලිම් එකෙක් කියනවා නෙමෙයි හොදේ :sorry:..කොහොම උනත් යම් කිසි රැල්ලක් හොද නැගිලා තියනවා තමයි ..මොකද එකට මුල් වෙලා ඉන්නේ තරුණ පක්ෂය .ඒ අයගේ තියන අවෙගශිලිත් වයක් එක්ක යම් යම් තැන් වලදී සීමාව ඉක්මවා ගිය අවස්ථාත් නැතුවම නෙමෙයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක අපහාසයක් ද හුදෙක් විරුද්ධතත්වයක් ද කියන එක තීරණය වෙන්නේ එක එක පුදගලයා ඒ සිද්දිය දිහා බලන කොනේ අනුව ..දැන් අපි විරුද්ධව දෙයක් ගැන කතා කරොත් එක මුස්ලිම් එවුන් දකින්නේ අපහාසයක් විදිහට .. වැරදි විදිහට හිතන්න එපා කොල්ලෝ ..මම මේ උබට මුස්ලිම් එකෙක් කියනවා නෙමෙයි හොදේ :sorry:..කොහොම උනත් යම් කිසි රැල්ලක් හොද නැගිලා තියනවා තමයි ..මොකද එකට මුල් වෙලා ඉන්නේ තරුණ පක්ෂය .ඒ අයගේ තියන අවෙගශිලිත් වයක් එක්ක යම් යම් තැන් වලදී සීමාව ඉක්මවා ගිය අවස්ථාත් නැතුවම නෙමෙයි

    ඒ තරුණ ආවේගශිලිත්වය අනුන්ට කෑ ගහල ක්ෂය කරලා දාන්නේ නැතුව අපේ සුභ සිද්දියට පාවිච්චි කරමු කියලයි මං නං හැමදාම කියන්නේ , අනේ මන්ද කවුරු ඕක පිලිගනිද නැද්ද කියල , එත් බුදු හාමුදුරුවෝ කවදාවත් අන්‍යන් විවේචනය කර කර ඉන්න කිව්වේ නෑ .. තමන් දිහා මුලින් බලන්න කියලයි කිව්වේ .. අනේ මන්ද මං මෙහෙම කිව්වට කවදා මේ රටේ ඔහොම තත්වයක් ඇති වෙයිද කියල , කවුරු පිලි ගන්න අකමැති උනත් කැමති උනත් , වෙන රටවල් වල මුස්ලිම් ආක්‍රමණ බල බල උන්ට බැන බැන ඉන්නවට වඩා අපේ රටේ එහෙම දෙයක් නොවෙන්න ඉඩ සලස්වන විදිහට ඒ කාලයයි ශ්‍රමයයි වැය කලා නං අපේ රට කවද හරි ලෝකේ බුදු දහම ඉතුරු වෙන එකම රට බවට හරි පත් වෙන තැනට වැඩ කරගන්න පුළුවන් ! :yes: උදේට නැගිටලා මැෂින් එක ඉස්සරහ ඉඳගෙන කට්ට කාගෙන ෆොටෝස් හොයල මුස්ලිම් , දෙමල උන්ට බැන බැන නෙට් එකේ දඟලනවට වඩා එතනින් එහාට දශමෙක හරි දෙයක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් තමයි වටින්නේ :yes:
     
    උබ කියන කතාව හරි මචන් එත්
    අඬන තරමට ලු කිරි එරෙන්නේ.... කියල කතාවකුත් තියනව නේ මචන් ..දැන් බලපන් අර පොඩි කෙල්ලගේ මරණින් පස්සේ මිනිස්සු පාරට බැහැල මරණ දඩුවම කෙඉයත්මක කරන්න කියල උත්ගොෂණ කළා..fb එකේ කෑ ගැහුවා ..එකේ ප්‍රතිපල නේද අද මරණ දඩුවම ක්රියාත්මක කරන්න ඕනේ කියල ජනදිපද්ති ප්‍රක්ෂයක් කලේ ..ඒ වගේ තමා ..!! ඉස්සර මිනිස්සු පාරට බැහැල විරෝධතා කරලා ඉල්ලීම් ඉටු කරගත්ත ..දැනුත් එහෙමයි..ඒවගේ තක්ශනේ දියුණුවත් එක්ක එකට අන්තර්ජාලය සන්භාන්ද උනා.. කොහෙන් කලත් වෙන්නේ එක දේ ..!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    api lamai hadannam lamai hadapan kiala ke gahana eun apita inna hitinna kanna bonna deepalla :P

    :lol:Oka thamai sinhalayata wela thiyena naspaththiya..Hama dema nikan denakan balan inna eka..Dan Muslim un daruwo 10-12 hadanne anith aya kanna bonna dei kiyalada???:frown::P