මචං මං ඔය වැඩසටහන බැලුවා. චාපා කියන මී හරකා ප්රශ්නේ ආහුවෙ. ඊලාම් කියන්නෙ ලංකාවට දෙමලෙන් කියන නමක්. මන් දන්න විදියට හෙලදිව (සිහේලේ) කියන එකේ දෙමල නම. නැත්නම් දෙමලෙන් හෙලදිව කියන එකට ක්යන නම පොඩ්ඩක් හොයලා කියපල්ලා. එනිසා ඊලම, ඊලාම් කිවිවට වරදක් නැ.
හැබැයි කවුරුහරි දෙමළ ඊලාම් කිවොත් එක වැරදි. එ කියන්නෙනෙ දෙමල හෙලදිව කියන එක. දෙමල හෙලදිව කියලා එකක් නැනේ. අන්න එක ජාතිවාදී . නැතුව ඊලාම් කියන එක ජාතිවාදී නැ.
Ow bam lankawe un pattan gon.. unta therenne na me manussay kiyanne mokakda kiyalaඒකත් ඩයස්පෝරාව වගේ තමයි බයවෙන්න ඕන වචනයක් නෙවෙයි
ඔව් බම , මුන්ට video එකක් බලල කියල දෙන දේ තේරුම් ගන්නවත් බැ නේවිඩියෝ එක බලපන් බන්.මැකෝ කියන්නේ ඊලම් කියන්නේ ලංකාවට සමාන පදයක් මිසක් වචනේ ඇතුලේ අන්තවාදයක් නෑ කිය්ලා
ඒකට මොකෝ ඒ වගේ හිපාටුවන්වත් සුද්ද පවිත්ර කරන්න සබන් එහෙම ලෑස්ති කරගෙන කසල සෝදකයෝ ඉන්නවා මේකේmuta nam aththatama psycho. mata giya mase wedding ekakadi hambuna. henama pissek