ඔය හැටිද නාකි රිලවගේ වයර් මාරුවෙලාද

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    Screenshot_20201119_091339.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊළම කියන එකේ තේරුම මතක නෑ
     
    Last edited:

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මචං මං ඔය වැඩසටහන බැලුවා. චාපා කියන මී හරකා ප්‍රශ්නේ ආහුවෙ. ඊලාම් කියන්නෙ ලංකාවට දෙමලෙන් කියන නමක්. මන් දන්න විදියට හෙලදිව (සිහේලේ) කියන එකේ දෙමල නම. නැත්නම් දෙමලෙන් හෙලදිව කියන එකට ක්‍යන නම පොඩ්ඩක් හොයලා කියපල්ලා. එනිසා ඊලම, ඊලාම් කිවිවට වරදක් නැ.
    හැබැයි කවුරුහරි දෙමළ ඊලාම් කිවොත් එක වැරදි. එ කියන්නෙනෙ දෙමල හෙලදිව කියන එක. දෙමල හෙලදිව කියලා එකක් නැනේ. අන්න එක ජාතිවාදී . නැතුව ඊලාම් කියන එක ජාතිවාදී නැ.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438

    ඇත්ත ලංකා C නිව්ස් එකේම video ව තියෙනවා බලන්න අනිත් බනින අය
     
    • Like
    Reactions: aravinda86

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Pora kiyana kathaawa aththane, maara siraa pahadili kireemak! Chapa nam appiriya sathek!
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    • Like
    Reactions: BumbleB

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    විඩියෝ එක බලපන් බන්.මැකෝ කියන්නේ ඊලම් කියන්නේ ලංකාවට සමාන පදයක් මිසක් වචනේ ඇතුලේ අන්තවාදයක් නෑ කිය්ලා
     
    • Like
    Reactions: dilann

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඊළම කියල දෙමළෙන් කියන්නෙ හෙල සිංහල වගේ හෙල දෙමළ කියන වචනෙටලු..නැතුව ටැමිල් ඊළම නෙමෙයි.

    @kalhara.rokz

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    විඩියෝ එක බලපන් බන්.මැකෝ කියන්නේ ඊලම් කියන්නේ ලංකාවට සමාන පදයක් මිසක් වචනේ ඇතුලේ අන්තවාදයක් නෑ කිය්ලා
    ඔව් බම , මුන්ට video එකක් බලල කියල දෙන දේ තේරුම් ගන්නවත් බැ නේ

    කොල්ලටයි බල්ලටයි equally අදහස් ප්‍රකාශ කරන්න platform හැදුනහම මේ වගේ ඒවා වැටෙනව්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    muta nam aththatama psycho. mata giya mase wedding ekakadi hambuna. henama pissek
    ඒකට මොකෝ ඒ වගේ හිපාටුවන්වත් සුද්ද පවිත්‍ර කරන්න සබන් එහෙම ලෑස්ති කරගෙන කසල සෝදකයෝ ඉන්නවා මේකේ