ඔරලෝසු වල වෙලාව වෙනස් වෙලා...

Feb 9, 2019
833
64
0
ඒක වෙන්න බෑ කියල මම දන්නවා :D

අම්මගෙ වැඩක් වෙන්න ඇති. අම්මා ෆෝ්න් එක ඇඳ උඩ තිබ්බොත් බිමට වැටෙන නිසා මේස උඩින් තියන්නැති. අම්මගෙ අතින් බටන් ප්‍රෙස් වෙලා පොටෝ වදින්න ඇති ඒක මේස උඩ තියනකොටම. ෆෝන් එක මේසෙ උඩ තියලා උබ නිදි අතරෙ අම්මා උබට උම්මා එකක් දීලා යන්නැති. ඒක නිසා උබට සනීපෙට හවස 4 වෙනකන් නින්ද යන්න ඇති.
 

peterproud

Banned
Jan 19, 2019
400
44
0
අම්මගෙ වැඩක් වෙන්න ඇති. අම්මා ෆෝ්න් එක ඇඳ උඩ තිබ්බොත් බිමට වැටෙන නිසා මේස උඩින් තියන්නැති. අම්මගෙ අතින් බටන් ප්‍රෙස් වෙලා පොටෝ වදින්න ඇති ඒක මේස උඩ තියනකොටම. ෆෝන් එක මේසෙ උඩ තියලා උබ නිදි අතරෙ අම්මා උබට උම්මා එකක් දීලා යන්නැති. ඒක නිසා උබට සනීපෙට හවස 4 වෙනකන් නින්ද යන්න ඇති.

අම්මා ගියාට පස්සෙ දොර වහල ලොක් කරල ඇවිල්ල කෑල්ලටත් sms එකක් දාල නිදාගත්තෙ පෝන් එක ළඟින්ම තියාගෙන
මගෙ කාමරේ විතරයි අතේ දුරින් ඔරලොසුව තියෙන්නෙ. සාලෙ කුස්සියෙ දෙකේම පුටුවක් තියල නගින්න ඕනෙ. සාලෙ එකට පුටුවක් කෑම කාමරෙන් ගෙනැල්ල තියන්න ඕනෙ.
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අපෙත් කලින් ගෙදර සාලේ බිත්තියේ ඔරලෝසු එල්ලුවාම වැඩ කරන්නේ නැති අවුලක් තිබුණා..:eek:
    අලුත් ඔරලෝසුවක් එල්ලුවත් දවසින් දෙකෙන් වැඩ නෑ..:no: බැටරි මාරු කලත් දවසින් දෙකින් වැඩ නෑ..:no: රෙපයාර් කලත් වැඩ නෑ..:dull: කොහෙහරි තැනක හේත්තු කරලා තිබ්බාම වැඩ..:lol:
    කෝනර් ස්ටෑන්ඩ් එක උඩයි, කැබිනට් එක උඩයි අතන මෙතන තමයි ඉතින් තියන්න වෙන්නේ..:confused:
    පස්සේ ඩිජිටල් එකක් තියලා තිබ්බා එන මිනිස්සු ඔරලෝසුවක් නෑ අරකයි මේකයි කියලා කියවන්න ගන්න එකෙන් බේරෙන්න..:rofl:
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඔව් බන් දිවුරලා කියන්නේ. 2010 සැප්තැම්බර් උනේ. උ පෙල කරල ගෙදර ඉන්න කාලෙ.

    e kiyanne uba mage wayasane.......

    kohomath 2010 kiyanne mage jivithe wenasma karpau awruddak
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මටත් ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා,

    2010 අවුරුද්දෙ දවසක රෑ යාලුවෙක්ගෙ උපන්දින පාටියක් තිබිලා මම ගෙදර එද්දි ටිකක් රෑ වුනා. නිදාගන්න ඉස්සර අම්මා කීවා පස්සෙන්දා අම්මා ගමනක් යනවා පිටත්වෙන වෙලාවට කූද්දන්නම් දොර වහගන්න ඕනෙ නිසා කියලා. ඉතින් මම නිදාගත්තා, අම්ම උදේ ඇහැරුවා. මම අම්ම ගියාම දොරත් වහල චූත් දාල ඇවිල්ලා පෝන් එක ඔබ ඔබ ඉඳල එහෙමම නිදාගත්තා, පෝන් එක කොට්ටෙ ගාවමයි.

    ඇහැරෙද්දි ඔරලෝසුවෙ වෙලාව දොළහට දහයක් විතර ඇති. පෝන් එක කොට්ටෙ ගාව නෑ! ඇඳෙන් නැගිටල බලද්දි කාමරේ අනික් කෙළවරේ මේසෙ උඩ තියෙනව, මේසෙ ගැට්ටෙමයි. මම ඒක එච්චර ගණන් ගත්තෙ නෑ.චූ ඩිංගක් දාන්න කියල එලියෙ කක්කුස්සියට යන්න එළියට ඇවිල්ල බලද්දි ඉර මුදුන් වෙලා නෙමෙයි, බස්නාහිර පැත්තටත් ගිහින්. :oo: ළිඳ ගාවට ගිහින් මූණ කටහොදගෙන ගෙට එන ගමන් කුස්සියෙ ඔරලෝසුවෙනුත් වෙලාව බැලුවා. ඒකෙත් වෙලාව 12යි. :baffled: ඒ ගමන හිතට අමුත්තක් දැනුනා. එහෙමම සාලෙ ඔරලෝසුවෙත් වෙලාව බැලුවා ඒකත් අරහමයි.

    ඒ ගමන කාමරේට ගිහින් පෝන් එක අතට ගත්තා. ඒක ඔෆ් වෙලා. ඔන් කරල බලද්දි ඒකෙ වෙලාව පෙන්නුවෙ උදේ 4.24 කියලා. බැටරිය 0ටම බැහැලා. බැටරිය ගලවපු නිසා වෙලාව රීසෙට් වෙලා වගේ, ඩේට් එකත් වැරදිලා තිබුනා, ඒක දැක්කේ පස්සේ. ඉතින් මම නොසෑහෙන්න බය වුනා. බයික් එක අරන් 2km වගේ දුරින් ඉන්න නැන්දලගේ ගෙදර ගියා. ගිහින් අම්මට කෝල් කරල කිව්වා ගෙදර නොයා එහෙ එන්න කියල. ආවට පස්සෙ අම්මට කතාව කිව්වත් අම්මා විශ්වාස කලේම නෑ. ගෙදර ගිහින් බලනකොට ඒ වෙනකොටත් වැරදුණු වෙලාවමයි ඔරලොසු වල පෙන්නන්නෙ. හැබැයි ඔක්කොම වැඩ. වෙලාව හදලා තිබ්බා ආයෙ ඒක වුනෙ නෑ

    පහුවදා මම දැක්කෙ තව අමුතු දෙයක්. පෝන් එකේ කැමරාවෙන් වැදුන පොටො එකක්. මගෙ මේසෙ රෙද්ද. මේස රෙද්දට ගොඩක් ළගින් පෝන් එක තියල ගත්තු පොටෝ එකක්. අදටත් මේව එකකටවත් උත්තර නෑ, ආයෙ එහෙම දෙයක් උනෙත් නෑ. අම්මලගෙ කාමරේමයි මම අවුරුද්දක් වගේ යනකන්නිදාගත්තෙත්.

    Cool :cool:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බන් දිවුරලා කියන්නේ. 2010 සැප්තැම්බර් උනේ. උ පෙල කරල ගෙදර ඉන්න කාලෙ.

    මෙතන හොලිවුඩ් මූවි ඩිරෙක්ට කෙනෙක් හිටියනන් අනිවා උඹගෙ කතාවෙන් ස්ක්‍රිප්ට් එකක් ලියනව.....:P:yes:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මෙතන හොලිවුඩ් මූවි ඩිරෙක්ට කෙනෙක් හිටියනන් අනිවා උඹගෙ කතාවෙන් ස්ක්‍රිප්ට් එකක් ලියනව.....:P:yes:

    එහෙම කෙනෙක් ඉන්නවනම් කියහං :lol:
    මට ආදායමෙන් 5%ක් දුන්නම ඇති
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම කෙනෙක් ඉන්නවනම් කියහං :lol:
    මට ආදායමෙන් 5%ක් දුන්නම ඇති

    :lol::lol::lol:
    ඔව් ඉතින් ඒකත් ඇත්ත ඒකෙන් උඹට මුලු ජීවිතේම ගොඩදාගන්න පුලුවන්........
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pessimist, pessimist dena athal
    :angry:
    හරිද මෙහෙම දැම්මාම :angry:
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මං හිතුවෙ නෑ ඔයා මෙහෙම කියයි කියල :no: :frown:
    මීට වඩා හොඳ කතාවක් මං ගාව තියෙනව ලියන්නත් කම්මැලියි දාන්නත් බෑ පේනවනෙ මූ මේක දැම්ම කියල කියල තියෙන දේවල් :angry:

    Dapan :P