ඔරිජිනල් කිතුල් පැණි+යෝගට්

dbug

Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    Meepeni 1/2 bottle ekak tibba eka iti wela ne moko karanne?

    wathura bajanayak lippe thiyata rath wenna arinna 40–50°C atara heat ekakata
    ita passe lippe gindata adu karala oyaa meepeni bottle eka wathira bajanayen tiyanna..
    mataka athuwa meepani bottle ekke lid eka arala tiyanna
     
    • Like
    Reactions: Lakshan-Seram

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඔරිජිනල් කිතුල් පැණිම කියලා කියන්නේ කොහොමද?
    උඹ ගහට නැගල මල කපලා තෙලිජ්ජ අරගෙන උණු කරලා පැණි හැදුවද?

    සිරිලංකාවේ පැණි හදන උන්ගෙන් 95% ක් බොරුව කරන්නේ. සීනි දානවා බේසිගේ පුතාලා
     
    • Like
    Reactions: speedmalli

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    අවුවෙ තියලා හරි උණු වතුරෙ දාල හරි සම්පූර්ණයෙන්ම දිය උනත් ඉටි රසක් එනවා නං මොනවා මොකක් හරි අවුලක් තියනවා
    සමහරවිට සීනි දාල හදපු පැණි වලට මී ඉටි දාල වගේ හදපු එකක්ද දන්නෙ නැහැ
    ගනිපු තැන ශුවර්ද
    Rath karala diya unama iti rahak na 😂

    Amma dambane giyapu welawaka genapu ekak