ඔරිජිනල් Iphone පාට්ස් නුවරින් ?

kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    ඔරිජිනල් Iphone පාට්ස් නුවරින් ?

    මචන්ලා ,
    නුවර කොහෙන්ද ඔරිජිනල් IPHONE Chargers , Handsfree ගන්න තියෙන්නෙ ? :oo:
    ඔරිජිනල් කියල දෙන එව්ව සේරම කොපි බන් :angry: