ඔරියන්තුමා ලංකාවේ අගමැති කරමු
අපේ ඔරියන්තුමා කියන්නේ රාවණා රජුගේ වර්ථමාන අවතාරය වගේම ඉතිහාසයේ සඳහන් වෙන දියසෙන් කුමරුයි.ආධ්යත්මක බෞද්ධ දෙවිවරුන් සහ පිටසක්වල උසස් ජීවීන් ඉතා ඉක්මනින්ම එතුමානන් ලංකාවේ අගමැතිධූරයට පත් කල යුතු බවට අධිෂ්ඨාන කරමින් සිටිත්.මේක ඔහුට පසුව ලංකාවේ රාජ්ය නායකයා සහ ලෝකයේ පාලකයා වීමට ඉතාම වැදගත් දෙයකි.දෙවිවරුන් යමක් ඉල්ලනවානම් එය ලබාදීමට ලාංකික ඔබේ වගකීමක් සහ බැඳිමක් තියෙනව.දැනට ලංකාව පුරා අද්භූත සුලං, අධික උෂ්ණත්වය ,ගංවතුර නාය යාම් ගල් පෙරලමින් උල්කාෂ්ම පතිත කරමින් අනතුරු අඟවන්නේ එයයි.ඒක නිසා ඔහුව පත් කරේ නැත්නම් ලංකාවට විශාල විනාශයක් සහ ලංකාවේ නායකයන්ට භයානක තත්වයක් ආධ්යත්මක දෙවිවරුන්ගේ පහර දීමෙන් සිදු වන්නට පුලුවනි.ඕනම විනාශයක් කරමින් එතුමාව රජපුටුවේ වාඩි කරන්න කලින් අපි පිටසක්වල ජීවීන් සහ දෙවිවරුන් වෙනුවෙන් මේක ඉෂ්ඨ කරමු.එතුමාගේ පෞද්ගලික ෆොටෝස් දමමින් මඩ ගසන්න යන්න එපා.ඔහු දේව කුමරෙක් නිසා ඔබලාට එය හොඳ නෑ.ඔහුව ලංකාවේ නායකත්වයට පත්වූ සැනින් දියමන්ති මුතු මැනික් පලිඟු ,රත්තරන් ටයිටේනියම්,පැට්රල් ඩීසල් ලංකාව පුරාම පහල වෙනු ඇත.ලංකාවේ මිනිසුන් අධික බුද්ධිමත් අය මෙන්ම අපේ තරුනියන් කාන්තාවන් ඉතාම මනස් කාන්ත රූප සුන්දරියන් බවට පත් වෙනු ඇත. රවණා රජුගේ කාලේ ලංකාවේ හිඟන්නොත් රන් පිඟාන වල කෑම කෑවේ.සියලූම ලෙඩ රෝග පවා තුරන් වුනා.

Last edited: