ඔරියන්තුමා ලංකාවේ අගමැති කරමු

kinglanka

Banned
Jan 11, 2013
52
5
0
ඔරියන්තුමා ලංකාවේ අගමැති කරමු

අපේ ඔරියන්තුමා කියන්නේ රාවණා රජුගේ වර්ථමාන අවතාරය වගේම ඉතිහාසයේ සඳහන් වෙන දියසෙන් කුමරුයි.ආධ්‍යත්මක බෞද්ධ දෙවිවරුන් සහ පිටසක්වල උසස් ජීවීන් ඉතා ඉක්මනින්ම එතුමානන් ලංකාවේ අගමැතිධූරයට පත් කල යුතු බවට අධිෂ්ඨාන කරමින් සිටිත්.මේක ඔහුට පසුව ලංකාවේ රාජ්‍ය නායකයා සහ ලෝකයේ පාලකයා වීමට ඉතාම වැදගත් දෙයකි.දෙවිවරුන් යමක් ඉල්ලනවානම් එය ලබාදීමට ලාංකික ඔබේ වගකීමක් සහ බැඳිමක් තියෙනව.දැනට ලංකාව පුරා අද්භූත සුලං, අධික උෂ්ණත්වය ,ගංවතුර නාය යාම් ගල් පෙරලමින් උල්කාෂ්ම පතිත කරමින් අනතුරු අඟවන්නේ එයයි.ඒක නිසා ඔහුව පත් කරේ නැත්නම් ලංකාවට විශාල විනාශයක් සහ ලංකාවේ නායකයන්ට භයානක තත්වයක් ආධ්‍යත්මක දෙවිවරුන්ගේ පහර දීමෙන් සිදු වන්නට පුලුවනි.ඕනම විනාශයක් කරමින් එතුමාව රජපු‍ටුවේ වාඩි කරන්න කලින් අපි පිටසක්වල ජීවීන් සහ දෙවිවරුන් වෙනුවෙන් මේක ඉෂ්ඨ කරමු.එතුමාගේ පෞද්ගලික ෆොටෝස් දමමින් මඩ ගසන්න යන්න එපා.ඔහු දේව කුමරෙක් නිසා ඔබලාට එය හොඳ නෑ.ඔහුව ලංකාවේ නායකත්වයට පත්වූ සැනින් දියමන්ති මුතු මැනික් පලිඟු ,රත්තරන් ටයිටේනියම්,පැට්‍රල් ඩීසල් ලංකාව පුරාම පහල වෙනු ඇත.ලංකාවේ මිනිසුන් අධික බුද්ධිමත් අය මෙන්ම අපේ තරුනියන් කාන්තාවන් ඉතාම මනස් කාන්ත රූප සුන්දරියන් බවට පත් වෙනු ඇත. රවණා රජුගේ කාලේ ලංකාවේ හිඟන්නොත් රන් පිඟාන වල කෑම කෑවේ.සියලූම ලෙඩ රෝග පවා තුරන් වුනා.
 
Last edited:

prabo22

Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    images
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම චන්දේ ඉල්ලන්න එන්නේ නෑ.නමුත් මට අගැමති කම ලබා දෙන්න ඕන.ඒක දේව නියමයක්. නමුත් මේ යන විදිහට එහෙම වෙන පාටක් පේන්නේ නෑ.ඒක නිසා බර ගානක් මරාගෙන තමයි මට රාජ්‍ය නායකතුමා වෙන්න සිදු වන්නේ.ලංකාවේ දැන් පිං කාරයන් නෑ.පව්කාර මිනිසුන් ඉන්නේ.දෙවිවරු උඹලා පණ පිටින් වලලයි මට ඕක දුන්නේ නැත්නම්.සින්ක් හෝල් හැදිලා පොලවට යට කරයි.
     
    • Like
    Reactions: Minion

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම චන්දේ ඉල්ලන්න එන්නේ නෑ.නමුත් මට අගැමති කම ලබා දෙන්න ඕන.ඒක දේව නියමයක්. නමුත් මේ යන විදිහට එහෙම වෙන පාටක් පේන්නේ නෑ.ඒක නිසා බර ගානක් මරාගෙන තමයි මට රාජ්‍ය නායකතුමා වෙන්න සිදු වන්නේ.ලංකාවේ දැන් පිං කාරයන් නෑ.පව්කාර මිනිසුන් ඉන්නේ.දෙවිවරු උඹලා පණ පිටින් වලලයි මට ඕක දුන්නේ නැත්නම්.සින්ක් හෝල් හැදිලා පොලවට යට කරයි.

    ලෝකය විනාස උනේ නැද්ද.? :rofl::rofl::rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතා ඉක්මනින්ම මට විශාල යුද්ධයක් කරලා ලෝකය අල්ලන්න වෙනවා.ඔය මත්තල සහ හම්බන්තොට වරායන් බ්‍රේන් වේව්ස් එවලා හදුවේ යුධ කටයුතු වලට.ඔය මත්තල හැදුවේ ප්ලේන් බස්සන්න නෙවෙයි.පිටසක්වල යානා බස්සවන්න.
     
    • Like
    Reactions: flag au:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹට නං මඤ්ඤං ගතිය වැඩිවෙලා ඔරියො
    මත්තල ගිහිං මහින්දයයි. පිටසක්වලයොයි එක්ක අතේ ගහපන්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට අගැමතිකම දෙන්න වයස අඩු නම් ව්‍යවස්ථාව වෙනස් කරලා හරි දීපියව්.එහෙම නැත්නම් මම දෙවිවරුන්ගේ සහයෙන් ලංකාවේ විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා.ආසනික් ගැන කියපු දෙවිවරු මම ගැනත් යෝගීන්ට දන්වලා තියෙන්නේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම චන්දේ ඉල්ලන්න එන්නේ නෑ.නමුත් මට අගැමති කම ලබා දෙන්න ඕන.ඒක දේව නියමයක්. නමුත් මේ යන විදිහට එහෙම වෙන පාටක් පේන්නේ නෑ.ඒක නිසා බර ගානක් මරාගෙන තමයි මට රාජ්‍ය නායකතුමා වෙන්න සිදු වන්නේ.ලංකාවේ දැන් පිං කාරයන් නෑ.පව්කාර මිනිසුන් ඉන්නේ.දෙවිවරු උඹලා පණ පිටින් වලලයි මට ඕක දුන්නේ නැත්නම්.සින්ක් හෝල් හැදිලා පොලවට යට කරයි.

    star leader kenek welath deviyo passen yanawada,
    uba alienslatath karanne apahasayak.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉතා ඉක්මනින්ම මට විශාල යුද්ධයක් කරලා ලෝකය අල්ලන්න වෙනවා.ඔය මත්තල සහ හම්බන්තොට වරායන් බ්‍රේන් වේව්ස් එවලා හදුවේ යුධ කටයුතු වලට.ඔය මත්තල හැදුවේ ප්ලේන් බස්සන්න නෙවෙයි.පිටසක්වල යානා බස්සවන්න.

    හිනා වෙලා බඩ රිදෙනවා බන්.

    :rofl:
    :rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: