ඔරියන් තුමාට වගේ මටත් අදහසක් ආව 
අපේ සෞරග්‍රහ මණ්ඩලය ඇවිල්ල පරමාණුවක්. සෞරග්‍රහ මණ්ඩල එකතු වෙලා තමා යෝධයින්ගෙ පදාර්ථය හැදිල තියෙන්නෙ. අපිට සාපේක්ෂව යෝධයො කිව්වට එයාල එහෙම ලොකු නෑ
පරමාණුවක් ගත්තම ඒක වටේ යන්නෙ ඉලෙක්ට්‍රොන නෙමේ. ඒව ග්‍රහලෝක. ඇහැට නොපෙනෙන ජීවීන් ඒවයෙ ඉන්නෙ.. අපිට සාපේක්ෂව පොඩි වුණාට එයාල ඇත්තටම පොඩි නෑ