ඔලුවෙ පැත්තක් රිදෙනවා

thushana

Well-known member
  • Jun 19, 2010
    10,454
    6,271
    113
    Elakiri member kenekuth nathi Una kalin.name eka mathaka na hariyata hondagpm wage ekak.

    Computer issarahata wela Salli kochchara hewwath wadak na bun.ikmanata Oka pennanna.
     
    • Like
    Reactions: animation

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මමත් මේකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා. මගෙ රිදෙන්නෙ ඇහැ පිටිපස්සෙන්. ඩොක්ට කීවා cluster headache කියලා. මිග්‍රේන් වලම එක විදියක්. ඔයාටත් ඒකද දන් නෑ. හැබැයි මිග්‍රේන් තත්පර පහෙන් නම් හොඳ වෙන් නෑ. අඩුම පැය 10ක් වත් තියෙනවා මට නම්. පෙන්නලා බලන්න කෝකටත්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,283
    113
    මගෙත් රිදෙනවා පට්ට විදියට, රැට වැඩ කරන නිසා වෙන්න ඇති කියලා මම හිතන්නේ. හැමදාම නිදා ගන්න කොට 4 පහ විතර වෙනවා. දවල්ට නින්ද යන්නේ. පොඩි එකා ඇවිල්ලා නැගිට්ටනවා. නැත්තම් රුම් එකට ඇවිල්ලා පිස්සු නටනවා. මාත් දොස්තර කෙනෙක් හම්බ වෙන්න යන්න ඉන්නේ. ගියාම කියා රැට නිදා ගන්න කියලා. මගේ රැම් එක දවල්ටත් පට්ට කරුවල විදියට ඒසි දලා හදලා තියෙන්නේ. පොඩි එකා තමයි සින් එක. වයිෆ් ගහනවත් එක්ක. අනේ මන්ද විසදුමක් නෑ මේක...
    උබට රෑ වැඩ කරන එක අනිවාර්‍යද?
     

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    උඹට තියන ලක්ශන ටික google කරපන්කෝ
    එතකොට ජීවිතයේ අනියත බව, පින් කරගන්න එහෙමත් හිතෙනවා
    මොන රෝග ලක්ශනේ ගූගල් කරත් එක්කො කැන්සර් එකක්, එකකො HIV කියලා වගේ තමයි google එකේ කියන්නෙ.

    Google කරාම ආවේ Occipital Neuralgia. මෙච්චර කාලෙකට seach කරාම Cancer නෙමෙයි කියල ආවමද කොහෙද . කොල්ලට බය වෙන්න දෙයක් නැ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Google කරාම ආවේ Occipital Neuralgia. මෙච්චර කාලෙකට seach කරාම Cancer නෙමෙයි කියල ආවමද කොහෙද . කොල්ලට බය වෙන්න දෙයක් නැ.

    උඹ කියන්නෙ දවසක් මගේ නියපොත්තක පැත්තක් පොඩ්ඩක් කලු වෙලා නිකමට සරච් කරා, ආව කියපන්කෝ HIV හරි කැන්සර් එකක් හරි තව මොනවා හරි හෙන ලොකු වයිරස් ඉන්ෆෙක්ශන් එකක් හරි කියලා
    හික් ගෑවුනා
    හෙන කාලෙකට පස්සෙ මතක් උනා, අර ගලවන්න පුලුවන් ආපිකෝ ටේබල් එකක් ගලවලා හයි කරද්දි ඇගිල්ල පොඩ්ඩක් තැලුනා කියලා, එවලේ ඒ තරම් ගානක් උනේ නෑ මතකත් හිටල තිබ්බෙ නෑ.
     
    • Haha
    Reactions: gayan.w

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    තෑන්ක්ස් මචන්ලා රිප්ලයි කරපු හැමෝටම, ඒ කාලේ වගේ රෙප් දෙන්න කියලද :( ජය වේවා හැමෝටම