Homagama Hospital - මගේ අත්දැකීම

priyade

Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    මට නම් කිසි වැරැද්දක් කියන්න නෑ එතන...
    මම කිව්ව‍ෙ මගෙ අත්දැකීමෙන් කියල කිව්ව‍ෙ...
    TonyMontana83 said:

    හෝමාගම හොස්පිටල් එක ඩෙත්ට්‍රැප් එකක් කියල මම අහන්නෙ අවුරුදු ගාණක් තිස්සේ

    Yes , :yes:
    :yes:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    inne colamba awata nam, ledak hadunoth,privet yanna salli naththan anivaryen nhsl palayalla,
    eka eka gubbayam wage hospital Wala gihin kaale kagan natuwa ,


    Lamayek hambenna nam, castle hari soyza ekata hari palayalla,

    Lamayek ta asaneepa nam ridgeway ekata,

    Ooka hondata oluwata daganilla
     
    • Like
    Reactions: gamerlk

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    ලෙඩේ සනීප වෙලා නෑ නිට්ටාවටම , ආයෙ එනවා. මොනාද ඔට්ටු ?
    ලෙඩ සනීපයි පොන්නයෝ. ඒකි ලෙඩේ සනීප කරගෙන වෙන එකෙක් සෙට් කරගත්තා.මට තමයි හිකවුනේ 🤞🤞
    @Nidarshana_k wenda wife lede hoda unata passe boot eka tibbda
    මලමිනී ගොඩ ගන්නව උබත් 😥 රෙද්දක් ඇදන් එන්න බෑ දැන්
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    ලෙඩ සනීපයි පොන්නයෝ. ඒකි ලෙඩේ සනීප කරගෙන වෙන එකෙක් සෙට් කරගත්තා.මට තමයි හිකවුනේ 🤞🤞
    කොහොමද බන් මිනිස්සු මෙහෙම වෙනස් වෙන්නේ :(
     
    • Love
    Reactions: Nidarshana_k