ඔලුවෙ පැත්තක් රිදෙනව බං

Boole

Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    මූ වගේ එකෙක්ට ඇත්තටම හොද ගින්දර කෙල්ලෙක් එක්ක සතියක් වගේ සෙක්ස් කරන්න දීලා.ඊට පස්සේ හොද ඇඩ්වෙන්චර් පාරක් එකකට ගිහින් දවස් 5ක් වගේ ඒකේ එක එක ඒවා කරවල. skydiving වගේ ඒවා කරවලා, navy seal training එකක් වගේ දීලා එහෙම ගත්තොත් මොනවා වෙයිද ?
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    දැං දවස් එකාමාරක්
    පෙරේද රෑ ඇහැ ගාව උඩින් පටන් ගත්තෙ
    මීට කලින් මෙහෙම ඔලුව කැක්කුමක් වෙලාම නෑ
    එක දිගට තදබල විදියට නෙමේ, නිකං හිර වෙලා වගේ ඔලුව එහාට මෙහාට කරනකොට රිදෙනව
    Oya migraine bun, oluwe sides wala ridilla enne, eka ekata eka eka widiyata enne... oya welawata kenthi yanawa wadi suwadawal danenawa wadi gathi ahema enawa
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    දැං දවස් එකාමාරක්
    පෙරේද රෑ ඇහැ ගාව උඩින් පටන් ගත්තෙ
    මීට කලින් මෙහෙම ඔලුව කැක්කුමක් වෙලාම නෑ
    එක දිගට තදබල විදියට නෙමේ, නිකං හිර වෙලා වගේ ඔලුව එහාට මෙහාට කරනකොට රිදෙනව
    සෙමට අනේ ඔය :rolleyes:
    මූ වගේ එකෙක්ට ඇත්තටම හොද ගින්දර කෙල්ලෙක් එක්ක සතියක් වගේ සෙක්ස් කරන්න දීලා.ඊට පස්සේ හොද ඇඩ්වෙන්චර් පාරක් එකකට ගිහින් දවස් 5ක් වගේ ඒකේ එක එක ඒවා කරවල. skydiving වගේ ඒවා කරවලා, navy seal training එකක් වගේ දීලා එහෙම ගත්තොත් මොනවා වෙයිද ?
    ත්‍රෙඩ් අඩුවෙයි:rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,174
    1
    61,521
    113
    Mother Earth
    අනුරාධ උබ ෆාදර්(පල්ලියෙ පාදිළි තුමෙක්) කෙනෙක් වෙන්න ආස නැද්ද ? වෙන්න ආසයි නම් කියන්න. මම ක්‍රිස්තියානි සභාවෙ ඉන්න අඳුරන ෆාදර් කෙනෙක්ට කියන්නම්. උබට මොනා හරි ප්‍රශ්ණයක් තියේ නම් මම ෆාදර්ගෙ contact number එකත් දෙන්නම්. ෆාදර්ට කියල කොච්චිකඩේ පල්ලියෙ උබ වෙනුවෙන් යාතිකාවක් ශුභාසිංසනයක් කරන්නම් උබ එනව නම්. උබ වගේ භාගයක් උස ඉටි පන්දම් දෙකක් අරන් එන්න ඕන. මම හිතුණොත් පන්සලේ බොධියෙ අත්තක අනුරාධගෙ අපල දුරු වේවා කියලත් කොඩියක් එල්ලන්නම්.
     
    • Like
    Reactions: D_Mad