ඔලුවේ ගාන්න ගන්නේ මොනවද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    shampoo දානව නම් conditioner එකක් දාන්න ඕන..
    දාල විනාඩි දෙකක් විතර තියල හෝදන්න ඕනි..

    normal නිකන් කොටට කපපු කොන්ඩ වලට නම් අවුලක් නෑ..
    කර්ලි වගේ නම් දාන්න ඕනි ඉතින් දිගට තියනවා නම්..
    කෝමාරිකා conditioner එකක් ගනින්..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    Use dreamron shampoo. It is the only one i could find in sl without SLS (sodium laureth sulfate)

    Dreamron uses ammonium laureth sulfate (ALS) which is said to be safer than SLS
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ලංකාවෙ තියෙන ෆේක් හුට්ටවල් නෙමෙයි බං UK වලින් ගෙන්නපුවා


    එහෙනම් හොද ඇති, ලංකාවේ තියෙන්නේ ඉන්දියාවෙන් ගෙනත් යුනිලීවර්ස් බෙදාහරින ඒවනේ ..
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මමත් ලයිෆ්බෝයි සැම්පු දාන්නෙ. කොන්ඩෙ ගන්න දෙයක් නෑ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    product.jpg


    Ape Netherland wala inna cousin kenek ewwe, patta shampo eka.:cool:


    :cool::cool:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මම නම් කැරි ගාලා නාන්නෙ. නාන්නයි ඇඟේ ගාන්නයි යූස් කරන්නෙ කැරි.:(





    Ape Netherland wala inna cousin kenek ewwe, patta shampo eka.:cool:




    700-02201623em-pregnant-woman-in-shower-stock-photo.jpg



    උබ ගෑවට කමක්නෑ , ඕවා ගෙදර ගෑනුන්ට එහෙම දෙන්න එපා , අන්තතිමේ ගෑනු බඩඋනේ නාන්න ගිහින් කියලා ලෝකේ මිනිස්සුන්ට කියන්න යෑ...:rofl::rofl::rofl:
     
    Feb 9, 2019
    833
    64
    0











    700-02201623em-pregnant-woman-in-shower-stock-photo.jpg



    උබ ගෑවට කමක්නෑ , ඕවා ගෙදර ගෑනුන්ට එහෙම දෙන්න එපා , අන්තතිමේ ගෑනු බඩඋනේ නාන්න ගිහින් කියලා ලෝකේ මිනිස්සුන්ට කියන්න යෑ...:rofl::rofl::rofl:

    ඇත්ත. ඒක තමයි For men කියල ලොකුවටම ගහල තියෙන්නෙ. අනිවා ඕක සිංහලයෙක්ගෙ කොම්පැණියක් වෙන්න ඇති. නැත්තම් කැරි කියල දාන්නෙ නෑ. :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බේබි සබන්, සන්ලයිට්, ලයිප්බෝයි, චන්ඩි පැණ්ඩා, කොහොඹ සබන් etc :D
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ගාන shampoo / conditioner එක විතරක් නෙවෙයි බන්, තව ගොඩක් හේතු තියෙන්න පුලුවන්නේ.
    (ජාන) තරුණ කාලෙ උඹේ තාත්තගේ කොන්ඩේ ගියාද.
    උඹ කන කෑම.
    නාන වතුර quality එක .
    කොන්ඩේ පීරන විදිය, පිහිදාන විදිය
    ඇඟ ඇතුලේ තියෙන එක එක ලෙඩ .
    හිතේ ලෙඩ .

    shampoo නම් ගොඩක් ඒවා හොඳ නෑනේ බන්. ලයිෆ් බෝයි වලට එහෙම නැති වෙන්නම යනව.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    castrol oil :confused:

    මට සැලුන් එකේ බුවා කීවා කොන්ඩෙ යනවා , එඩරු තෙල් ගාන්න ඒවා හොදයි කියලා. උබලා පාවිච්චි කරලා තියනවාද
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට සැලුන් එකේ බුවා කීවා කොන්ඩෙ යනවා , එඩරු තෙල් ගාන්න ඒවා හොදයි කියලා. උබලා පාවිච්චි කරලා තියනවාද


    :yes::yes: එඩරු තෙල්නියමයි කොණ්ඩෙට