ලංකාවෙ තියෙන ෆේක් හුට්ටවල් නෙමෙයි බං UK වලින් ගෙන්නපුවා
![]()
Ape Netherland wala inna cousin kenek ewwe, patta shampo eka.![]()

මම නම් කැරි ගාලා නාන්නෙ. නාන්නයි ඇඟේ ගාන්නයි යූස් කරන්නෙ කැරි.![]()
Ape Netherland wala inna cousin kenek ewwe, patta shampo eka.![]()

![]()
උබ ගෑවට කමක්නෑ , ඕවා ගෙදර ගෑනුන්ට එහෙම දෙන්න එපා , අන්තතිමේ ගෑනු බඩඋනේ නාන්න ගිහින් කියලා ලෝකේ මිනිස්සුන්ට කියන්න යෑ...

මට සැලුන් එකේ බුවා කීවා කොන්ඩෙ යනවා , එඩරු තෙල් ගාන්න ඒවා හොදයි කියලා. උබලා පාවිච්චි කරලා තියනවාද
මට සැලුන් එකේ බුවා කීවා කොන්ඩෙ යනවා , එඩරු තෙල් ගාන්න ඒවා හොදයි කියලා. උබලා පාවිච්චි කරලා තියනවාද

එඩරු තෙල්නියමයි කොණ්ඩෙට
Use dreamron shampoo. It is the only one i could find in sl without SLS (sodium laureth sulfate)
Dreamron uses ammonium laureth sulfate (ALS) which is said to be safer than SLS