ඔලුවේ_කැක්කුම

Jun 30, 2014
160
99
0
headache1.jpg

මචන්ලා මට සාමාන්‍යයෙන් සෙම වැඩි කෙනෙක්. සෙම නිසා නිතර නිතර ඔලුවේ කැක්කුම හැදෙනවා. දැන් ඉස්සරට වඩා අමාරුයි. පොඩ්ඩක් නිදා ගත්තොත් ඇහැරෙනකොට තද ඔලුවේ කැක්කුමකින් තමයි ඇහැරෙන්නේ. ඇදේ ඇලවුනොත් ඔලුව කැක්කුම එනවා. ඇයි ඒ ?
 
Last edited:

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බේත් ගනින් අඩු වෙනවා
    නැතිනම් හොද තෙලක් දාපන් නවරත්න වගේ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Matah oya case eka tiyanwa darunuwatama..hapoo hadunama oluwa ussagena inna ba ...:no::no:
    okata digatama beheth ganna oni case ekak wage niakn beheth gatthata mata num hari giye na
    :(:(:(:(:(
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නළල ඇතුලේ සේම හැදිලා එකයි මචන් ඩොකෙක් ගාවට ගියානම් ඇන්ටි බයෝටික් දෙනවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොට්ට 3 ක් විතර කියාගෙන නිදාගන්න ඔලුව ඉහලට වෙන්න ,axe ඔයිල් කියලා ඡාතියක් තියෙකවා එව පොඩ්ඩක් එ වෙලාවට ගාන්න .මේ ඔක්කොම තාවකාලික දෙවල් එක හින්දා හොද දොස්තර කෙනෙක් ගෙන් සෙමට බෙහෙත් ගන්න.
     
    AXE oil අම්බානකට ගානවා. ගුණයක් න බන්.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං මමත් සැහෙන්න ඔලුව කැක්කුම කියන දේ නිසා දුක්විඳපු ඩයල් එකක්. පොඩි කාලේ ඉඳන් තිබ්බා. ඉරුවා රුදාව කියලත් කිව්වා. එක එක ප්‍රතිකාල කලත් හරි ගියේ නෑ. ඉංග්‍රීසි බෙහෙත්නම් ගොඩාක් කරලා ඇති. ඒත් ටික කාලයක් හරි අල්ලලා ගියේ මොරටුව කටුබැද්ද පැත්තෙ නානායක්කාර කියලා ඩොක්ටර් කෙනෙක් කරපු බෙහෙත් ටිකක් විතරයි නමුත් ඒකෙන් හරි ගියෙත් නෑ. මම ඉස්සර පැනඩෝල් නෙමේ බිව්වේ පැනඩීන්මයි. මොකද මට එච්චර ත්ද ඔලුවේ කැක්කුමක් ආවා.

    පස්සේ මොරගහහේනෙන් හැරිලා තල්ගහවිල හංදියේ බෙහෙත් සාප්පුවක් කරන පරණ සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා. අපි එයා ගාවට මුලින්ම ගියේ කැඩුම් බිදුම් සම්බන්දව බෙහෙත් ගන්න. ඒ වැඩෙත් ඒ වෙද මහත්තයා ගොඩ දැම්මා. පස්සේ අපි මේ ඔලුව කැක්කුම කිව්ව ටික කාල්යක් ගිහිල්ලා ගිය වෙලාවක. ඉතින් ඒ වෙද මහත්තයා බෙහෙත් කරලා පස්සේ ඉසකුඩිච්චියක් එහෙම දුන්නා තව කසාය ඒව මේවා එක්ක. දේයියනේ කියලා ඊට පස්සේ ලෙඩේ සනීපයි.

    මම තව කතාවක් කියන්නම්. මේක ඉංජිනේරු මහත්තයෙක් ඩොක්ටර් කෙනෙක් වුන කතාවක්. ඒ ඩොක්ටටත් පොඩි කාලේ ඉඳන් ඔලුව කැක්කුම තිබිලා. අන්තිමට කොහොම හරි හෝමියෝපෙති කියන වෛද්‍ය ක්‍රමයෙන් බෙහෙත් අරන් ලෙඩේ හොඳටම හොඳ වෙලා. පස්සේ ඒ ඩොක්ටොර් ඉංජිනේරු ක්ෂේත්‍රයෙන් අයින් වෙලා හොමියෝපෙති වෛද්‍ය ක්‍රමය ගැන ඉගෙන ගෙන දැන් ඩොක්ටර් කෙනෙක් වෙලා බෙහෙත් කරනවා. එයා එහෙම කරලා තියෙන්නේ ඔය ඔලුවකැක්කුම ඒ ඩොක්ටගේ හොඳ වුන නිසා ඇති වුන පැහැදීම නිසා.

    හොමියෝ පෙති ගැන නම් තව ගොඩාක් දේවල් කියන්න පුලුවන් එච්චරටම මට හොඳ වෙච්ච ගුණදායක ප්‍රථිපල හම්බවෙලා තියනවා. ඩොක්ටගේ නම

    සඳුන් රනේන්ද්‍ර
    රාගම හරි වැලිසර හරි ඔය කොහෙද මන්ද රෝහලක බෙහෙත් කරනවා..

    ඊට අමතරව හෝමාගම හීලාන් කියන මෙඩිකල් සෙන්ටර් එකට ඩොක්ටර් එනවා බෙහෙත් කරන්න. පුලුවන්නම් යන්න. ඩොක්ටර් ඉරිදට ඉන්නවා..

    හෝමියෝ පෙති වල තියන විශේශයක් තමා අතුරු අභාද නෑ... හැබැයි බෙහෙත් ගන්නවානම් මම මේ කියන ඩොක්ටගෙන් වගේ හරි කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න. නිකන් නමට ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් අරන් හොමියෝ පෙති බෙහෙත් වලට බනින්න එපා... :D:D:D:D
     
    Jun 30, 2014
    160
    99
    0
    මම කට්ටා;16877590 said:

    උබට කියන්න මචන් මමත් උබ වගේම තමයි. පෙනඩෝල් අහන්නේ න. බොන්නෙම පැනඩින් සහ රැපඩින්. එතරමට ඒවා නැතුවම මට බැහැ.

    මචන් මටත් පුළුවන් නම් ඒ වේද මහත්තයාගේ ඇඩ්රස් එක හරි ටෙලිෆෝන් නොම්මරේ හරි දියන් මම හෙට අනිද්දම යන්නම්. උබ කසයද බීවේ ? මම ඕන එකක් බොන්න ලෑස්තියි. එතරමට මම මේකෙන් විදවනවා. ඒමදිවට පීනස් අමාරුව.