ඔලුවේ_කැක්කුම

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    macham migraine kiyala ledak thiyanawa neh..man nam hariyatama danne naa..ooka waathayak wenna kalin hoda dokek channel karala behethak ganin..passata aul yay naththam..
     
    Ruwandhanu

    Member
    Feb 5, 2014
    11
    1
    0
    machn mekai ape oluwe his kabale kotaraka kiyala kuhara wagayak tiyanawa.nalalet ehema ekak tiyanawa. awagen karanne oluwe bara adu karana ekai api katakarana voice eka wedi karala dena ekai. mewa his, wathaya pirila tiyenne. ape nahaye idan wataya yanna heeni nala tiyanawalu. hembirissawa hedunama api tadin husma gannakota meawa dige sema awage tiyana visha bijat ekkama me kuhara walata yanawalu. passe awage sema ekatu wela sema pesawanakota me kuhara atule pidanaya wedi wela a kuhara wate tiyana nerves walata pressure karanawalu. akai tada oluwa kekkumak hedenne.
    matat sema wedi kaleta meka tiyanawa. hodama de dum (steem) allana eka tamai. tawa nahayata danna kiyala drops ekakut denawa. dum allala dawas 2k 3k aka danakota adu wenaa
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සිංහල බෙහෙත් බඩු කඩේකට පලයන්, ඉල්ලපන් "වැල්මී, තිප්පිලි, මුද්‍රප්පලම්" තම්බල බොන්න කියල, එතකොට උන් දන්නවා අවශ්‍ය ප්‍රමාණය. 3නම එකට දාල වතුර කෝප්ප 3-4ක් දාල ලිපේ තියල තම්බපන් කෝප්පයක් ගානට හිදෙනකම්. නිවුනහම පෙරලා බීපන්. ටික දවසක් බොනකොට සේම හොදවෙනවා :yes: = ඔලුවේ කැක්කුමත් අඩු වෙයි :yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ආයේ නිතර දෙවේලේ දුන් අල්ලපන්, දෙහි කොළ, පාවට්ට කොළ, කොට්ට පොල් දාල හොදට තම්බල.

    one shot ඔලුවේ කැක්කුම හොදයි. හැබැයි එවෙලෙට විතරයි. නිට්ටාවට හොදකරගන්න ඕනෙනම් නිතර දෙවේලේ දුන් අල්ලලා මම අර ඉස්සෙර්ල කියපු කසායත් බීපන්
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කොට්ටෝරුවා;16877906 said:
    උබට කියන්න මචන් මමත් උබ වගේම තමයි. පෙනඩෝල් අහන්නේ න. බොන්නෙම පැනඩින් සහ රැපඩින්. එතරමට ඒවා නැතුවම මට බැහැ.

    මචන් මටත් පුළුවන් නම් ඒ වේද මහත්තයාගේ ඇඩ්රස් එක හරි ටෙලිෆෝන් නොම්මරේ හරි දියන් මම හෙට අනිද්දම යන්නම්. උබ කසයද බීවේ ? මම ඕන එකක් බොන්න ලෑස්තියි. එතරමට මම මේකෙන් විදවනවා. ඒමදිවට පීනස් අමාරුව.

    අනිවා මමත් ඔය ලෙඩේ අමාරුව දන්න නිසයි. ලොග් වෙලා කමෙන්ට් එකක් දැම්මේ. ඔව් බන් කසාය බිව්වා. අන්තිමට ඉසකුඩිච්චියකුත් දැම්මා. සිංහල බේත් බොනකොට පොඩි කට්ටක් කන්න ඕනා. පොඩි මහන්සියක් වෙන්න ඕනා. ඒක අමාරුනම් හොමිය පෙති බෙහෙත් වලට යන්න. අනිවා ඒකෙන් හොඳ කරන්න පුලුවන් මට පට්ට ශුවර් එකක් තියනවා.

    අර වෙද මත්තයා ඉන්නෙහ්.

    තල්ගහවිල කියන හංදියේ..මම ටෙලිෆෝන් නම්බර් දෙකක් තියනව ඒක දෙන්නම්. කෝල් එකක් දාලා බලල යන්න...

    034-4902719
    077-5850273
    කේ.ඩී.ජේ. දයාරත්න

    හැබැයි පුතේ මෙහෙම සීන් එකක් නම් තියනවා.. වෙද මහත්තයා හොඳටම වයසයි.. ඒකනම් එච්චර අවුලක් නෑහ් කියමුකො...
    හම්බ වෙන්න යනකොට සමාන්‍යයෙන් උදේ නමයත් දවල් දොලහත් අතර කාලය තුල යන්න.. මොකද දවල් කෑවට පස්සේ වගේ වෙද මහත්තය පොඩි ශොට් එකක් දානවා.. ඔය ශොට් එක දාන්න කලින් යන්න. එතකොට හොදට කතා බහ කරල බෙහෙත් ගන්න පුලුවන්.. ශොට් එක දැම්මට පස්සෙත් අවුලක් නැහ්.. පොඩ්ඩක් වෙරි මතේ හිටියත් කසාය දෙන ඒවා බෙහෙත් දෙන ඒවා දන්න විඩිහට ගනට දෙනවා. ඒ වුනාට හොඳ සිහියෙන්ම ඉන්න වෙලාවට බෙහෙත් ගන්න එක හොඳයිනෙහ් :).. එල එහෙනම් වෙද මහත්තයව කන්ටෑක් කරගෙන ගිහින් එන්න..

    හඩිස්සියක් වුනොත් මට කෝල් එකක් දෙන්න්. මෙහ් මගෙ නම්බර් එක..

    077-6116714
    tharindu
     
    Last edited:

    aruna47

    Well-known member
  • කොට්ටෝරුවා;16875840 said:
    headache1.jpg

    මචන්ලා මට සාමාන්‍යයෙන් සෙම වැඩි කෙනෙක්. සෙම නිසා නිතර නිතර ඔලුවේ කැක්කුම හැදෙනවා. දැන් ඉස්සරට වඩා අමාරුයි. පොඩ්ඩක් නිදා ගත්තොත් ඇහැරෙනකොට තද ඔලුවේ කැක්කුමකින් තමයි ඇහැරෙන්නේ. ඇදේ ඇලවුනොත් ඔලුව කැක්කුම එනවා. ඇයි ඒ ?

    siripala හෙට ඉදන් ඕක හරියයි.. බය වෙන්න එපා. :rofl:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මම කට්ටා;16885588 said:
    අනිවා මමත් ඔය ලෙඩේ අමාරුව දන්න නිසයි. ලොග් වෙලා කමෙන්ට් එකක් දැම්මේ. ඔව් බන් කසාය බිව්වා. අන්තිමට ඉසකුඩිච්චියකුත් දැම්මා. සිංහල බේත් බොනකොට පොඩි කට්ටක් කන්න ඕනා. පොඩි මහන්සියක් වෙන්න ඕනා. ඒක අමාරුනම් හොමිය පෙති බෙහෙත් වලට යන්න. අනිවා ඒකෙන් හොඳ කරන්න පුලුවන් මට පට්ට ශුවර් එකක් තියනවා.

    අර වෙද මත්තයා ඉන්නෙහ්.

    තල්ගහවිල කියන හංදියේ..මම ටෙලිෆෝන් නම්බර් දෙකක් තියනව ඒක දෙන්නම්. කෝල් එකක් දාලා බලල යන්න...

    034-4902719
    077-5850273
    කේ.ඩී.ජේ. දයාරත්න

    හැබැයි පුතේ මෙහෙම සීන් එකක් නම් තියනවා.. වෙද මහත්තයා හොඳටම වයසයි.. ඒකනම් එච්චර අවුලක් නෑහ් කියමුකො...
    හම්බ වෙන්න යනකොට සමාන්‍යයෙන් උදේ නමයත් දවල් දොලහත් අතර කාලය තුල යන්න.. මොකද දවල් කෑවට පස්සේ වගේ වෙද මහත්තය පොඩි ශොට් එකක් දානවා.. ඔය ශොට් එක දාන්න කලින් යන්න. එතකොට හොදට කතා බහ කරල බෙහෙත් ගන්න පුලුවන්.. ශොට් එක දැම්මට පස්සෙත් අවුලක් නැහ්.. පොඩ්ඩක් වෙරි මතේ හිටියත් කසාය දෙන ඒවා බෙහෙත් දෙන ඒවා දන්න විඩිහට ගනට දෙනවා. ඒ වුනාට හොඳ සිහියෙන්ම ඉන්න වෙලාවට බෙහෙත් ගන්න එක හොඳයිනෙහ් :).. එල එහෙනම් වෙද මහත්තයව කන්ටෑක් කරගෙන ගිහින් එන්න..

    හඩිස්සියක් වුනොත් මට කෝල් එකක් දෙන්න්. මෙහ් මගෙ නම්බර් එක..

    077-6116714
    tharindu

    weda mahaththta ehe tama innawada
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ජොනී බට්ට;16879387 said:
    සිංහල බෙහෙත් බඩු කඩේකට පලයන්, ඉල්ලපන් "වැල්මී, තිප්පිලි, මුද්‍රප්පලම්" තම්බල බොන්න කියල, එතකොට උන් දන්නවා අවශ්‍ය ප්‍රමාණය. 3නම එකට දාල වතුර කෝප්ප 3-4ක් දාල ලිපේ තියල තම්බපන් කෝප්පයක් ගානට හිදෙනකම්. නිවුනහම පෙරලා බීපන්. ටික දවසක් බොනකොට සේම හොදවෙනවා :yes: = ඔලුවේ කැක්කුමත් අඩු වෙයි :yes:

    peenasata hodaida