ඔලුව පලාගෙන

AnuradhaRa

Well-known member
  • උඹල හිනාවෙන්ඩ එපා.
    මට හොඳ කෙල්ලෙක් හිටියනං ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙයි කියල හිතනව
    කෝ ඉතිං අපිට කෙල්ලො කැමති නෑනෙ. රස්සාවක් නැති හින්ද හොයන්ඩවත් විදියක් නෑ
    මොකද රිටාලින් වලට ටික කාලෙකට හරි මගෙ අසනීපෙ හොඳ වුණා. දැං බේත් අහන්නෙ නෑ
    කෙල්ලෙක් හිටියනං එයත් එක්ක එකතු වෙලා ස්වයං රැකියාවක් හරි කරන්ඩ තිබුණ
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔව් බං එහෙමත් වෙලා මැරිල ගියානං ඉවරයි
    පිස්සුද යකෝ. විකාර නැතුව පොඩ්ඩක් උඹේ ආගම දහමට වැඩිපුර නැඹුරු වෙයන්. මෙච්චර කල් කරපු එක දේකින් වත් උඹේ හිතට සහනයක් ලැබිල නෑනේ. උඹට නැති වෙන්න දෙයක් නෑ. ඒක නිසා ආගම දහමෙන් වත් හිත සැහැල්ලු කරගන්න පුලුවන්ද කියල බලන්න ට්‍රයි එකක් දීපන්. වියදමක් යන්නෙ නෑනෙ. බෞද්ධ නං වැඩිපුර බන අහපන්. ජාතක කතා, කවි බන, පෝයට tv, radio වලට එන උන්දැලගෙ දේශනාවල් නෙමෙයි හොඳේ. කතෝලික නං වැඩිපුර church එකට ගිහින් එතන කරන දේවල් වලට සම්බන්ද වෙයන්. උපදෙස් ගනින්. ඕනෑතරම් හොඳ මිනිස්සු ඉන්නවා උදව් කරන. කෙල්ලෙක් හොයාගන්න උනත් ඔය විදිහට ගේ ඇතුලට වෙලා කල්පනා කර කර ඉඳල හරියන්නෙ නැනේ. සමාජෙට යන්න ඕනේ. තේරුනාද මන්ද
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒ මදිවට අදත් පොඩි අවුලක් වුණා. මම තාම ඒක කල්පනා කරනව
    අදනං ඔලුව ගහගත්තෙ නෑ. ඒත් තාම හිතට අවුල්. කොච්චර කල්පනා කලත් ඇත්ත ඇතිසැටියෙන් දකින්ඩ බෑ. මහ විනාසයක් වුණා වගේ හිතට දැනේනෙ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,134
    36,124
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කේන්ති ගන්නවම නෙමේ බං. මට සිතුවිලි වද දෙනව
    උඹට පිස්සුද කියල ඇහුව නේ. මං ගැන කියල තියෙනවනෙ


    ubata pissu kiyanna newey ban mama adahas kale... uba elakiri kollek ne...

    ubata pissu nam mehema kiriye inna bane...

    wadiya hitanna epa ban

    sinduwak ahala mona hari video ekak balala eliyata bahala gas monawa hari hitawapan

    gedara mona hari wadak karapan...
     
    • Like
    Reactions: AnuradhaRa

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    උඹල හිනාවෙන්ඩ එපා.
    මට හොඳ කෙල්ලෙක් හිටියනං ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙයි කියල හිතනව
    කෝ ඉතිං අපිට කෙල්ලො කැමති නෑනෙ. රස්සාවක් නැති හින්ද හොයන්ඩවත් විදියක් නෑ
    මොකද රිටාලින් වලට ටික කාලෙකට හරි මගෙ අසනීපෙ හොඳ වුණා. දැං බේත් අහන්නෙ නෑ
    කෙල්ලෙක් හිටියනං එයත් එක්ක එකතු වෙලා ස්වයං රැකියාවක් හරි කරන්ඩ තිබුණ

    උබට තව එපාවෙයිද දන්නෑ
    මොකද උබ දැන් අම්මත් එක්ක ඉන්න විදිහට තමා එයත් එක්ක ඉන්නෙත්
    තව ප්‍රශ්ණ වැඩිවෙනව මිසක් බං අඩුවෙන් නෑ කෙල්ලෙක් ගෙන් උබ එකට ඔකේ නන්
    කින්කිනියේ දාලා බලපං
     

    AnuradhaRa

    Well-known member
  • කෙල්ලො ගැන බොරුවට හරි හින මාලිගා හදද්දි මාර විිදියට හිත ෆෝකස් වෙනව. අමුතු එනර්ජි එකක් එනව. මේව ඉතිං කාටවත් කියල වැඩක් නෑ.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    කෙල්ලො ගැන බොරුවට හරි හින මාලිගා හදද්දි මාර විිදියට හිත ෆෝකස් වෙනව. අමුතු එනර්ජි එකක් එනව. මේව ඉතිං කාටවත් කියල වැඩක් නෑ.

    එහෙම තමා බං.. ඹනෑම කෙල්ලෙක්ට තමන්කැමති කොල්ලෙක් ගැන හිත හිත ඉන්න කොටත් ඔනෑම කොල්ලෙක්ට තමන්කැමති කෙල්ලෙක් ගැන හිත හිත ඉන්නකොටත් අමුතුම ආතල් එකක් තියනවා. එක මිනිස් සොභාවය.. මුලින් දෙන්නෙක් ලව් කරනකොට පුදුම එනජිඑකක් තියනේනේ එකයි ඔය හොරෙන් පැනලයන්නේ කාලයක් හාදාවඩාගත්තු අම්ම තාත්තත් දාලා. ඒතරම් එනජී එකක් තියනවා ආදරයෙදි. සමහරවිට උබට ඒක හරියයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එහෙම තමා බං.. ඹනෑම කෙල්ලෙක්ට තමන්කැමති කොල්ලෙක් ගැන හිත හිත ඉන්න කොටත් ඔනෑම කොල්ලෙක්ට තමන්කැමති කෙල්ලෙක් ගැන හිත හිත ඉන්නකොටත් අමුතුම ආතල් එකක් තියනවා. එක මිනිස් සොභාවය.. මුලින් දෙන්නෙක් ලව් කරනකොට පුදුම එනජිඑකක් තියනේනේ එකයි ඔය හොරෙන් පැනලයන්නේ කාලයක් හාදාවඩාගත්තු අම්ම තාත්තත් දාලා. ඒතරම් එනජී එකක් තියනවා ආදරයෙදි. සමහරවිට උබට ඒක හරියයි.
    https://www.mayoclinic.org/diseases-conditions/adult-adhd/diagnosis-treatment/drc-20350883
    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • මට මේක කරන්ඩ පුලවන් වෙයිද කියල හරියටම දන්නෙ නෑ
    ~~මගේ අසනීප හොඳ කරගෙන මම කිව්වෙ ඇත්තක් කියල හැමෝටම ඔප්පු කරල පෙන්නන එක, ඔයාල හිතුව වැරදියි කියල ඔප්පු කරන එක~~
    ඒත් අසනීපෙ හොඳ නොවුණොත් පිස්සෙක් වගේ හැමදාම මැරෙනකං මෙහෙම තමා. මොනා කරන්ඩද. ඒකට තමා වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Ubata wage thiyena wena un uba dakala thiyenawada?
    මේ ළගදි තිස්ස ජනනායක සර් ඉරාජ්ගෙ වීඩියෝ එකක හිටියෙ. තිස්ස සර්ට දැනුන ඒ අමාරුව මට හොඳට තේරෙනව. වචන ගලපගන්ඩත් බෑ වගේ නිකං. මාර කුලැටිගතියක්.
    ඒ ඇරෙන්ඩ එක කෙල්ලෙක් ඉන්නව අපේ පැත්තෙ මං වගේ. ඒකිටත් රස්සාවල් කරන්ඩ බෑ. ඇටෙන්ෂන් එක මදි
    තව ඉතිං අර යූටියුබ් එකේ ඉන්න කෙල්ල, මං උඹලට ඒක දවසක් පෙන්නුව
    මෙන්න මෙයා maggie
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,844
    3,042
    113
    මේ ළගදි තිස්ස ජනනායක සර් ඉරාජ්ගෙ වීඩියෝ එකක හිටියෙ. තිස්ස සර්ට දැනුන ඒ අමාරුව මට හොඳට තේරෙනව. වචන ගලපගන්ඩත් බෑ වගේ නිකං. මාර කුලැටිගතියක්.
    ඒ ඇරෙන්ඩ එක කෙල්ලෙක් ඉන්නව අපේ පැත්තෙ මං වගේ. ඒකිටත් රස්සාවල් කරන්ඩ බෑ. ඇටෙන්ෂන් එක මදි
    තව ඉතිං අර යූටියුබ් එකේ ඉන්න කෙල්ල, මං උඹලට ඒක දවසක් පෙන්නුව
    මෙන්න මෙයා maggie


    ඉතින් උඹ ගමේ කෙල්ල සෙට්කරගන්න බැලුවේ නැද්ද
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,844
    3,042
    113
    උඹට වෙන්නේ ප්‍රොසෙස් කරගන්න බැරිතරම් සිතුවිලි ගොඩක් එකපාර එනවද නැත්නම් එක සිතුවිල්ලක් වදදෙනවා වගේ දෙයක් ද