ඔලුව මඤ්ඤං වෙලා වගේ ඇගටත් ෆිට් නෑ

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    • ඇගටත් පට්ට මහන්සී
    • කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නෑ fail වෙලා වගේ හැගීමක් දැනෙනවා
    • වෙලාවකට මැරිලා යන්නෙවත් නෑනෙ කියලා හිතෙනවා
    • හීන ගොඩක් ඔලුවෙ තියාගෙන ඉන්න හින්ද ඒවා ඉශ්ට කරගන්න බැරිවෙයි කියලා බයක් දැනෙනවා
    • යාලුවෝ එක්ක එහෙම ඉද්දි ආතල් එකේ ඉන්නවා වගේ පේනවා ඒත් තනියෙන් ඉද්දි අප්පටසිරි වෙන්න කඩා වැටෙනවා වගේ
    • තාම 25ක්වත් වෙලා නෑ ඉතින්
    ඩිප්ප්‍රෙශන්....
     
    • Like
    Reactions: Solo Rider

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    • යාලුවෝ එක්ක එහෙම ඉද්දි ආතල් එකේ ඉන්නවා වගේ පේනවා ඒත් තනියෙන් ඉද්දි අප්පටසිරි වෙන්න කඩා වැටෙනවා වගේ ( matath oya seen eka tyanava bn eka welavakaat)
    • තාම 25ක්වත් වෙලා නෑ ( mata 24i )
    poddak bavana karala balahan.man sathiyakata eka parak wage bavana karanava edata mara relax ekak danenne
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මටත් එහෙමයි මටත් ඔහොම හිතුනා ඩොක්ටර් කෙනෙක් හම්බ උනාම ඩිප්‍රෙශන් කීවා.ඔයත් මනෝ වයිද්‍ය වරයෙක් හම්බ වෙලා බලන්න
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Have you fucked your gf ?
    not yet
    ගල් බාගයක් අරන් ගහපන් , ගහලා බලපන්
    බෑ
    ඉතින් ටාගට් එක ලන් වෙන්න පොඩි ස්ටෙප් එකක් හරි ගන්න.
    ටයිම් ටෙබල් එකක් හදාගන්න, මෙ සතියෙ මේ ටික කරනව, ඊලග සතියෙ අහවල් ටික

    ඒව ට්‍රැක් කරන්න.

    ඊලගට උබව රිලැක්ස් වෙන දෙවල් ටිකක් හොයගන්න, එවට දවසට යම් වෙලාවක් වෙන් කරන්න.

    easy, one donkey at a time
    thank you :love2:
    thyroid level checkකරන්න
    kohomada eka karanne
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Booster dose eka gahuwada?
    Eka gahuwata passe matath ohma una..
    Pfizer eka eka dose ekak gahuwa echcharai
    Anthimata kawadda ude ira awwa angata watenna awidde ? Angata hodata daadiya daanna sellam kare kawadda ?
    Hemadaama same routine inna epa. Break your habits. Don't be too comfortable. Challenge your body. Sweat it.
    kalekin bari una habai sathiyakata sarayak desarayak 2km walata wada awiddawenawa