තව එකක් තියෙනවාmy hero![]()
තව එකක් තියෙනවාmy hero![]()
He must have been watching porn and masterbating ..please elaborate
තව එකක් තියෙනවා
ඒ වයසක කාලෙ ලෙඩ නැතුව ඉන්න බොන එකක්.ඒ මී පැණි කුරුඳු පොතු කුඩු එක්ක බොන්නේ මොකටද?![]()
Definitely this will happen as you expected.මට බය අපි කොච්චර හිත හයිය කරගෙන අපේ ටාගට්ස් වලට යන්න කොච්චර කැපවුනත් රටේ හෙට දවස මොනවයින් මොනවා වෙයිද කියලා. ඇත්තටම කරන්ට් එක නැත්තටම නැතිවුනොත් අපි මොකද කරන්නේ?
private bus walath ohomayi..ali duwana video ekakata sinduwak danwa
Booster dose eka gahuwada?
- ඇගටත් පට්ට මහන්සී
- කිසි දෙයක් කරන්න හිතෙන්නෙත් නෑ fail වෙලා වගේ හැගීමක් දැනෙනවා
- වෙලාවකට මැරිලා යන්නෙවත් නෑනෙ කියලා හිතෙනවා
- හීන ගොඩක් ඔලුවෙ තියාගෙන ඉන්න හින්ද ඒවා ඉශ්ට කරගන්න බැරිවෙයි කියලා බයක් දැනෙනවා
- යාලුවෝ එක්ක එහෙම ඉද්දි ආතල් එකේ ඉන්නවා වගේ පේනවා ඒත් තනියෙන් ඉද්දි අප්පටසිරි වෙන්න කඩා වැටෙනවා වගේ
- තාම 25ක්වත් වෙලා නෑ ඉතින්
Meka Sira Kathawa Math Awurudu Ganakin Daadiya danna awidala na, ude job ekata ynawa reta gedra enawa week end lec walata log wenawa. niwaduwak labuna dwstath ge athule inne eliyata yanna kammmali. ehema idalada mnda mage oluwatath mara pressure ekak danenawa dan work load eka wadi nisa. (ob and education) 26 age unmarried.Anthimata kawadda ude ira awwa angata watenna awidde ? Angata hodata daadiya daanna sellam kare kawadda ?
Hemadaama same routine inna epa. Break your habits. Don't be too comfortable. Challenge your body. Sweat it.
Best adviceAnthimata kawadda ude ira awwa angata watenna awidde ? Angata hodata daadiya daanna sellam kare kawadda ?
Hemadaama same routine inna epa. Break your habits. Don't be too comfortable. Challenge your body. Sweat it.
Uba @timetraveler1921 kiyana ponnayage jivithe diha poddk balapan ekat oya wagemai