දැන් සති දෙකක තුනක ඉදන් ඔලුව රිදෙනව බන්. ලාවට කැරකිල්ල වගේ ඇගිලි ලාවට වෙවුලන ගතියක් තියෙනව. ලයිට් එලියට ,සද්දෙට වෙනදට වඩා senstive ගතියක් තියේ. Stress එකට මෙහෙම වෙනව කියනව.
Experience තියෙන උන් කියපල්ලකො
Experience තියෙන උන් කියපල්ලකො

සිරි ලන්කාවෙ ඉන්නවට වඩා ඒකත් හොදයි එක අතකින්Maaraya ubata missed call gahanawa..
yanna kaale hari wagee![]()
මන් මේකෙ පච tthread එකක් වත් දාල නෑ මේ වෙනකන්කියන විදිහටනම් stress තමා. උබලා සුවර් නෑ පචනේ ගහන්නේ හුගක් උන් මේකේ![]()
![]()
එහෙනම් උබට ලෙඩක් ගැන සැකයක් තියනවනම් ඒකත් කියයල ස්නායි සම්බන්ද ඩොකේක්ට පේන්නන්න. උබට stress කියලා සුවර්ම නම් ඔක ටික දවසකින් නිකම්ම හරියයි. මුකද ඒ ගැන උබ දැනුවත් නිසා. උබ නොදැනුවත්නම් තමා බේහෙත් ගන්න වේන්නේ.මන් මේකෙ පච tthread එකක් වත් දාල නෑ මේ වෙනකන්
ENT ඩොක් කෙනෙක් ට පෙන්නුව පොර මුකුත් අවුලක් නෑ කිව්ව .Eye ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුව ඇස් පෙනීමෙ අවුලක් නෑ කිව්ව.හැබැයි ඇස් වල ගැටලුවක් තියේ කියල තව test දෙකක් කරන්ඩ කිව්ව.ඒ දෙක කරල බලන්ඩ ඕනෙ ලබන් සතියෙ.එහෙනම් උබට ලෙඩක් ගැන සැකයක් තියනවනම් ඒකත් කියයල ස්නායි සම්බන්ද ඩොකේක්ට පේන්නන්න. උබට stress කියලා සුවර්ම නම් ඔක ටික දවසකින් නිකම්ම හරියයි. මුකද ඒ ගැන උබ දැනුවත් නිසා. උබ නොදැනුවත්නම් තමා බේහෙත් ගන්න වේන්නේ.
ඔවු එතකොටනම් තද ඔලුවේ කැක්කුමක් එනවා. වයිෆාටත් එහෙම ඇවිත් හදලා දුන්න එක නොදා ඉදලා දැන් මාස දේකකට විතර කලින් බැනලා දාන්න ගත්තා. එතකොට හරිගියා. අයේ ගියසතියේ ඉදන් ඔලුව රිදේනවා කියලා ඩොක්ට කෙනේක්ට පේන්නුවා. දැන් තිබ්බට වඩා අවුල් වේලා කිවා නොදා ඉදපු නිසා. ඊයේ විශන් කේයා එකට ගියා 17500 දීලා අයේ එකක් හැදුවා.ENT ඩොක් කෙනෙක් ට පෙන්නුව පොර මුකුත් අවුලක් නෑ කිව්ව .Eye ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුව ඇස් පෙනීමෙ අවුලක් නෑ කිව්ව.හැබැයි ඇස් වල ගැටලුවක් තියේ කියල තව test දෙකක් කරන්ඩ කිව්ව.ඒ දෙක කරල බලන්ඩ ඕනෙ ලබන් සතියෙ.
Eyes wala awulak nathnam Neurologist kenekta pennuwa nam hari. Migraine walatath ohoma wenawa. stress eka nisa migraine trigger wenawa wennath puluwan.ලයිට් එලියට ,සද්දෙට වෙනදට වඩා senstive ගතියක්
මන් මුලින් ම පෙන්නුවෙ VP කෙනෙක් ට එයා කිව්වෙ මිග්රේන් කියල. ඒ දුන්න බෙහෙත් බීල පට්ටෙටම වැඩි උනා බන්. ඇග උගුර කට වේලිලා ගියා ඒ බෙහෙත් වලට.Eyes wala awulak nathnam Neurologist kenekta pennuwa nam hari. Migraine walatath ohoma wenawa. stress eka nisa migraine trigger wenawa wennath puluwan.
Migraine walata nam hariyanne Neuro Physician kenek ho Consultant Neurologist kenek. ehema kenekta thama oka hariyatama allaganna puluwan. matath thiyenawa. Mey dawas wala sinhala beheth karanna karadara nisa Consultant Neurologist kenekta pennala beheth aragena control eke thiyagena inne. monada dunna beheth?මන් මුලින් ම පෙන්නුවෙ VP කෙනෙක් ට එයා කිව්වෙ මිග්රේන් කියල. ඒ දුන්න බෙහෙත් බීල පට්ටෙටම වැඩි උනා බන්. ඇග උගුර කට වේලිලා ගියා ඒ බෙහෙත් වලට.
මටත් අද උදේ ඉඳලා ඔය ලක්ෂණ තියෙනවා. කොව්ඩ් 2021 ද දන්නෑ?දැන් සති දෙකක තුනක ඉදන් ඔලුව රිදෙනව බන්. ලාවට කැරකිල්ල වගේ ඇගිලි ලාවට වෙවුලන ගතියක් තියෙනව. ලයිට් එලියට ,සද්දෙට වෙනදට වඩා senstive ගතියක් තියේ. Stress එකට මෙහෙම වෙනව කියනව.
Experience තියෙන උන් කියපල්ලකො
------ Post added on Jul 4, 2021 at 5:58 PMමටත් අද උදේ ඉඳලා ඔය ලක්ෂණ තියෙනවා. කොව්ඩ් 2021 ද දන්නෑ?
------ Post added on Jul 4, 2021 at 6:00 PMmigrain