ඔලුව විකාර උනා.....
යුටියුබ් එකේ තිබිල බලද්දී දැක්කේ.... මගේ ඔලුවත් විකාර උනා...
සංවේදී කට්ටිය නොබලා ඉන්නවනම් තමයි වඩාත් හොඳ...
මෙච්චර කාලයක් අපි මොනවද මේ කාල තියෙන්නේ... ඉන්නෙත් ටික දවසයි... හෙට වැඩට යන්න බලන් හිටියට නින්දෙන්ම මාරයා එක්කන් යාවිද මන්ද... ඒ යද්දී උනත් අපිට ඉතිරි වෙලා තියෙන ටික වෙලාවේ හරි මේ සත්තුන්ගේ මස් මාළු කන එක නතර කරලා ඉඳිමු නේද... මම මෙතෙක් කෑවේ බිත්තර විතරයි... අද ඉඳල ඒකත් නවත්වනවා....
මේ දේවල් යුටුයුබ් එකේ අප්ලෝඩ් කරපු සහෝදර පිරිසට පින් සිදු වේවා අප කරනා වැරදි පෙන්වල දුන්නට....
බම්ප් එකක් දාගෙන යන්න....