ඔලු දෙකයි එක ශරීරයයි (සංවේදී කතාවක්)
කාලෙකට පස්සේ අලුත් නූලක් කොටාගෙන chootiya92 ආවා...

ඔලු දෙකයි එක ශරීරයයි (සංවේදී කතාවක්)

Abigail Loraine Hensel සහ Brittany Lee Hensel දෙදෙනා
1990 මාර්තු 7 දින Carver County, Minnesota, United States
හිදී උපත ලද්දා...නමුත් ඔවුන් දෙදෙනාටම එක ශරීරයයි තිබුනේ.

එනම් බද්ධ වූ නිවුන්නුන්. වමේ සිටින්නේ brittany සහ දකුණේ සිටින්නේ abigail වේ.
ඔවුන්ට පිට කොඳු දෙකක් ඇති අතර ඒවා උකුල ප්‍රදේශයේදී සවි වී තියෙනවා.
ඔවුන්ට ආමාශයන් 2 ක්, පෙනහළු 3 ක් සහ අත් 2 ක් තියෙනවා.( ඔවුන් ළදරු කාලයේදීම ඔවුන්ගේ ඔලු දෙක අතර තිබූ
වර්ධනය නොවූ අතක් ඉවත් කර තියෙනවා.)
ඔවුන්ගේ පොදු පද්ධති බොහොමයක් ඉඟටිය හරියේ පිහිටා තියෙනවා.
ඔවුන්ගේ ශරීරයේ පද්ධති, අවයව වල සංක්යාත්මක තොරතුරු මෙසේය.
හිස 2 ක්,
අත් 2 ක්, ඇත්තටම 3 යි , ( ඔවුන් ළදරු කාලයේදීම ඔවුන්ගේ ඔලු දෙක අතර තිබූ
වර්ධනය නොවූ අතක් ඉවත් කර තියෙනවා.)
උකුල ප්‍රදේශයේදී ඒකා බද්ධ වූ කොදු ඇට පෙළ 2 ක්.
සැත්කමකින් නිවැරදි කල 3½ පෙනහළු
සැත්කමකින් විශාල කල පපු කුහරය
පියයුරු 2 ක්,
2 පොදු සංසරණ පද්ධතියකින් සමන්විත හදවත් 2 ක්,
(දෙකම ක්‍රියා කිරීමට බෙහෙත් ලබා ගැනීම අවශ්‍යයි)
අක්මා 1 ක් ,
ආමාශ 2 ක්,
වකුගඩු 3 ක් ,
පිත්තාශ 2 ක්,
මුත්‍රාශ 1 ක්,
ඉල ඇට කූඩු 1 ක්,
විශාල බඩවැල් සමූහයක්,
එක් ස්ත්‍රී ලිංග පද්ධතියක්.
අපිටනම් දුටු පමණින් දුකක් හිතට දැනුනත් බලන්න මොවුන් දෙදෙනා සතුටින් ජීවත් වන ආකාරය.

විය යුත්තේද එයයි.

නොලැබුණු දේට දුක් වෙනවාට වඩා ලැබුණු දේ ගැන සතුටු වන්න.
මොවුන් දෙදෙනා අපිට, අපේ ජීවිතයට හොඳ ආදර්ශයක්
ලබා දෙනවා නේද?

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක්. සිංහලට පරිවර්තනය
සහ එලකිරියට එකතු කිරීම chootiya92 විසිනි.
හොඳ නම් සතුටු සිතින් දෙන දේ බාර ගනිමි.
කොමෙන්ටුවක් දාල යන්න කාරුණික වන්න.