කසුන් කියන සිංදු ඔලුවට නෙමේ කෙලින්ම වදින්නෙ පපුවට..![]()


වැරදියි.........................!!!!!
පෙන්නපං ඒහෙම පපුවට වදින ගීතයක්.........!!!!


කසුන් කියන බොහෝ ගීත වදින්නේ පපුවට නෙවෙයි.......
ආත්මයට........
ආත්මය විනිවිදන සැතක් වගේ, තියුණු දාරයක් සහිත සමුරායි කඩුවක් වගේ කසුන් ගේ බොහෝ ගීත..................ආත්මයේ ගැඹුරුම තැන් විනිවිද ගිහින්, අපේ මනුස්සකම අවදි කරන ගීත ඔහු ගේ තියෙන්නේ...
අපේ ම අත්දැකීම් වලින් විදිය යුතු, විද දරා ගත යුතු ගීත ඔහු ගේ තියෙන්නේ.......තනිව ම විදල වැළපිය යුතු ගීත ඔහු ගේ තියෙන්නේ........
පපුවට වැදිල්ලක් ගැන කතා කරනවා......


.





