ඔව් මම නට්ටාමි කෙනෙක්. චමුදිතගෙන් පියුමිට කනේ පහරක්.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඔව් මම නට්ටාමි කෙනෙක්
    මම ඒ රස්සාව ගෞරවයෙන් භාරගන්නවා

    විරසේකර ඇමතිතුමෝ ඔබ ඇමතිධුරයේ රාජකාරි කරන්න නිරුපිකාවන්ගේ ඇදුම් අරින්නේ නැතුව

    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූ නිකන් කිච වුනා ගෑණුන්ට රෙදි දෙන්න ගිහින්..😆😆

    FB_IMG_1622859937151.jpg
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    අඩෝ මුට මෙහෙම කතා කරන්න පුලුවන්ද බන්. හිරු එකෙන් කේස් දාන එකක් නැද්ද? නිකන් පෞද්ගලික ප්‍රශ්ණයක් වගේ කේස් එකක්නේ ගියේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,646
    113
    අඩෝ මුට මෙහෙම කතා කරන්න පුලුවන්ද බන්. හිරු එකෙන් කේස් දාන එකක් නැද්ද? නිකන් පෞද්ගලික ප්‍රශ්ණයක් වගේ කේස් එකක්නේ ගියේ.
    හිරු ඵකෙන් කේස් දැම්මොත් මූ සිරසට යයි😀😀😀😀
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අඩෝ මුට මෙහෙම කතා කරන්න පුලුවන්ද බන්. හිරු එකෙන් කේස් දාන එකක් නැද්ද? නිකන් පෞද්ගලික ප්‍රශ්ණයක් වගේ කේස් එකක්නේ ගියේ.
    හිරු එක දැනුවත්ව බන් මේව වෙන්නෙ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sirta thaniyama fail wenna denne na witath gonz lath tharangeta fail wenawa 😀

    69k gon thambongen ekeki me pussa 😀
     
    • Haha
    Reactions: Champ HB