ඔව්! මම මාතර

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මම නම් ශ්‍රි ලාන්කිකයෙක්....
    උම්බ ඔය කියලා තියන...මාතර,මොණරාගල,කොළඹ උන හැමදෙකටම මටත් දුක හිතුනා...තරහත් ගියා....මොකද මේ මගේ රටට වෙන්නේ කියලා...
    මේ වගේ හැමදාම ජාති,පක්ෂ,පළාත,ගම්,නගර වලට බෙදිලා අපි ගහ මාරා ගන්න කම්...අපි ජාති,පක්ෂ විදියටනම් ඉස්සරහ්ට යයි...
    එත් හැමදාම අපි රටක්...ශ්‍රි ලාන්කිකයන් විදියට...අපි අහපව් වල පල්ලට්ම යයි.....
     
    • Like
    Reactions: chirantha19890821

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැම පළාතකම උන් හොදට ලගින් ආශ්‍රය කරල තියනවා.. දකුණේ ඉදන් උතුරට යනකන්. කොළඹ ඉදන් සංගමන්කන්දට යනකන්..
    මගේ රිවීව් එක නම් මෙහෙමයි..

    අඩු වැඩියක් නැතුව හැම පළාතෙම කැරියො සහ හොද මිනිස්සු ඉන්නවා..
    ඒ අතරින් නුවර, මාතලේ වගේ උඩ පැති වල කපටි කම් තියන අය සාපේක්ශව අඩුයි.. කැරි කම අඩුයි..
    ආයේම මොනරාගල, අම්පාර වගේ පැති වල උනුත් හොදයි..
    කලුතර හොරණ පැත්තෙ උන් ශේප්.. බොරු කියන්න ඕන නෑ ගගෙන් පහල උන් නම් අමුතුම සෙට්1ක්... එයින් මාතර උන් නම් බහුතරේ විස්තර කරන්න අමාරු අමුතුම සෙට්1ක්.. හොද උන් හොදටම හොදයි, පන දෙන්න උනත් ඉන්නවා. දෙයක් කිව්වොත් කරනවාමයි. ඒ වගෙම තමයි කැරියො ඉන්නව නොමර එකේ... තව වල්ස්මුල්ල, කටුවන,, මිද්දෙනිය, වීරකැටිය, දෙවුන්දර වගේ පැති වල ඉන්න උන් ගැන කතා කරන්න දෙයක් නෑ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අද කාලෙ උබල අපි කියන කතා නෙවෙයි. පරණ මිනිස්සු කියන දෙයක් තමයි උඩ පළාත් වල අය කපටිකම් අඩු අහින්සක මිනිස්සුය, මාතර ගාල්ල පැති වල ඉන්නේ ලෝක අණ්ඩපාලයෝය කියලා.

    කොළඹ පදින්චි වෙලා ඉන්න බහුතරේ ගාල්ල මාතර අය.
    කොළඹ ලොකු බිස්නස්, හොද ප්‍රොෆිට් තියන බිස්නස් වල ඕනර්ස්ල එක්කෝ මාතර, ගාල්ල, එක්කෝ කුරුණෑගල , නැත්නම් හම්බයො....
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    හැම පළාතකම උන් හොදට ලගින් ආශ්‍රය කරල තියනවා.. දකුණේ ඉදන් උතුරට යනකන්. කොළඹ ඉදන් සංගමන්කන්දට යනකන්..
    මගේ රිවීව් එක නම් මෙහෙමයි..

    අඩු වැඩියක් නැතුව හැම පළාතෙම කැරියො සහ හොද මිනිස්සු ඉන්නවා..
    ඒ අතරින් නුවර, මාතලේ වගේ උඩ පැති වල කපටි කම් තියන අය සාපේක්ශව අඩුයි.. කැරි කම අඩුයි..
    ආයේම මොනරාගල, අම්පාර වගේ පැති වල උනුත් හොදයි..
    කලුතර හොරණ පැත්තෙ උන් ශේප්.. බොරු කියන්න ඕන නෑ ගගෙන් පහල උන් නම් අමුතුම සෙට්1ක්... එයින් මාතර උන් නම් බහුතරේ විස්තර කරන්න අමාරු අමුතුම සෙට්1ක්.. හොද උන් හොදටම හොදයි, පන දෙන්න උනත් ඉන්නවා. දෙයක් කිව්වොත් කරනවාමයි. ඒ වගෙම තමයි කැරියො ඉන්නව නොමර එකේ... තව වල්ස්මුල්ල, කටුවන, මිද්දෙනිය, වීරකැටිය, දෙවුන්දර වගේ පැති වල ඉන්න උන් ගැන කතා කරන්න දෙයක් නෑ..

    අනේ මන්දා බං මේ ගොබිලියෝ කරන වැඩ නිසා නිකං පීචං වෙන්න වෙලා තියන්නේ...:sorry:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මාතර පොන්නයෝ මට පේන්න බෑ. අපේ ගමේ එකෙක් හිටියා පිටින් ඇවිල්ලා. ඌට ගැහුවා ගමේ උන් වට වෙලා. තඩි හොරෙක්. ළඟම ගෙදරක රත්තරන් බඩු හොරකන් කරා. ගහල ගහල පොලීසියට දුන්නා. දැන් ඌ කොහෙද දන්නෑ. :D

    parliment eke poddak balapan

    කවිඳු84 ඒ උබද ? :confused:

    :confused::confused:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මම නම් ශ්‍රි ලාන්කිකයෙක්....
    උම්බ ඔය කියලා තියන...මාතර,මොණරාගල,කොළඹ උන හැමදෙකටම මටත් දුක හිතුනා...තරහත් ගියා....මොකද මේ මගේ රටට වෙන්නේ කියලා...
    මේ වගේ හැමදාම ජාති,පක්ෂ,පළාත,ගම්,නගර වලට බෙදිලා අපි ගහ මාරා ගන්න කම්...අපි ජාති,පක්ෂ විදියටනම් ඉස්සරහ්ට යයි...
    එත් හැමදාම අපි රටක්...ශ්‍රි ලාන්කිකයන් විදියට...අපි අහපව් වල පල්ලට්ම යයි.....

    දවසේ දැකපු ලස්සනම කමෙන්ට් එක මචන්..... ඔන්න ඕක තමයි ඇත්ත තත්වේ.... අපි කවුරු අහුවත් කියන්නේ ලන්කාවේ කියලා මිසක් කොළඹ, මාතර, නුවර කියලා නෙමෙයි නේ..... :yes::yes::yes::yes:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මාතර දක්ෂයෝ වගේම මිනිමරුවොත් ඉන්නවා..ගොඩක් අපරාධ වෙන්නේ ගාල්ල මාතර වගේ දකුණු පලාතේ ..මේ කොල්ලා පිහි ඇනුම් කෑවේ කලින් ආත්මෙකත් කාටහරි පිහියෙන් ඇනලා මරපු නිසා..අපිට වෙන හැම දේකටම වගකියන්න ඔනේ අපිම තමයි .. ඕකයි පරම සත්යය...:yes:

    100 % Truth :yes::yes::yes::yes:

    ඕව කල කම් පලදීම් , අර බූරු කොල්ල නිකම්ම සොබාදහමේ ඝාතකයා උනා. උන් දෙන්නගේ ගිය අත්මවල ඉදන් එන බැදීම් තමා බන් ඕව. සොබාදහම ඔහොම තමයි
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    D_Mad;2395lp5181 said:
    අද කාලෙ උබල අපි කියන කතා නෙවෙයි. පරණ මිනිස්සු කියන දෙයක් තමයි උඩ පළාත් වල අය කපටිකම් අඩු අහින්සක මිනිස්සුය, මාතර ගාල්ල පැති වල ඉන්නේ ලෝක අණ්ඩපාලයෝය කියලා.

    කොළඹ පදින්චි වෙලා ඉන්න බහුතරේ ගාල්ල මාතර අය.
    කොළඹ ලොකු බිස්නස්, හොද ප්‍රොෆිට් තියන බිස්නස් වල ඕනර්ස්ල එක්කෝ මාතර, ගාල්ල, එක්කෝ කුරුණෑගල , නැත්නම් හම්බයො....
    [/l
    නුවර උන් නම් මතක් කරන්න එපා
    පෙන්නන්ඩ හදන්නේ වෙන එකක්
    උන් හිතන්නේ රටේ අනිත් අය පහත් කියලා
    Campus එකේ එපා කරපුම p dial හිටියේ නුවර
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    අනේ මන්ද බං, මේ දිග හෑල්ලෙන්ම කියන්නෙ මාතර උන් හරි වෙනස් කියන්න හදන එකනෙ. ඇයි බං මිනිස්සු අපි මාතර, අපි කොළබ, අපි නුවර, අපි කුරුණෑගල කියල මැරෙන්න හදන්නෙ. ඔය හැම තැනම හොද උනුත් ඉන්නවා, නරක උනුත් ඉන්නවා. කැම්පස් එකේදි ඔය හැම ජාතියෙම උන් එක්ක වැඩ කලා. මට නම් ආවෙ කොහෙන්ද අදාල නෑ.
     
    • Like
    Reactions: RandomGuy and waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    බණ්ඩාර නිළමෙ;23955908 said:
    අනේ මන්ද බං, මේ දිග හෑල්ලෙන්ම කියන්නෙ මාතර උන් හරි වෙනස් කියන්න හදන එකනෙ. ඇයි බං මිනිස්සු අපි මාතර, අපි කොළබ, අපි නුවර, අපි කුරුණෑගල කියල මැරෙන්න හදන්නෙ. ඔය හැම තැනම හොද උනුත් ඉන්නවා, නරක උනුත් ඉන්නවා. කැම්පස් එකේදි ඔය හැම ජාතියෙම උන් එක්ක වැඩ කලා. මට නම් ආවෙ කොහෙන්ද අදාල නෑ.

    මම නම් ශ්‍රි ලාන්කිකයෙක්....
    උම්බ ඔය කියලා තියන...මාතර,මොණරාගල,කොළඹ උන හැමදෙකටම මටත් දුක හිතුනා...තරහත් ගියා....මොකද මේ මගේ රටට වෙන්නේ කියලා...
    මේ වගේ හැමදාම ජාති,පක්ෂ,පළාත,ගම්,නගර වලට බෙදිලා අපි ගහ මාරා ගන්න කම්...අපි ජාති,පක්ෂ විදියටනම් ඉස්සරහ්ට යයි...
    එත් හැමදාම අපි රටක්...ශ්‍රි ලාන්කිකයන් විදියට...අපි අහපව් වල පල්ලට්ම යයි.....
    :yes::yes:
    ආයෙ මක්කෛ, ඔහේ දොඩපු කතාව හරියටම හරි නෙව. අපි ඔක්කොම හෙළයො නෙව. අපි කුල පළාත් වලට බෙදුනත් කාටද වාසිය
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Mamath dakune,mehemai ban, kathawak thiyenawa ne Benthara gagen eha idala as arichcha nathi puusek wath genna epa kiyala, dakune kiyala maha loku wenasak naha dan, habai mehema scene ekak thiyenawa, godak un kiyana de kelin kiyanawa, karana de kelin karanawa, arala yanna awoth wena un wage newei kelawilama yanna shot eka denawa (meka nam godak thiyenawa). Southern un tikak wenas, puluwan nam ape gama matara book eka hoyan kiyawapan, issara iyapu ekak eka.

    Business walata nam ithin ahanna deyak na, mata therenneth na eka nam, Matara kiyala boruwata natana eka nam gon wadak, ekek kiyala thibba Kandy side eke un mara hodai kiyala :rofl: mama Kandy wage uda pathi wala kollo godak ashraya karala thiyenawa, dakune inne kari wada karana un karanna return eka dena eka, habai ara side eke un karanna kotawala, gada gassala epa karawana tikak ganu paththata bara tihyena wada, hamoma ehema naha, hoda kollo ona tharam innawa, oka ithi depaththata bedenna deyak newei, oya hama deyakma adu wadi widiyata hama kena lagama thiyenawa.

    me hithana widiya wenas nowena thak kal, ape rata diyunu wena eka drag wena eka witharai wenne, attitude issues mewa, katath waraddak kiyanna ba, eth hamoma hithana widi wenas karanawa nam me bedilla thawa tikak hari adu wei :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගමක් ලොකු කරගෙන වැඩක් නෑ. අපි යන්න ඕන ලෝකේ ඉස්සරහට. අපිට බැරි වුනානම්... අපේ පොඩි එවුන්ට හරි ඒ පාර පෙන්නන්න ඕන.

    mogroup.jpg
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    අපේ පැතිවල ඔව්වා නෑ. පාඩුවේ ඉන්නවා .. අපි හලාවත මාරවිල වෙන්නප්පුව මීගමුව

    මෙහේ තරම් කන බොන උන් නැතිව ඇති කොහේවත්..
    :love::love::love:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ගල නං ගල මම කවිඳුවා මාතර කොල්ලා!
    මට නම් තද වෙලා ඉන්නේ කපනවා අල්ලා!!
    :P:P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    OnLvcIS.jpg

    අපට පාන්ද පොන්ස්?????

    හොදට මුලඉදලා අගටම කියවපන් මේ දකුනයගේ "මාතර බේත් සීට්ටුව " :rofl::rofl: ඔලුව තියන උන්ට පෙනෙයි මේ වචන තුලම කැටිවෙලා තියන දකුනයන්ගේ දුපත් මානසිකත්වයයි, හීනමානයයි. වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පණනැති, දකුණේ නිසා තමන්ගේ එකාව රකින අමුතුම ආකාරයේ අවස්ථාවදියෝ කොටසක් තමයි මුන් !!!

    මේ හුන්ඩුවක් වගේ රටේ වෙන කිසිම පළාතක උන තමන්ගේ පළාත මතක්කරන්නේ නෑ.... මොකද අපි අතිබහුතරයක් හිතන්නේ අපි ලංකාවේ කියලා , නමුත් මුන් හිතන්නේ මුන් විශේෂිතයි කියලා ... නොදකින් මේ වගේ ආකල්ප හිගන්න්නෝ රැලක් :rofl::rofl::rofl::rofl::rofl:

    :yes:
    amuthuma pakayala set ekak okun.
    mu liyala thiyena eketh colombo, kandy ewunwa bedala katha karala thiyenne.
    mama dakala nehe wena pathi wala kauruth minissu beda beda katha karanawa.​