හැම පළාතකම උන් හොදට ලගින් ආශ්‍රය කරල තියනවා.. දකුණේ ඉදන් උතුරට යනකන්. කොළඹ ඉදන් සංගමන්කන්දට යනකන්..
මගේ රිවීව් එක නම් මෙහෙමයි..
අඩු වැඩියක් නැතුව හැම පළාතෙම කැරියො සහ හොද මිනිස්සු ඉන්නවා..
ඒ අතරින් නුවර, මාතලේ වගේ උඩ පැති වල කපටි කම් තියන අය සාපේක්ශව අඩුයි.. කැරි කම අඩුයි..
ආයේම මොනරාගල, අම්පාර වගේ පැති වල උනුත් හොදයි..
කලුතර හොරණ පැත්තෙ උන් ශේප්.. බොරු කියන්න ඕන නෑ ගගෙන් පහල උන් නම් අමුතුම සෙට්1ක්... එයින් මාතර උන් නම් බහුතරේ විස්තර කරන්න අමාරු අමුතුම සෙට්1ක්.. හොද උන් හොදටම හොදයි, පන දෙන්න උනත් ඉන්නවා. දෙයක් කිව්වොත් කරනවාමයි. ඒ වගෙම තමයි කැරියො ඉන්නව නොමර එකේ... තව වල්ස්මුල්ල, කටුවන, මිද්දෙනිය, වීරකැටිය, දෙවුන්දර වගේ පැති වල ඉන්න උන් ගැන කතා කරන්න දෙයක් නෑ..

මාතර පොන්නයෝ මට පේන්න බෑ. අපේ ගමේ එකෙක් හිටියා පිටින් ඇවිල්ලා. ඌට ගැහුවා ගමේ උන් වට වෙලා. තඩි හොරෙක්. ළඟම ගෙදරක රත්තරන් බඩු හොරකන් කරා. ගහල ගහල පොලීසියට දුන්නා. දැන් ඌ කොහෙද දන්නෑ.![]()
කවිඳු84 ඒ උබද ?![]()


මම නම් ශ්‍රි ලාන්කිකයෙක්....
උම්බ ඔය කියලා තියන...මාතර,මොණරාගල,කොළඹ උන හැමදෙකටම මටත් දුක හිතුනා...තරහත් ගියා....මොකද මේ මගේ රටට වෙන්නේ කියලා...
මේ වගේ හැමදාම ජාති,පක්ෂ,පළාත,ගම්,නගර වලට බෙදිලා අපි ගහ මාරා ගන්න කම්...අපි ජාති,පක්ෂ විදියටනම් ඉස්සරහ්ට යයි...
එත් හැමදාම අපි රටක්...ශ්‍රි ලාන්කිකයන් විදියට...අපි අහපව් වල පල්ලට්ම යයි.....




මාතර දක්ෂයෝ වගේම මිනිමරුවොත් ඉන්නවා..ගොඩක් අපරාධ වෙන්නේ ගාල්ල මාතර වගේ දකුණු පලාතේ ..මේ කොල්ලා පිහි ඇනුම් කෑවේ කලින් ආත්මෙකත් කාටහරි පිහියෙන් ඇනලා මරපු නිසා..අපිට වෙන හැම දේකටම වගකියන්න ඔනේ අපිම තමයි .. ඕකයි පරම සත්‍යය...![]()




D_Mad;2395lp5181 said:අද කාලෙ උබල අපි කියන කතා නෙවෙයි. පරණ මිනිස්සු කියන දෙයක් තමයි උඩ පළාත් වල අය කපටිකම් අඩු අහින්සක මිනිස්සුය, මාතර ගාල්ල පැති වල ඉන්නේ ලෝක අණ්ඩපාලයෝය කියලා.
කොළඹ පදින්චි වෙලා ඉන්න බහුතරේ ගාල්ල මාතර අය.
කොළඹ ලොකු බිස්නස්, හොද ප්‍රොෆිට් තියන බිස්නස් වල ඕනර්ස්ල එක්කෝ මාතර, ගාල්ල, එක්කෝ කුරුණෑගල , නැත්නම් හම්බයො....[/l
නුවර උන් නම් මතක් කරන්න එපා
පෙන්නන්ඩ හදන්නේ වෙන එකක්
උන් හිතන්නේ රටේ අනිත් අය පහත් කියලා
Campus එකේ එපා කරපුම p dial හිටියේ නුවර
බණ්ඩාර නිළමෙ;23955908 said:අනේ මන්ද බං, මේ දිග හෑල්ලෙන්ම කියන්නෙ මාතර උන් හරි වෙනස් කියන්න හදන එකනෙ. ඇයි බං මිනිස්සු අපි මාතර, අපි කොළබ, අපි නුවර, අපි කුරුණෑගල කියල මැරෙන්න හදන්නෙ. ඔය හැම තැනම හොද උනුත් ඉන්නවා, නරක උනුත් ඉන්නවා. කැම්පස් එකේදි ඔය හැම ජාතියෙම උන් එක්ක වැඩ කලා. මට නම් ආවෙ කොහෙන්ද අදාල නෑ.
මම නම් ශ්‍රි ලාන්කිකයෙක්....
උම්බ ඔය කියලා තියන...මාතර,මොණරාගල,කොළඹ උන හැමදෙකටම මටත් දුක හිතුනා...තරහත් ගියා....මොකද මේ මගේ රටට වෙන්නේ කියලා...
මේ වගේ හැමදාම ජාති,පක්ෂ,පළාත,ගම්,නගර වලට බෙදිලා අපි ගහ මාරා ගන්න කම්...අපි ජාති,පක්ෂ විදියටනම් ඉස්සරහ්ට යයි...
එත් හැමදාම අපි රටක්...ශ්‍රි ලාන්කිකයන් විදියට...අපි අහපව් වල පල්ලට්ම යයි.....


mama Kandy wage uda pathi wala kollo godak ashraya karala thiyenawa, dakune inne kari wada karana un karanna return eka dena eka, habai ara side eke un karanna kotawala, gada gassala epa karawana tikak ganu paththata bara tihyena wada, hamoma ehema naha, hoda kollo ona tharam innawa, oka ithi depaththata bedenna deyak newei, oya hama deyakma adu wadi widiyata hama kena lagama thiyenawa.



![]()
අපට පාන්ද පොන්ස්?????
හොදට මුලඉදලා අගටම කියවපන් මේ දකුනයගේ "මාතර බේත් සීට්ටුව "ඔලුව තියන උන්ට පෙනෙයි මේ වචන තුලම කැටිවෙලා තියන දකුනයන්ගේ දුපත් මානසිකත්වයයි, හීනමානයයි. වැරැද්දට වැරැද්ද කියන්න කොන්ද පණනැති, දකුණේ නිසා තමන්ගේ එකාව රකින අමුතුම ආකාරයේ අවස්ථාවදියෝ කොටසක් තමයි මුන් !!!
මේ හුන්ඩුවක් වගේ රටේ වෙන කිසිම පළාතක උන තමන්ගේ පළාත මතක්කරන්නේ නෑ.... මොකද අපි අතිබහුතරයක් හිතන්නේ අපි ලංකාවේ කියලා , නමුත් මුන් හිතන්නේ මුන් විශේෂිතයි කියලා ... නොදකින් මේ වගේ ආකල්ප හිගන්න්නෝ රැලක්![]()

ගල නං ගල මම කවිඳුවා මාතර කොල්ලා!
මට නම් තද වෙලා ඉන්නේ කපනවා අල්ලා!!![]()