ඔව්. KDU දොස්තරලා හදනවා - පුළුවන් දෙයක් කරපන්..

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    රජයේ සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල හැමෝටම එකම විභාග තිබ්බනම් නීතිඥ විභාගය වගේ කාටවත් ප්‍රමිතිය ගැන මුකුත් කියන්න බෑ.
    Kuhakayo ekata kemathi ne.
     
    • Sad
    Reactions: EKGuest

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    Kuhakayo ekata kemathi ne.
    ඔව්.
    එහෙම විභාග අනිත් ඒවාට තිබුණට කමක් නෑ.
    හමුදාවේ ඒවාට එපා.
    මේක අපි අපිට ඕන විදියට පාලනය කරන්නේ.
    අපිට ඕන ළමයි ගන්නේ.

    උඹලා වෙලාවට බදු ගෙවලා ආණ්ඩුවෙන් අපේ වියදම් ටික වෙන්කලා නම් ඇති.
     
    • Love
    Reactions: gcloud

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    A/L fail un gannawada?
    Fail වුණත් S 3ක් තිබුණත් ඉතින් දෙකම එකයිනේ...

    අනික ඕවා උඹලට වැඩක් නෑ.
    පළවෙනි දෙවෙනි බැච් හොඳ අය ගන්නවා.

    ඊට පස්සේ අපි ගන්නේ අපිට ඕන එවුන්...
    😂😂😂
     
    • Haha
    Reactions: malakadss

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    සමහර එවුන් තාම හිතන් ඉන්නේ දොස්තරකම ගන්න හැම එකාම බලන් ඉනේ කියලා. ඉගෙන ගන්න එක මානව අයිතිවාසිකමක්. ඒකට රජයේ කැම්පස්ම යන්න ඕනිනෑ. නියම ප්‍රමිතියක් ඇතිව තම්න්ගේ වියදම ගෙවලා ඉගෙන ගන්න ඔනිම කෙනෙක්ට අයිතියක් තියෙන්න ඕනි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    dan koranna deyak na..
    ඔව්.
    සුවහසක් බදු ගෙවන්නෝ නැට්ට පුකේ ගහගෙන, කන ඒවා රෙන්නේ නැතිව හරි බදු ගෙවාපල්ලා..
    😂😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව්.
    සුවහසක් බදු ගෙවන්නෝ නැට්ට පුකේ ගහගෙන, කන ඒවා රෙන්නේ නැතිව හරි බදු ගෙවාපල්ලා..
    😂😂
    ඔවු. ඉතින් මොකද කරන්නේ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    සමහර එවුන් තාම හිතන් ඉන්නේ දොස්තරකම ගන්න හැම එකාම බලන් ඉනේ කියලා. ඉගෙන ගන්න එක මානව අයිතිවාසිකමක්. ඒකට රජයේ කැම්පස්ම යන්න ඕනිනෑ. නියම ප්‍රමිතියක් ඇතිව තම්න්ගේ වියදම ගෙවලා ඉගෙන ගන්න ඔනිම කෙනෙක්ට අයිතියක් තියෙන්න ඕනි.
    ඔව්. ඔව්.
    හැබැයි KDU එකේ සහ Defence College එකේ නම් අපේ දරුවෝ ඉගෙන ගන්නේ රටවැසි වහල්ලුන්ගේ බදු සල්ලි වලින්.
    ඉගෙන ගන්න යන සම්පූර්ණ වියදම, ප්‍රවාහන වියදම විතරක් නෙවෙයි අඩෝ, ඉගෙන ගන්න මුළු කාලයේම අපේ දරුවන්ට භාණ්ඩාගාරයේ සල්ලි වලින් මාසික පඩියකුත් ගෙවනවා.

    තොපි තොපේ දෙමාපියන්ගේ රිරී මාංශ විකුණලා හරි ඉගෙන ගනින්.
    අපිට ඒක අවුලක් නෑ.
    😂😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,263
    34,902
    113
    ලංකාවේ සැපට ඉන්න ඕනෙ නම් ළමයි නොහදා හිටපල්ලා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    ලංකාවේ සැපට ඉන්න ඕනෙ නම් ළමයි නොහදා හිටපල්ලා
    ඒක උඹලගේ වැඩක්.

    අපි ළමයි හදනවා..

    උඹලා ළමයි නොහදා බැරි නම් බඩට නොකා හරි
    අපේ බේබිලා ට ස්කුල් යන්නයි,
    සැපේ ඉන්නයි,
    පස්සේ තමන් කැමති ඕනෑම උපාධියක් ගන්නයි වියදම් කරන්න සල්ලි දීපල්ලා...
    😂😂
     
    • Like
    Reactions: nalin0001

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඔව්. ඔව්.
    හැබැයි KDU එකේ සහ Defence College එකේ නම් අපේ දරුවෝ ඉගෙන ගන්නේ රටවැසි වහල්ලුන්ගේ බදු සල්ලි වලින්.
    ඉගෙන ගන්න යන සම්පූර්ණ වියදම, ප්‍රවාහන වියදම විතරක් නෙවෙයි අඩෝ, ඉගෙන ගන්න මුළු කාලයේම අපේ දරුවන්ට භාණ්ඩාගාරයේ සල්ලි වලින් මාසික පඩියකුත් ගෙවනවා.

    තොපි තොපේ දෙමාපියන්ගේ රිරී මාංශ විකුණලා හරි ඉගෙන ගනින්.
    අපිට ඒක අවුලක් නෑ.
    😂😂
    KDU එකේ non payment degree ගන්න එවුන් අනිවාර්‍යේන් 5 years රටේ මිනිස්සුන්ට වැඩකරන්න ඕනි. වැඩේ කියන්නේ ඔය බෙරිහන් දෙන එවුන්ගෙන් භාගයක් විතර මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන මෙහේ ඉන්නකම් ප්‍රවට් කරලා රට පනින එකනේ. එහෙවු එවුන් තමයි මේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලට කිඹුල් කදුලු හෙලන්නේ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    KDU එකේ non payment degree ගන්න එවුන් අනිවාර්‍යේන් 5 years රටේ මිනිස්සුන්ට වැඩකරන්න ඕනි. වැඩේ කියන්නේ ඔය බෙරිහන් දෙන එවුන්ගෙන් භාගයක් විතර මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන මෙහේ ඉන්නකම් ප්‍රවට් කරලා රට පනින එකනේ. එහෙවු එවුන් තමයි මේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලට කිඹුල් කදුලු හෙලන්නේ.
    ඒකනේ බං..

    හැබැයි ඉතින් ඉගෙන ගන්න කාලේ ඉඳලම පඩි ඕන අපේ දරුවන්ට.

    උන් ඔය රජයේ අනිත් වෛද්‍ය පීඨ වල බාල කුලේ එවුන් වගේ බඩට නොකා දුක් විඳින්න බෑනේ බං..

    අපේ දරුවෝ AC bus එකේ ඇවිත්, KDU එකේ සුපිරියට කාල බීලා සැපේ ඉන්න ඕන.

    දිගටම එහෙම සැප දෙනවා නම් ඉතින් අවුරුදු 5ක් මෙහේ මොනවා හරි කරන්න බැරියැ.. නැද්ද...
    😂😂😂
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,309
    113
    අදාළ නෑ නේ
    දක්ෂයෝ හැමෝටම රජයේ කැම්පස් දෙනවා වෙනුවට ප්‍රයිවට් හදල දෙනවා උන්ගේම එවුන්ට. නැත්නම් පොල් ගෙඩියක් කඩන්න වත් ගහට නගින්නේ කවුද
    anthare ewun tikata pol kadan course ekak introduce karala denawa. ethakota hari
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    anthare ewun tikata pol kadan course ekak introduce karala denawa. ethakota hari
    සිරා කතාව..

    අන්තරේට විතරක් නෙවෙයි ලංකාවේ පිනට ඉගෙන ගෙන කැම්පස් යන අඩු කුලේ හැතිකරේ ඔක්කොම අන්තිමට බැලුවාම කරලා තියෙන්නේ අපේ ආතල් එක වෙනුවෙන් නැහිලා නැහිලා බදු ගෙවපු එක..

    😂😂😂
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඒකනේ බං..

    හැබැයි ඉතින් ඉගෙන ගන්න කාලේ ඉඳලම පඩි ඕන අපේ දරුවන්ට.

    උන් ඔය රජයේ අනිත් වෛද්‍ය පීඨ වල බාල කුලේ එවුන් වගේ බඩට නොකා දුක් විඳින්න බෑනේ බං..

    අපේ දරුවෝ AC bus එකේ ඇවිත්, KDU එකේ සුපිරියට කාල බීලා සැපේ ඉන්න ඕන.

    දිගටම එහෙම සැප දෙනවා නම් ඉතින් අවුරුදු 5ක් මෙහේ මොනවා හරි කරන්න බැරියැ.. නැද්ද...
    😂😂😂
    මුක්කුද ඔය අපේ දරුවෝ අපේ දරුවෝ කියන්නේ. මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා kdu යන. government campus වලට වඩා cut off marks අඩුයි ඕකේ. ළකුණක් දෙකක් අඩු වුණ ළමයින්ට තමයි ඕකේ චාන්ස් එක හම්බ වෙන්නේ. නත්නම් තව අවුරුද්දක් බලන් ඉන්න ඕනි. කවුද කිව්වේ උබට පඩි ගෙවනවා කියලා. රජයේ එවුන්ට මහපොළයි බර්සරි එකයි දෙන්නේ මිනිස්සුන්ගේ සල්ලිවලින්. KDU ඉන්නෙත් දුප්පත් ළමයි තමයි. මම දන්න කොල්ලෙක් ඉන්නවා. ඌ රෑට පිට්සා හට් එකේ ක්ලීනින් වැඩ කරනවා. තමන්ට සල්ලි නැත්නම් හම්බ කරන්න ඕනි තමයි. සල්ලි තියෙනව නම් UK, USA යනවනේ බන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,105
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වුණාට දක්ෂයො හැමෝටම රජයෙ කැම්පස්වල ඉඩ නෑනෙ

    ඔය කියන දක්ෂයොන්ට මේකෙනුත් චාන්ස් එක ලැබෙන්නෙ නෑ.
    උන්ව ඇමට දාලා අර කලින් කියපු උන්ට ආතල් දෙන්න තමයි හදන්නෙ 😹😹
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මුක්කුද ඔය අපේ දරුවෝ අපේ දරුවෝ කියන්නේ. මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා kdu යන. government campus වලට වඩා cut off marks අඩුයි ඕකේ. ළකුණක් දෙකක් අඩු වුණ ළමයින්ට තමයි ඕකේ චාන්ස් එක හම්බ වෙන්නේ. නත්නම් තව අවුරුද්දක් බලන් ඉන්න ඕනි. කවුද කිව්වේ උබට පඩි ගෙවනවා කියලා. රජයේ එවුන්ට මහපොළයි බර්සරි එකයි දෙන්නේ මිනිස්සුන්ගේ සල්ලිවලින්. KDU ඉන්නෙත් දුප්පත් ළමයි තමයි. මම දන්න කොල්ලෙක් ඉන්නවා. ඌ රෑට පිට්සා හට් එකේ ක්ලීනින් වැඩ කරනවා. තමන්ට සල්ලි නැත්නම් හම්බ කරන්න ඕනි තමයි. සල්ලි තියෙනව නම් UK, USA යනවනේ බන්.
    පුතා ඔයා කතා කරන්නේ KDU Intake එකකින් දහයෙන් පංගුවක් ගැන.

    ඔයා දන්නේ නැත්තම් මේකේ වැටුප් ගෙවන සිසුන් ඉන්නවා කියලා, කටයි පුකයි වහගෙන පැත්තකින් ඉන්න..
    😂😂

    UK USA තමයි බං මෙච්චර කල් අපිට අපේ දරුවෝ යවන්න වුණේ.
    දැන් ඒ සැප එලෙසම තියෙනවා සත පහක් වියදම් නොකර KDU එකේ..
    😌
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    මමත් State Uni ගියේ.. ප්‍රමිතියකට කරනවා නම් හොඳ වැඩක් !! වැඩේ කියන්නේ ලංකාවේ වගේ රටක ප්‍රමිතිය කොහොම වෙයිද කියන එක !! AAA අරන් මෙඩිසින් යන්න බැරි උනු කොළබින් A/L කරපු අය ඕනේ තරම් ඉස්සර හිටියා.. ඒ කාලේ දුශ්කර පැති වලින් BBB ටත් ගියා !! පව් ඒ වගේ උන්ට පට්ට අසාධාරණයක් !! පිළිවෙලට.. අවම Z Score එකක් හෝ Result එකකට යටත්ව ගත්තා නම් හරී !!
     
    • Haha
    Reactions: Phone Hora