Kuhakayo ekata kemathi ne.රජයේ සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල හැමෝටම එකම විභාග තිබ්බනම් නීතිඥ විභාගය වගේ කාටවත් ප්‍රමිතිය ගැන මුකුත් කියන්න බෑ.
Kuhakayo ekata kemathi ne.රජයේ සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල හැමෝටම එකම විභාග තිබ්බනම් නීතිඥ විභාගය වගේ කාටවත් ප්‍රමිතිය ගැන මුකුත් කියන්න බෑ.
ඔව්.Kuhakayo ekata kemathi ne.
Fail වුණත් S 3ක් තිබුණත් ඉතින් දෙකම එකයිනේ...A/L fail un gannawada?
ඔව්.dan koranna deyak na..
ඔවු. ඉතින් මොකද කරන්නේඔව්.
සුවහසක් බදු ගෙවන්නෝ නැට්ට පුකේ ගහගෙන, කන ඒවා රෙන්නේ නැතිව හරි බදු ගෙවාපල්ලා..
![]()
ඔව්. ඔව්.සමහර එවුන් තාම හිතන් ඉන්නේ දොස්තරකම ගන්න හැම එකාම බලන් ඉනේ කියලා. ඉගෙන ගන්න එක මානව අයිතිවාසිකමක්. ඒකට රජයේ කැම්පස්ම යන්න ඕනිනෑ. නියම ප්‍රමිතියක් ඇතිව තම්න්ගේ වියදම ගෙවලා ඉගෙන ගන්න ඔනිම කෙනෙක්ට අයිතියක් තියෙන්න ඕනි.
ඒක උඹලගේ වැඩක්.ලංකාවේ සැපට ඉන්න ඕනෙ නම් ළමයි නොහදා හිටපල්ලා
KDU එකේ non payment degree ගන්න එවුන් අනිවාර්යේන් 5 years රටේ මිනිස්සුන්ට වැඩකරන්න ඕනි. වැඩේ කියන්නේ ඔය බෙරිහන් දෙන එවුන්ගෙන් භාගයක් විතර මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන මෙහේ ඉන්නකම් ප්‍රවට් කරලා රට පනින එකනේ. එහෙවු එවුන් තමයි මේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලට කිඹුල් කදුලු හෙලන්නේ.ඔව්. ඔව්.
හැබැයි KDU එකේ සහ Defence College එකේ නම් අපේ දරුවෝ ඉගෙන ගන්නේ රටවැසි වහල්ලුන්ගේ බදු සල්ලි වලින්.
ඉගෙන ගන්න යන සම්පූර්ණ වියදම, ප්‍රවාහන වියදම විතරක් නෙවෙයි අඩෝ, ඉගෙන ගන්න මුළු කාලයේම අපේ දරුවන්ට භාණ්ඩාගාරයේ සල්ලි වලින් මාසික පඩියකුත් ගෙවනවා.
තොපි තොපේ දෙමාපියන්ගේ රිරී මාංශ විකුණලා හරි ඉගෙන ගනින්.
අපිට ඒක අවුලක් නෑ.
![]()
ඒකනේ බං..KDU එකේ non payment degree ගන්න එවුන් අනිවාර්යේන් 5 years රටේ මිනිස්සුන්ට වැඩකරන්න ඕනි. වැඩේ කියන්නේ ඔය බෙරිහන් දෙන එවුන්ගෙන් භාගයක් විතර මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන මෙහේ ඉන්නකම් ප්‍රවට් කරලා රට පනින එකනේ. එහෙවු එවුන් තමයි මේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලට කිඹුල් කදුලු හෙලන්නේ.
anthare ewun tikata pol kadan course ekak introduce karala denawa. ethakota hariදක්ෂයෝ හැමෝටම රජයේ කැම්පස් දෙනවා වෙනුවට ප්‍රයිවට් හදල දෙනවා උන්ගේම එවුන්ට. නැත්නම් පොල් ගෙඩියක් කඩන්න වත් ගහට නගින්නේ කවුද
සිරා කතාව..anthare ewun tikata pol kadan course ekak introduce karala denawa. ethakota hari
මුක්කුද ඔය අපේ දරුවෝ අපේ දරුවෝ කියන්නේ. මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා kdu යන. government campus වලට වඩා cut off marks අඩුයි ඕකේ. ළකුණක් දෙකක් අඩු වුණ ළමයින්ට තමයි ඕකේ චාන්ස් එක හම්බ වෙන්නේ. නත්නම් තව අවුරුද්දක් බලන් ඉන්න ඕනි. කවුද කිව්වේ උබට පඩි ගෙවනවා කියලා. රජයේ එවුන්ට මහපොළයි බර්සරි එකයි දෙන්නේ මිනිස්සුන්ගේ සල්ලිවලින්. KDU ඉන්නෙත් දුප්පත් ළමයි තමයි. මම දන්න කොල්ලෙක් ඉන්නවා. ඌ රෑට පිට්සා හට් එකේ ක්ලීනින් වැඩ කරනවා. තමන්ට සල්ලි නැත්නම් හම්බ කරන්න ඕනි තමයි. සල්ලි තියෙනව නම් UK, USA යනවනේ බන්.ඒකනේ බං..
හැබැයි ඉතින් ඉගෙන ගන්න කාලේ ඉඳලම පඩි ඕන අපේ දරුවන්ට.
උන් ඔය රජයේ අනිත් වෛද්‍ය පීඨ වල බාල කුලේ එවුන් වගේ බඩට නොකා දුක් විඳින්න බෑනේ බං..
අපේ දරුවෝ AC bus එකේ ඇවිත්, KDU එකේ සුපිරියට කාල බීලා සැපේ ඉන්න ඕන.
දිගටම එහෙම සැප දෙනවා නම් ඉතින් අවුරුදු 5ක් මෙහේ මොනවා හරි කරන්න බැරියැ.. නැද්ද...
![]()
ඒ වුණාට දක්ෂයො හැමෝටම රජයෙ කැම්පස්වල ඉඩ නෑනෙ
පුතා ඔයා කතා කරන්නේ KDU Intake එකකින් දහයෙන් පංගුවක් ගැන.මුක්කුද ඔය අපේ දරුවෝ අපේ දරුවෝ කියන්නේ. මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා kdu යන. government campus වලට වඩා cut off marks අඩුයි ඕකේ. ළකුණක් දෙකක් අඩු වුණ ළමයින්ට තමයි ඕකේ චාන්ස් එක හම්බ වෙන්නේ. නත්නම් තව අවුරුද්දක් බලන් ඉන්න ඕනි. කවුද කිව්වේ උබට පඩි ගෙවනවා කියලා. රජයේ එවුන්ට මහපොළයි බර්සරි එකයි දෙන්නේ මිනිස්සුන්ගේ සල්ලිවලින්. KDU ඉන්නෙත් දුප්පත් ළමයි තමයි. මම දන්න කොල්ලෙක් ඉන්නවා. ඌ රෑට පිට්සා හට් එකේ ක්ලීනින් වැඩ කරනවා. තමන්ට සල්ලි නැත්නම් හම්බ කරන්න ඕනි තමයි. සල්ලි තියෙනව නම් UK, USA යනවනේ බන්.