මමත් State Uni ගියේ.. ප්රමිතියකට කරනවා නම් හොඳ වැඩක් !! වැඩේ කියන්නේ ලංකාවේ වගේ රටක ප්රමිතිය කොහොම වෙයිද කියන එක !! AAA අරන් මෙඩිසින් යන්න බැරි උනු කොළබින් A/L කරපු අය ඕනේ තරම් ඉස්සර හිටියා.. ඒ කාලේ දුශ්කර පැති වලින් BBB ටත් ගියා !! පව් ඒ වගේ උන්ට පට්ට අසාධාරණයක් !! පිළිවෙලට.. අවම Z Score එකක් හෝ Result එකකට යටත්ව ගත්තා නම් හරී !!
ඔන්න ඕකුන් ටික පෙන්නලා තමයි අපි වැඩේ කරගත්තේ..
ඕකුන්ට එන්න වෙන්නේ සල්ලි ගෙවන path එකේ.
අපේ දරුවෝ යන්නේ දෙමාපියන් ත්රිවිධ හමුදා කියන path එකේ. ඒ නිසා අපිට සල්ලි ගෙවන්න ඕන නෑ.
උන් කෙලින්ම යන්නේ පිටරට