ඔව්. KDU දොස්තරලා හදනවා - පුළුවන් දෙයක් කරපන්..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මමත් State Uni ගියේ.. ප්‍රමිතියකට කරනවා නම් හොඳ වැඩක් !! වැඩේ කියන්නේ ලංකාවේ වගේ රටක ප්‍රමිතිය කොහොම වෙයිද කියන එක !! AAA අරන් මෙඩිසින් යන්න බැරි උනු කොළබින් A/L කරපු අය ඕනේ තරම් ඉස්සර හිටියා.. ඒ කාලේ දුශ්කර පැති වලින් BBB ටත් ගියා !! පව් ඒ වගේ උන්ට පට්ට අසාධාරණයක් !! පිළිවෙලට.. අවම Z Score එකක් හෝ Result එකකට යටත්ව ගත්තා නම් හරී !!

    ඔන්න ඕකුන් ටික පෙන්නලා තමයි අපි වැඩේ කරගත්තේ..
    ඕකුන්ට එන්න වෙන්නේ සල්ලි ගෙවන path එකේ.
    අපේ දරුවෝ යන්නේ දෙමාපියන් ත්‍රිවිධ හමුදා කියන path එකේ. ඒ නිසා අපිට සල්ලි ගෙවන්න ඕන නෑ.

    😂😂😂
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,225
    113
    අපේ අල්ලපු ගෙදර කොල්ලත් KDU.

    උගේ තාත්තා කරන්නේ මේසන් වැඩ..

    අන්තරේ සෙට් එක කතා ගොතනවා හමුදාවේ ඉහල ඉන්න උන්ගේ ළමයි තමයි මේවට යන්නේ කියලා..

    ඔච්චර කුහක වෙන්න එපා බං. උන්ටත් ඉගෙනගන්න දියන්

    සල්ලි තියන එකා මෙහේ නැත්තන් රට ගිහිල්ලා ඉගෙනගනවා.

    දේශපාලකයින්ගේ ළමයින් මෙහෙ ප්‍රයිවට් කැම්පස් යන්නේ නෑ යකෝ :lol: උන් කෙලින්ම යන්නේ පිටරට
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    View attachment 228290

    බදු සල්ලි වලින් අපි ෆුල් ආතල් ගන්නවා.
    බේබි ස්කෝලේ යන්නේ තොපේ බදු සල්ලි වලින් තමයි.
    මැඩම් ෂොපින් යන්නේ තොපේ බදු සල්ලි වලින්.
    බේබිට කාර් එකයි, මැඩම්ට කාර් එකයි.

    අපිත් ලක්ෂ ගාණක් පඩි ගන්නවා.
    ගෙදර වැඩට රජයේ පඩි ගන්න හමුදා කොල්ලො 3යි.
    ඔව්, ඒවත් උඹලගේ බදු සල්ලි තමයි.

    හුටා,
    මම මැරුණම මගේ ගොන් පැටව් මොකද කරන්නේ..?

    ආහ්,
    උන්ව තොපේ බදු සල්ලි වලින්ම දොස්තරලා කරලා ගියාම හරි.

    පුළුවන් දෙයක් කරපං..
    අපි අපේ ආතල් ගන්නවා.

    හැබැයි,
    වෙලාවට බදු ගෙවාපන්....

    තොපි හිඟන හැතිකරේ..
    අපි රණවිරුවෝ බොලව්...
    😂😂😂
    😂
    මේක ඇත්ත කතාවක්
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කවුද කියන්නේ හමුදාවේ අය විතරයි ගන්නේ කියලා? අර පොන්න ජෙප්පොන්ගේ කට හැකර lawyer ගේ කොල්ලා ගියෙත් ඕකටනේ:lol:.

    මූ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ නේද හැසිරෙන්නේ bio කරලා ෆේල් වෙච්ච ඩයල් එකක් වගේ:lol:.
     
    • Haha
    Reactions: Phone Hora

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මුක්කුද ඔය අපේ දරුවෝ අපේ දරුවෝ කියන්නේ. මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා kdu යන. government campus වලට වඩා cut off marks අඩුයි ඕකේ. ළකුණක් දෙකක් අඩු වුණ ළමයින්ට තමයි ඕකේ චාන්ස් එක හම්බ වෙන්නේ. නත්නම් තව අවුරුද්දක් බලන් ඉන්න ඕනි. කවුද කිව්වේ උබට පඩි ගෙවනවා කියලා. රජයේ එවුන්ට මහපොළයි බර්සරි එකයි දෙන්නේ මිනිස්සුන්ගේ සල්ලිවලින්. KDU ඉන්නෙත් දුප්පත් ළමයි තමයි. මම දන්න කොල්ලෙක් ඉන්නවා. ඌ රෑට පිට්සා හට් එකේ ක්ලීනින් වැඩ කරනවා. තමන්ට සල්ලි නැත්නම් හම්බ කරන්න ඕනි තමයි. සල්ලි තියෙනව නම් UK, USA යනවනේ බන්.
    mu kynne KDU day scolars newei bn
    KDU cadet officers la gana
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    කවුද කියන්නේ හමුදාවේ අය විතරයි ගන්නේ කියලා? අර පොන්න ජෙප්පොන්ගේ කට හැකර lawyer ගේ කොල්ලා ගියෙත් ඕකටනේ:lol:.

    මූ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ නේද හැසිරෙන්නේ bio කරලා ෆේල් වෙච්ච ඩයල් එකක් වගේ:lol:.
    මම දොස්තර නෙවෙයි තමයි බං.

    හමුදාවේ අය විතරක් ගන්නේ පුකේ අමරුවටද..
    සිවිල් ගොන්නුත් ගන්නවා හේතු දෙකකට.
    එක රටට ලෝකෙට පෙන්න.
    දෙක උන්ගෙන් බර කුට්ටියක් ගලවගන්න.

    හැබැයි අපේ හමුදා නිලධාරීන්ගේ දරුවෝ free එකේ සහ සල්ලි ගෙවන ගොන්නුන්ටත් වඩා සැපේ.
    😂😂

    මේක ඇත්ත කතාවක්
    ඇත්ත වුණාට තොපි වහල්ලු හැතිකරේට කරන්න දෙයක් නෑ නේද..?
    පවු යකෝ උඹලා..
    ඉපදුන දවසේ ඉඳන් නැහෙනවා.

    අපේ දරුවෝ ඉපදුනේ Army Hospital AC Room එකේ ලංකා හොස්පිටල් එකටත් වඩා සැපට, සතයක් අතින් වියදම් නොකර.

    එදා ඉඳන් අද වෙනකම් තොපේ බදු සල්ලි වලින් තමයි උන් ගත්ත ආතල් ඔක්කොම ගත්තේ.
    ස්කෝලේ යන වාහනේ ඉඳලා ලියන පෑන වෙනකම් බඩු නිකම්...

    😂😂😂
    ------ Post added on Apr 16, 2024 at 5:46 PM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    ithi me pakaya mechchara uda paninne normalstudenlata slary deela nikan ugannanawa wagene
    කවුද බං එහෙම කිව්වේ..?
    😂😂

    KDU එක ඇතුලත් ඉන්නවා වහල් සෙට් එකක්.
    උන් තියන් ඉන්නේ අපේ වැඩේ කෙරෙන්න පිට පොත්තට.

    කවුද හරි talk කරගෙන ආවොත් අරුන් ටික තාප්පෙන් එලියට දාලා ' මෙන්න අධ්‍යාපන අයිතිය නැති කරනවෝ ' කියලා පොඩ්ඩක් නටවනවා.

    😂😂😂
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,972
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    සිරා කතාව..

    අන්තරේට විතරක් නෙවෙයි ලංකාවේ පිනට ඉගෙන ගෙන කැම්පස් යන අඩු කුලේ හැතිකරේ ඔක්කොම අන්තිමට බැලුවාම කරලා තියෙන්නේ අපේ ආතල් එක වෙනුවෙන් නැහිලා නැහිලා බදු ගෙවපු එක..

    😂😂😂
    uba reply daana widiyata nam pol kadana course ekata yawanna ona ekek wage habai 🤭 🤭
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මම දොස්තර නෙවෙයි තමයි බං.
    ඒකනම් පේනවා ඉතින් කියන්න ඕන නෑ.
    හමුදාවේ අය විතරක් ගන්නේ පුකේ අමරුවටද..
    සිවිල් ගොන්නුත් ගන්නවා හේතු දෙකකට.
    එක රටට ලෝකෙට පෙන්න.
    දෙක උන්ගෙන් බර කුට්ටියක් ගලවගන්න.
    එකක් කියපන් හමුදාවේ අයව විතරද ගන්නේ නැත්නම් දෙකම ගන්නවද?
    හැබැයි අපේ හමුදා නිලධාරීන්ගේ දරුවෝ free එකේ සහ සල්ලි ගෙවන ගොන්නුන්ටත් වඩා සැපේ.
    😂😂
    ඉතින් ඒකනේ කොතලාවල defense university කියන්නේ.free එකේ ඉගෙනගන්න අයට හොද රිසාල්ට් සහ කාලයක් උන්ගෙ hospital වල වැඩ කරන්න ඕන.

    මටනම් තේරෙන්නේ නෑ මොකක්ද මේ කියන්නේ කියලා මෙච්චර (😂😂😂) දදා....
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    ඒකනම් පේනවා ඉතින් කියන්න ඕන නෑ.

    එකක් කියපන් හමුදාවේ අයව විතරද ගන්නේ නැත්නම් දෙකම ගන්නවද?

    ඉතින් ඒකනේ කොතලාවල defense university කියන්නේ.free එකේ ඉගෙනගන්න අයට හොද රිසාල්ට් සහ කාලයක් උන්ගෙ hospital වල වැඩ කරන්න ඕන.

    මටනම් තේරෙන්නේ නෑ මොකක්ද මේ කියන්නේ කියලා මෙච්චර (😂😂😂) දදා....
    කියන්නේ උඹ කිව්ව ටිකම තමයි.

    මෙච්චර කල් අන්තරේ පකයි ටික නැටුවනේ.

    දැන් නැටුම ඉවරයි.

    මම මුල ඉඳලා කිව්වේ ගොන් වහල්ලු ටික අපේ ආතල් එකට විතරක් නෙවෙයි, අපේ පරම්පරාවේ ආතල් එකටත් එක්ක බදු ගෙවාපල්ලා කියලා...
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    අමෝ අමෝ පොන්න හොරෙක් ඉරිසියාවෙ මැරෙන්න යනව. වැරදි තැන උබ මේ මිනිස්සු අවුස්සන්න හදන්නෙ. මිනිස්සු අවුස්සන්න ඕනෙ නම් අම්බරුවො ලගින ෆේස්බුක් එකේ බොරු කියපන්.

    ආමි එකේ නෙමේ, ඉන්දියන් කාරයොන්ට හරි ෆ්‍රී උගන්නල දොස්තරල හැදුවෙ නැත්තන්, ටික කාලෙකින් ලන්කාවෙ උන්ට බෙහෙත් ගන්න වෙන්නෙ හොර වෙද්දුන්ගෙන්. බදු සල්ලි වලින් ඉගෙන ගත්තු දොස්තරල ඔක්කොම රට පනිනවනෙ. එකට වැරැද්දක් කියන්නත් බෑ, ඒත් එහෙමයි කියල ලංකාවෙ උන් මැරෙන්න ඕනෙද?

    කවුරු ගත්තත් කමක් නෑ, කොලිටි එඩියුකේෂන් එකක් දෙනවනම්. දැනට පේන විදිහට නම් කොලිටියෙ අවුලක් නැහැ. තව තව උන් ගන්න ඕනෙ. වැඩ බැරි උන් මග හැලෙයිනෙ
     
    • Like
    Reactions: CohenLenstra

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    uba reply daana widiyata nam pol kadana course ekata yawanna ona ekek wage habai 🤭 🤭
    හීනෙන් තමයි.

    තෝත් හැට පැයේ කඹුරලා අපිට ආතල් ගන්න බදු ගෙවන අනාථ වහලෙක් නේද...?

    ස්තූතියි..!
    😂😂😂

    අමෝ අමෝ පොන්න හොරෙක් ඉරිසියාවෙ මැරෙන්න යනව. වැරදි තැන උබ මේ මිනිස්සු අවුස්සන්න හදන්නෙ. මිනිස්සු අවුස්සන්න ඕනෙ නම් අම්බරුවො ලගින ෆේස්බුක් එකේ බොරු කියපන්.

    ආමි එකේ නෙමේ, ඉන්දියන් කාරයොන්ට හරි ෆ්‍රී උගන්නල දොස්තරල හැදුවෙ නැත්තන්, ටික කාලෙකින් ලන්කාවෙ උන්ට බෙහෙත් ගන්න වෙන්නෙ හොර වෙද්දුන්ගෙන්. බදු සල්ලි වලින් ඉගෙන ගත්තු දොස්තරල ඔක්කොම රට පනිනවනෙ. එකට වැරැද්දක් කියන්නත් බෑ, ඒත් එහෙමයි කියල ලංකාවෙ උන් මැරෙන්න ඕනෙද?

    කවුරු ගත්තත් කමක් නෑ, කොලිටි එඩියුකේෂන් එකක් දෙනවනම්. දැනට පේන විදිහට නම් කොලිටියෙ අවුලක් නැහැ. තව තව උන් ගන්න ඕනෙ. වැඩ බැරි උන් මග හැලෙයිනෙ
    ස්තූතියි..

    ඔයාලා වගේ අයට පින් සිද්ධ වෙන්න තමයි මේ පාර ලොකු සටන් නැතිව වැඩේ කෙරුණේ..

    ❤️
    ------ Post added on Apr 16, 2024 at 6:45 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කියන්නේ උඹ කිව්ව ටිකම තමයි.

    මෙච්චර කල් අන්තරේ පකයි ටික නැටුවනේ.

    දැන් නැටුම ඉවරයි.

    මම මුල ඉඳලා කිව්වේ ගොන් වහල්ලු ටික අපේ ආතල් එකට විතරක් නෙවෙයි, අපේ පරම්පරාවේ ආතල් එකටත් එක්ක බදු ගෙවාපල්ලා කියලා...
    බදු ගෙවන්න කියලා ඇයි එහෙනම් thread දැම්මේ? උබ ආදයම් බදු එකෙන්ද?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    බදු ගෙවන්න කියලා ඇයි එහෙනම් thread දැම්මේ? උබ ආදයම් බදු එකෙන්ද?
    මේක දාන්න කාලයක් බලන් හිටියා බං.

    ජනාධිපති අවසර දුන්න සතුටට දැම්මේ..

    මේ කිරිය ඉස්සර හිටිය සෙට් එකක් මේවාට විරුද්ධ.
    දැන් උන් මීක් නෑ කියපන්කෝ..

    😂😂
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේක දාන්න කාලයක් බලන් හිටියා බං.

    ජනාධිපති අවසර දුන්න සතුටට දැම්මේ..

    මේ කිරිය ඉස්සර හිටිය සෙට් එකක් මේවාට විරුද්ධ.
    දැන් උන් මීක් නෑ කියපන්කෝ..

    😂😂
    මොකටද විරුද්ද බදු ගෙවන එකටද?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මොකටද විරුද්ද බදු ගෙවන එකටද?
    නෑ මචං..
    උන්ගේ හිඟන පිං විශ්ව විද්‍යාල වලින් පිට කවුරු හරි MBBS එක දෙන එකට.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වම දකුණ මාරු කරලා වකුගඩු ගැලෙව්වේ KDU දොස්තර කෙනෙක් නෙවෙයි නෙ 😄