ඔවුන් ඇයට කුමක් කරාවිද?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඔය චිත්‍ර අතින් ඇඳපුවද කොම්පියුටර් එකෙන් ඇඳපුවද බං..?

ඩ්‍රොයින් ටැබ්ලට් වල තමයි ඩිජිටල් චිත්‍ර ගොඩක් වෙලාවට අදින්නේ බන්. :yes:
ඊට පස්සේ ඒවා ෆොටෝෂෝවලට දාලා ඉඩිට් කරනවා.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඩ්‍රොයින් ටැබ්ලට් වල තමයි ඩිජිටල් චිත්‍ර ගොඩක් වෙලාවට අදින්නේ බන්. :yes:
    ඊට පස්සේ ඒවා ෆොටෝෂෝවලට දාලා ඉඩිට් කරනවා.
    :shocked::shocked::shocked:
    යකෝ ඒ චිත්‍ර නිකං ඇත්තම වගේ..
    ඔය චිත්‍ර අඳින කෙනාගෙ වෙන කතා නැද්ද..?