ඔවුන් දැන් පරාජය බාරගෙන අවසන්ය

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    ඔවුන් දැන් පරාජය බාරගෙන අවසන්ය

    ඔවුන් දැන් පරාජය බාරගෙන අවසන්ය දැන් ඇත්තේ ජනතාවගේ වාරයයි

    10922530_10152532106926960_6609101418037821184_n.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මහානාම 2015-01-04 08:36:22
    සත්‍ය ජයගනී (දිල්)
    අරුන 2015-01-04 09:29:24
    අට වෙනිදට පස්සේ විරුද්ධ පක්ෂය මොකද්ද.? (ර)
    අජිත් කරුණාරත්න 2015-01-04 10:10:12
    කරන්න බැරි දේ කියන්නෙත් නැහැ. කියන දේ නොකර ඉන්නෙත් නැහැ. මොනවා උනත් මෙතුමාගේ වැඩ කෙලින්. ඒකට මම ගරු කරනවා.(දිල්)
    ධම්ම 2015-01-04 10:23:44
    ඒ වෙනකොට අනෙක් පැත්තේ ආසන ඉවරවෙලා තියේවි.(දිල්)
    fb-icon ප්‍රියමාල් ජයතිලක 2015-01-04 10:32:07
    මෙතුමා මේ ඇත්තමද කියන්නෙ.? (ර)
    දිසානායක 2015-01-04 10:30:37
    දැන්වත් ඔබතුමාට හරි වැරදි හදුනා ගැනීම ගැන සතුටු වෙනවා. 08 වැනිදට කලින් ගියානම් වැඩිය හොදයි. (ර)
    ඇල්ලේ කුඩාබණ්ඩා 2015-01-04 10:35:38
    ඒ කියන්නේ ඇමතිතුමා 8 වැනිදායින් පස්සේ මහින්ද මහත්මයා දිනන එක වලක්වන්න බැරිද? (ර)
    අයේෂා 2015-01-04 10:58:13
    කවුද දන්නේ 9 වැනිදා කොහෙද විපක්ෂය කියලා (දිල්)
    ප්‍රසන්න 2015-01-04 11:32:26
    කව්ද කියන්නේ මෙතුමා පක්ෂේ මාරු කරනවා කියල... එතුමා කියන්නේ 8 වෙනිදට පස්සේ එතුමා විපක්ෂේ කියලනේ... සිරිසේන මහතා දිනුවොත් කොහොමත් ඔය ඔක්කොම විපක්ෂේ වෙනවනේ.... (බ)
    සෙනරත් 2015-01-04 11:39:56
    මෙයත් ඕවට වගකියන්න ඕනේ. මිනිස්සු ගැටගහල, පත්තර කන්තෝරු වලට පාට දමල නිතිය කඩකරලා එමගින් මහින්දගේ ජනප්‍රියත්වයට හානිකළේ මෙයා තමයි. 8 වෙනිදා වෙනකම් ඉන්නේ මොකද ? දැන්මම යනවකෝ. තව එක ඡන්දයක් හරි වැඩියෙන් වැටේවි (බ)
    කිංග්ස්ලි පෙරේරා 2015-01-04 11:47:33
    සිල්වා මහත්තයත් හිතේ අමාරුවෙන්ද කොහෙද ඉන්නේ පුතාව හිරේ දැම්මට .8 වෙනිදයෙන් පස්සෙත් රටේ ජනපති මහින්ද මහත්තය තමයි. .මෛත්‍රී යනු අන්තර්ජාලයේ ජනපති පමණයි. (බ)
    පද්මසිරි 2015-01-04 11:50:11
    දැනටමත් ගිහින් තමයි මම හිතන්නේ ගන්න කැමති නැහැ (බ)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Prof. Sarath Wijesooriya, Ven. Athuraliye Rathana, Sujeewa Senasinghe, Rajitha Senarathne on SATANA - Sirasa TV now.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    මෙ ගෙවෙන්නේ මහින්දගේ අවසන් හොරා කිපයයි,
    Keep Clam