ඔසරි පොටෙන් ගිනස් පොතට

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොන රෙද්දට ඉස්කෝලෙ ළමයි ගත්තද ඕවට? ඕව බලුවැඩ.

    සිරස නිව්ස්වලින් ඒකනායකයාව පතුරු ගැහුවා නියමෙට....
    නුවර මස්ත බාල්දු කරන අංක එකෙ හොරිකඩයා.... :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Ow uge redith galawala hamath galewwa :lol::lol:

    අතීතියට යහපත් දෙයක්ම එකතු කරනවා කියල තමයි බුවාගේ ආදර්ශ පාඨය.... :P
    අතීතයට මොනව එකතු කළා ද දන්නේ නෑ හැබැයි මිනිහ නම් නියමෙට එකතු කරගත්තා... :baffled:
    නුවර කරන්න වැඩ ඕන තරම් තියෙද්දී ගෑණුන්ගේ සාරි උස්සන්න යනවා... නොදෝමකිං... අඩු කුලේ පරයා..... :baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඇපල් කන්නෙම පනුවෝ...:baffled:

    ඔය ලංකාවේ තියෙන apple කුණුවුන,සත්තුකාපු,පණුවො ගහපු ඒවා,හැබැයි කඩේ ලස්සනට තියෙන්නේ තීන්ත spray කරලා ස්ටිකර් ගහලා තියෙන නිසා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
    තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඩා...//

    දැන් උඹ කියන්නේ මෙකෙ කවුරුවත් ම කසාද බැඳපු එවුන් නැහැ ඔක්කොම single උන් ඉන්නේ කියලද? එහෙම නැත්තං බැඳපු අය වැරදියට බැඳපු අය කියලද? මොකක්ද ඔය කෙහෙල් මල් පෝස්ට් එකේ තේරුම බං? ඔය සින්දුව කිසිම තාර්කික කමක් නැති මෝඩ මිනිස්සු බිහිකරන්න හදපු සින්දුවක්. විවේචනය කියන එක මත තමයි මුළු ඉන්ටර්නෙට් එකේ තියෙන හැම social network එකම වගේ හැදිලා තියෙන්නේ. ලෝකේ හොඳ දේවල් බිහිවෙන්නේ.
    විවේචනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් හොඳ දේවල් එළියට එන්න නම්.

    ගැලපෙන එකටයි නොගැලපෙන එකටයි හැම මගුල් ට ම ඕක උඹ දානවා මන් දැකල තියෙනවා. යකෝ forums තියෙන්නෙ discussions වලට. අනික මේවයේ විවේචනය කරන් නැතුව මොනව කරන්නද?
    වැඩිය ඕනේ නැ දේශපාලන thread එකක විවේචනය කරන් නැතුව අපිට ජනාධිපති වෙන්නද කියන්නේ?
    ඕක හැම මගුල ට ම ගැලපෙන්නේ නෑ ගැලපෙන මඟුලක් නැහැ.

    වැඩ නැති කෙනෙක් ඔහේ තේරුමක් නැතුව විවේචනය කර කර ඉන්නවනම් විවේචනයට ලක්වෙන කෙනා එ දේ ගන්න දෙයක් තියෙනව නම් අරගෙන improve වෙන්න ඕන. කියන එකාගෙ ජාතකය කෙසේ උනත්. උන්ට වැඩ නැති එක ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ ඒක අදාල නැහැ
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    me kella model kenek neh :rofl::rofl::rofl::rofl::rofl:

    Yako ammala thaththalata mole nadda bn okkotama kalin owage ewata yawanne, podi ewun awwe kara wenawa nuwara town eka rata pawa patta rasnei pollution wadi nisa. wena rataka nm pinata ehema badu sure
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දැන් උඹ කියන්නේ මෙකෙ කවුරුවත් ම කසාද බැඳපු එවුන් නැහැ ඔක්කොම single උන් ඉන්නේ කියලද? එහෙම නැත්තං බැඳපු අය වැරදියට බැඳපු අය කියලද? මොකක්ද ඔය කෙහෙල් මල් පෝස්ට් එකේ තේරුම බං? ඔය සින්දුව කිසිම තාර්කික කමක් නැති මෝඩ මිනිස්සු බිහිකරන්න හදපු සින්දුවක්. විවේචනය කියන එක මත තමයි මුළු ඉන්ටර්නෙට් එකේ තියෙන හැම social network එකම වගේ හැදිලා තියෙන්නේ. ලෝකේ හොඳ දේවල් බිහිවෙන්නේ.
    විවේචනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් හොඳ දේවල් එළියට එන්න නම්.

    ගැලපෙන එකටයි නොගැලපෙන එකටයි හැම මගුල් ට ම ඕක උඹ දානවා මන් දැකල තියෙනවා. යකෝ forums තියෙන්නෙ discussions වලට. අනික මේවයේ විවේචනය කරන් නැතුව මොනව කරන්නද?
    වැඩිය ඕනේ නැ දේශපාලන thread එකක විවේචනය කරන් නැතුව අපිට ජනාධිපති වෙන්නද කියන්නේ?
    ඕක හැම මගුල ට ම ගැලපෙන්නේ නෑ ගැලපෙන මඟුලක් නැහැ.

    වැඩ නැති කෙනෙක් ඔහේ තේරුමක් නැතුව විවේචනය කර කර ඉන්නවනම් විවේචනයට ලක්වෙන කෙනා එ දේ ගන්න දෙයක් තියෙනව නම් අරගෙන improve වෙන්න ඕන. කියන එකාගෙ ජාතකය කෙසේ උනත්. උන්ට වැඩ නැති එක ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ ඒක අදාල නැහැ

    :yes: :yes: :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    https://www.facebook.com/photo.php?fbid=1101473686652257&set=a.276749035791397.1073741827.100003689093820&type=3&theater

    21687665_1101473686652257_2710995888629401974_n.jpg

    එක් නුවර පැත්තේ මනාල යුවලකට ගිනස් වාර්තා පිස්සුවක් තිබුණි. ඒ දිගම සාරි පොට සහිත ඔසරිය ඇද මනාලියක් වීමටය. ඉතිං ඔවුහු මිටර් 2800 ක් දිග ඔසරිය ලොරියක පටවා ගන්නෝරැව මහ පාර මැද දිග ඇර එය අල්ලා ගැනීමට බාර කලේ අසල පාසැලේ දරැවන් හටය. දරැවෝද මහ පාර මැදට වී කටිට අවිවෙි කිලෝ මිටර්යක් විතර දුරක් එය අල්ලා ගෙන ඉන්නා ඡායාරැප ලංකාදීපයේ පලවී තිබිනි. දරැවන්ට ඒ සදහා දුව පැන උදවි කරන්නේ මෙි රටෙි මධ්‍යම පලාත් ප්‍රධාන ඇමතිය සරත් ඒකනායකය.. ඔවුන් මෙි කාර්යයේ නිරත වුයේ පාසැල් කාල වෙිලාව තුලදීද යන්න මම නොදනිමි. කෙසේ වුවත් රටෙි මිනිසුන් ගිනස් වාර්තා පිහිටුවීම එක් කතාවකි එයට කොහොමටවත් අදාල නැති පාසැල් ළමුනගේ යුනිෆෝමි එක ගාවගන්නා එක තවත් කතාවකි. .බැන්දවුන් ගේ ගිනස් වාර්තා සදහා ඔසරි පොටවල්.ඇල්ලීමට මහමග ප්‍රසිද්ධියේ තම පාසැල් ලමුන් යෙදවීමට තරමි අපේ අධ්‍යාපන ක්‍රමය පිරිහීම ගැනත් ඒ සදහා රටක ප්‍රධාන ඇමතිවරයෙක්. ඉදිරිපත්වීම පිලිබදවත් අපි ලඡ්ඡා විය යුතුය.අනාගතයේදී ගිනස් වාර්තා සදහා ලොකු ඒවා හෝ දිග ඒවා අල්ලා සිටීමට පාසැල් ළමුන්වම තෝරාගනු ඇත. මෙි ඒ සදහා මනා පෙරහුරැවකි.

    අනිත් අතට පාසැල් හා විශ්වවිද්‍යායලවල අධ්‍යාපනික කප්පාදුවට එරෙහිව මහපාරට බැස හඩනගන දරැවන්ට එරෙහිව චෝදනා කරන මිනිසුන් හා දේශපාලකයන් මෙි කරමින් සිටින්නේ දරැවන්ව පාරට බස්සවා ඔවුනගේ මනස් විකෘති කිරීමය. සාරි පොටවල් අතට දි මහමගට බස්සවා අධ්‍යාපනයේ ඇති සැබෑ අර්බුදය, සැබෑ දුර්වලතාවයන් දරැවා අතින් මග හැරවිමය. වඩා හොද තම අයිතින් වෙනුවෙන් සටන් කර ඒවා දේශපාලකයාගෙන් උදුරා ගන්නා දරැවෙකුද දේශපාලකයන්ගේ වුවමනාවට ගිනස් වාර්තාවක් සදහා මහ පාරට වී කුඩා කාලයේදීම සාරි පොටවල් අැල්ලීමට හුරැපුරැදු කරන දරැවෙකුද යන්න මෙි
    මහ මිනිසුන්ට තවමත් නොතේරේ. මෙිවා ගිනස් වර්තානමි හයිඩ්‍රාමනී කාරයාටහෝ කුන්ඩන්මාල්ස් කාරයාට මීට වඩා හොද ගිනස් වාර්තා තැබීමට ඉඩ තිබිණි.
    ===========================================
    තොරතුරැ ලංකාදීප 2017-09-21 — with Priyanka Jayasooriya.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උඹ කියන්නේ මෙකෙ කවුරුවත් ම කසාද බැඳපු එවුන් නැහැ ඔක්කොම single උන් ඉන්නේ කියලද? එහෙම නැත්තං බැඳපු අය වැරදියට බැඳපු අය කියලද? මොකක්ද ඔය කෙහෙල් මල් පෝස්ට් එකේ තේරුම බං? ඔය සින්දුව කිසිම තාර්කික කමක් නැති මෝඩ මිනිස්සු බිහිකරන්න හදපු සින්දුවක්. විවේචනය කියන එක මත තමයි මුළු ඉන්ටර්නෙට් එකේ තියෙන හැම social network එකම වගේ හැදිලා තියෙන්නේ. ලෝකේ හොඳ දේවල් බිහිවෙන්නේ.
    විවේචනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් හොඳ දේවල් එළියට එන්න නම්.

    ගැලපෙන එකටයි නොගැලපෙන එකටයි හැම මගුල් ට ම ඕක උඹ දානවා මන් දැකල තියෙනවා. යකෝ forums තියෙන්නෙ discussions වලට. අනික මේවයේ විවේචනය කරන් නැතුව මොනව කරන්නද?
    වැඩිය ඕනේ නැ දේශපාලන thread එකක විවේචනය කරන් නැතුව අපිට ජනාධිපති වෙන්නද කියන්නේ?
    ඕක හැම මගුල ට ම ගැලපෙන්නේ නෑ ගැලපෙන මඟුලක් නැහැ.

    වැඩ නැති කෙනෙක් ඔහේ තේරුමක් නැතුව විවේචනය කර කර ඉන්නවනම් විවේචනයට ලක්වෙන කෙනා එ දේ ගන්න දෙයක් තියෙනව නම් අරගෙන improve වෙන්න ඕන. කියන එකාගෙ ජාතකය කෙසේ උනත්. උන්ට වැඩ නැති එක ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ ඒක අදාල නැහැ

    ම්ම්ම් ඇත්තටම සන්තෝසයි වැදගත් රිප්ලයි එකක් හම්බුන එක ගැන...විවේචනය හොදයි නරක නැ ....ඒත් මෙතන නම් විවේචනය කරන්ඩ දෙයක් නැ බන්....උන් උන්ගෙ සල්ලි වලින් වෙඩිම අරන් කිලෝමීටර් ගානක් දිග සාරියක් හරි ඇන්දට අපිට මොකෝ බන්..ඕකෙ විවේචනය කරන්ඩ දෙයක් මට නම් පේන්නෙ නැ...

    සින්ඩුවෙ තාත්වික පදනමක් තියෙනව බන් එහෙම කියන්ඩ එපා ඔක බොහොම වැදගතෙක් ලියුව සින්දුවක්...:yes::yes:
    .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කසාද බැන්දම දික් කරන්න ඕන සාරිපොට නෙවෙයි..
    මුන්ට පිස්සු
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ම්ම්ම් ඇත්තටම සන්තෝසයි වැදගත් රිප්ලයි එකක් හම්බුන එක ගැන...විවේචනය හොදයි නරක නැ ....ඒත් මෙතන නම් විවේචනය කරන්ඩ දෙයක් නැ බන්....උන් උන්ගෙ සල්ලි වලින් වෙඩිම අරන් කිලෝමීටර් ගානක් දිග සාරියක් හරි ඇන්දට අපිට මොකෝ බන්..ඕකෙ විවේචනය කරන්ඩ දෙයක් මට නම් පේන්නෙ නැ...

    සින්ඩුවෙ තාත්වික පදනමක් තියෙනව බන් එහෙම කියන්ඩ එපා ඔක බොහොම වැදගතෙක් ලියුව සින්දුවක්...:yes::yes:
    .

    උන්ගේ සල්ලිවලින් ගැන්බැන්ග් දැම්මත් කමක් නෑ...
    ඒවට රජයෙන් වැටුප් ගන්න ගුරුවරුනුයි අහිංසක ළමයිනුයි ගත්ත එකයි කුජීත වෙන්නේ....
    උඹට කොහොමත් මහින්දගේ ඇහෙන් බලන්න පුරුදුවෙලා ඉන්න නිසා එහෙම පේනවා ඇති.... :P
     
    antagonist2

    Member
    Jul 4, 2017
    18
    4
    0
    ම්ම්ම් ඇත්තටම සන්තෝසයි වැදගත් රිප්ලයි එකක් හම්බුන එක ගැන...විවේචනය හොදයි නරක නැ ....ඒත් මෙතන නම් විවේචනය කරන්ඩ දෙයක් නැ බන්....උන් උන්ගෙ සල්ලි වලින් වෙඩිම අරන් කිලෝමීටර් ගානක් දිග සාරියක් හරි ඇන්දට අපිට මොකෝ බන්..ඕකෙ විවේචනය කරන්ඩ දෙයක් මට නම් පේන්නෙ නැ...

    සින්ඩුවෙ තාත්වික පදනමක් තියෙනව බන් එහෙම කියන්ඩ එපා ඔක බොහොම වැදගතෙක් ලියුව සින්දුවක්...:yes::yes:
    .

    විවේචනය කරන්න දෙයක් නෑ කියලා උඹ මෙතන කියන්නෙ මොලෙන් හිතලද නැත්නම් වෙන මොකකින් හරි හිතලද? උන්ගෙ සල්ලි උනත් ඒක කිසිම වැදගැම්මකට නැති දෙයක් නම් ඒක විවේචනය කරන එකේ ඇති වැරැද්ද මොකක්ද ? ගිනස් වාර්තාවට යන්න කියලා මේ වගෙ මරි මෝඩ වැඩක් විවේචනය නොකර හොඳ කියන්නද කියන්නෙ.
    අනිත් විවේචනය කරන්න තියන දේ උන්ගෙ කහන සල්ලි මේවට දැම්මත් කමක් නෑ, පාරෙ පැත්තක්ම වැහගෙන මේ මෝඩ රෙද්දවල් කළාම පාරෙ යන මිනිස්සුන්ට ඒක පීඩාවක් නෙවෙයිද? ළමයි ඉස්කෝලෙට එන්නෙ යමක් ඉගෙන ගන්න මිසක් මේ වගෙ මෝඩ වැඩ වලට පාරවල් ගානෙ රස්තියාදු වෙන්නද?
    මෙතන හැම එකටම පොර ටෝක්ස් දෙන්නෙ නැතුව උඹ ටිකක් ඔය මොලේ වෙහෙසවලා හිතපන්. උඹට මේකත් වැරදියට පේනව නම් හිතාගනින් උඹට නොතේරුනාට උඹේ මොලේ අඩුවක් තියනව මචන්.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    හුත්තිගේ පුතෝ! :-)D සොර්ර්ය් අහ්) උන්ගේ සල්ලි වලින් මොන පකිස්තානයක් කරත් අපිට කහන්නේ නෑ පකෝ (අයෙත් සොරි). මෙතන අවල තමා ඉස්කෝලේ ලමයි ගත්තු එක පාසැල් වෙලාවේ. අනික හුකරිස් (හික්ස්, සොරි) මහපාරවල් වහගෙන මොකක්ද මේ නටන කිම්බ.

    :lol::lol::lol: