මොන රෙද්දට ඉස්කෝලෙ ළමයි ගත්තද ඕවට? ඕව බලුවැඩ.
සිරස නිව්ස්වලින් ඒකනායකයාව පතුරු ගැහුවා නියමෙට....
නුවර මස්ත බාල්දු කරන අංක එකෙ හොරිකඩයා....

මොන රෙද්දට ඉස්කෝලෙ ළමයි ගත්තද ඕවට? ඕව බලුවැඩ.

සිරස නිව්ස්වලින් ඒකනායකයාව පතුරු ගැහුවා නියමෙට....
නුවර මස්ත බාල්දු කරන අංක එකෙ හොරිකඩයා....![]()

Ow uge redith galawala hamath galewwa![]()

ඇපල් කන්නෙම පනුවෝ...![]()
අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඩා...//

දැන් උඹ කියන්නේ මෙකෙ කවුරුවත් ම කසාද බැඳපු එවුන් නැහැ ඔක්කොම single උන් ඉන්නේ කියලද? එහෙම නැත්තං බැඳපු අය වැරදියට බැඳපු අය කියලද? මොකක්ද ඔය කෙහෙල් මල් පෝස්ට් එකේ තේරුම බං? ඔය සින්දුව කිසිම තාර්කික කමක් නැති මෝඩ මිනිස්සු බිහිකරන්න හදපු සින්දුවක්. විවේචනය කියන එක මත තමයි මුළු ඉන්ටර්නෙට් එකේ තියෙන හැම social network එකම වගේ හැදිලා තියෙන්නේ. ලෝකේ හොඳ දේවල් බිහිවෙන්නේ.
විවේචනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් හොඳ දේවල් එළියට එන්න නම්.
ගැලපෙන එකටයි නොගැලපෙන එකටයි හැම මගුල් ට ම ඕක උඹ දානවා මන් දැකල තියෙනවා. යකෝ forums තියෙන්නෙ discussions වලට. අනික මේවයේ විවේචනය කරන් නැතුව මොනව කරන්නද?
වැඩිය ඕනේ නැ දේශපාලන thread එකක විවේචනය කරන් නැතුව අපිට ජනාධිපති වෙන්නද කියන්නේ?
ඕක හැම මගුල ට ම ගැලපෙන්නේ නෑ ගැලපෙන මඟුලක් නැහැ.
වැඩ නැති කෙනෙක් ඔහේ තේරුමක් නැතුව විවේචනය කර කර ඉන්නවනම් විවේචනයට ලක්වෙන කෙනා එ දේ ගන්න දෙයක් තියෙනව නම් අරගෙන improve වෙන්න ඕන. කියන එකාගෙ ජාතකය කෙසේ උනත්. උන්ට වැඩ නැති එක ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ ඒක අදාල නැහැ

එක් නුවර පැත්තේ මනාල යුවලකට ගිනස් වාර්තා පිස්සුවක් තිබුණි. ඒ දිගම සාරි පොට සහිත ඔසරිය ඇද මනාලියක් වීමටය. ඉතිං ඔවුහු මිටර් 2800 ක් දිග ඔසරිය ලොරියක පටවා ගන්නෝරැව මහ පාර මැද දිග ඇර එය අල්ලා ගැනීමට බාර කලේ අසල පාසැලේ දරැවන් හටය. දරැවෝද මහ පාර මැදට වී කටිට අවිවෙි කිලෝ මිටර්යක් විතර දුරක් එය අල්ලා ගෙන ඉන්නා ඡායාරැප ලංකාදීපයේ පලවී තිබිනි. දරැවන්ට ඒ සදහා දුව පැන උදවි කරන්නේ මෙි රටෙි මධ්‍යම පලාත් ප්‍රධාන ඇමතිය සරත් ඒකනායකය.. ඔවුන් මෙි කාර්යයේ නිරත වුයේ පාසැල් කාල වෙිලාව තුලදීද යන්න මම නොදනිමි. කෙසේ වුවත් රටෙි මිනිසුන් ගිනස් වාර්තා පිහිටුවීම එක් කතාවකි එයට කොහොමටවත් අදාල නැති පාසැල් ළමුනගේ යුනිෆෝමි එක ගාවගන්නා එක තවත් කතාවකි. .බැන්දවුන් ගේ ගිනස් වාර්තා සදහා ඔසරි පොටවල්.ඇල්ලීමට මහමග ප්‍රසිද්ධියේ තම පාසැල් ලමුන් යෙදවීමට තරමි අපේ අධ්‍යාපන ක්‍රමය පිරිහීම ගැනත් ඒ සදහා රටක ප්‍රධාන ඇමතිවරයෙක්. ඉදිරිපත්වීම පිලිබදවත් අපි ලඡ්ඡා විය යුතුය.අනාගතයේදී ගිනස් වාර්තා සදහා ලොකු ඒවා හෝ දිග ඒවා අල්ලා සිටීමට පාසැල් ළමුන්වම තෝරාගනු ඇත. මෙි ඒ සදහා මනා පෙරහුරැවකි.
අනිත් අතට පාසැල් හා විශ්වවිද්යායලවල අධ්‍යාපනික කප්පාදුවට එරෙහිව මහපාරට බැස හඩනගන දරැවන්ට එරෙහිව චෝදනා කරන මිනිසුන් හා දේශපාලකයන් මෙි කරමින් සිටින්නේ දරැවන්ව පාරට බස්සවා ඔවුනගේ මනස් විකෘති කිරීමය. සාරි පොටවල් අතට දි මහමගට බස්සවා අධ්‍යාපනයේ ඇති සැබෑ අර්බුදය, සැබෑ දුර්වලතාවයන් දරැවා අතින් මග හැරවිමය. වඩා හොද තම අයිතින් වෙනුවෙන් සටන් කර ඒවා දේශපාලකයාගෙන් උදුරා ගන්නා දරැවෙකුද දේශපාලකයන්ගේ වුවමනාවට ගිනස් වාර්තාවක් සදහා මහ පාරට වී කුඩා කාලයේදීම සාරි පොටවල් අැල්ලීමට හුරැපුරැදු කරන දරැවෙකුද යන්න මෙි
මහ මිනිසුන්ට තවමත් නොතේරේ. මෙිවා ගිනස් වර්තානමි හයිඩ්‍රාමනී කාරයාටහෝ කුන්ඩන්මාල්ස් කාරයාට මීට වඩා හොද ගිනස් වාර්තා තැබීමට ඉඩ තිබිණි.
===========================================
තොරතුරැ ලංකාදීප 2017-09-21 — with Priyanka Jayasooriya.
අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඩා...//
දැන් උඹ කියන්නේ මෙකෙ කවුරුවත් ම කසාද බැඳපු එවුන් නැහැ ඔක්කොම single උන් ඉන්නේ කියලද? එහෙම නැත්තං බැඳපු අය වැරදියට බැඳපු අය කියලද? මොකක්ද ඔය කෙහෙල් මල් පෝස්ට් එකේ තේරුම බං? ඔය සින්දුව කිසිම තාර්කික කමක් නැති මෝඩ මිනිස්සු බිහිකරන්න හදපු සින්දුවක්. විවේචනය කියන එක මත තමයි මුළු ඉන්ටර්නෙට් එකේ තියෙන හැම social network එකම වගේ හැදිලා තියෙන්නේ. ලෝකේ හොඳ දේවල් බිහිවෙන්නේ.
විවේචනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් හොඳ දේවල් එළියට එන්න නම්.
ගැලපෙන එකටයි නොගැලපෙන එකටයි හැම මගුල් ට ම ඕක උඹ දානවා මන් දැකල තියෙනවා. යකෝ forums තියෙන්නෙ discussions වලට. අනික මේවයේ විවේචනය කරන් නැතුව මොනව කරන්නද?
වැඩිය ඕනේ නැ දේශපාලන thread එකක විවේචනය කරන් නැතුව අපිට ජනාධිපති වෙන්නද කියන්නේ?
ඕක හැම මගුල ට ම ගැලපෙන්නේ නෑ ගැලපෙන මඟුලක් නැහැ.
වැඩ නැති කෙනෙක් ඔහේ තේරුමක් නැතුව විවේචනය කර කර ඉන්නවනම් විවේචනයට ලක්වෙන කෙනා එ දේ ගන්න දෙයක් තියෙනව නම් අරගෙන improve වෙන්න ඕන. කියන එකාගෙ ජාතකය කෙසේ උනත්. උන්ට වැඩ නැති එක ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ ඒක අදාල නැහැ

ම්ම්ම් ඇත්තටම සන්තෝසයි වැදගත් රිප්ලයි එකක් හම්බුන එක ගැන...විවේචනය හොදයි නරක නැ ....ඒත් මෙතන නම් විවේචනය කරන්ඩ දෙයක් නැ බන්....උන් උන්ගෙ සල්ලි වලින් වෙඩිම අරන් කිලෝමීටර් ගානක් දිග සාරියක් හරි ඇන්දට අපිට මොකෝ බන්..ඕකෙ විවේචනය කරන්ඩ දෙයක් මට නම් පේන්නෙ නැ...
සින්ඩුවෙ තාත්වික පදනමක් තියෙනව බන් එහෙම කියන්ඩ එපා ඔක බොහොම වැදගතෙක් ලියුව සින්දුවක්...
.

හුත්තිගේ පුතෝ!D සොර්ර්ය් අහ්) උන්ගේ සල්ලි වලින් මොන පකිස්තානයක් කරත් අපිට කහන්නේ නෑ පකෝ (අයෙත් සොරි). මෙතන අවල තමා ඉස්කෝලේ ලමයි ගත්තු එක පාසැල් වෙලාවේ. අනික හුකරිස් (හික්ස්, සොරි) මහපාරවල් වහගෙන මොකක්ද මේ නටන කිම්බ.