ඔස්ට්‍රේලියානු දැරියගෙන් ඉල්ලන් කයි

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ඔස්ට්‍රේලියානු දැරියගෙන් ඉල්ලන් කයි

    1693826819teen-girl-at-beach2.jpg

    රූමස්සල, සුදුවැල්ල මුහුදු තීරයේ දිය නාමින් විනෝද වෙමින් සිටි ඔස්ට්‍රේලියානු ජාතික යුවළකගේ 9 හැවිරිදි දියණිය වෙරළේදී සිප වැළඳ ගත් බව කියන 19 හැවිරිදි තරුණයෙකු හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ තරුණයා ඔස්ට්‍රේලියානු දැරිය සිප වැළඳ ගනිද්දී ඇය කෑ ගැසීමත් සමඟ අවට සිටි පිරිස් පැමිණ සැකකාර තරුණයා අල්ලාගෙන ඇත.

    අනතුරුව හබරාදූව පොලීසියේ නිලධාරීන් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

    අද පෙරවරු 11.30ට පමණ මෙය සිදුව ඇත.

    ඔස්ට්‍රේලියානු දැරිය එම අවස්ථාවේදී මුහුදේ නෑමට භාවිතා කරන ඇඳුමකින් සැරසී සිට ඇතැයි ද පැවසේ.

    Source : Ada Derana​

    reputation_neg.gif
    ඔස්ට්‍රේලියානු... 01-26-2014 06:00 PM proud to be tamil than bloody sinhalese

    Meka Karapu Ballada Koheda Rep Kapala Mage :lol::lol::lol:

    reputation_neg.gif
    ඔස්ට්‍රේලියානු... 01-27-2014 04:14 AM proud to be a Sri Lankan. ඇටේ තමයි

    Thawa Ballek. Mu Mokakada Danna :lol::lol:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මූ වලත්තකමට කලා නම් මරන්න ඔනා සක්කිලියව, හැබැයි සමහර උන් ඉන්නවා ගොඩක්ම කෙල්ලො, ඔය සුදු චුටි උන් දැක්කම අල්ලනවා මිරිකනවා ඉබගන්නවා මොකද උන් අමුතු නිසා, හැබැයි ඒ දේවල් කරන්න කලින් අනිවා දෙමව්පියන් එක්ක කතා කරන්න ඔනා, ඉබාගාතේ ලමයි අල්ලන්න ගියොත් වලත්තකමට තමා හිතන්නේ.. ආයේ කේස් නැ, දැනටමත් එම්බසියෙන් කොල් කරලා ඇති ඉහල තැන්වලට..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඌගේ චේතනාව මොකක්ද දන්නේ නෑ. Screw SL කිව්වා වගේ ලස්සන නිසා එහෙම කරන එවුනුත් ඉන්නවා නමුත් දැන් තත්වේ හැටියට එහෙම නොකරනවා නම් ගොඩක් හොදයි.
     
    • Like
    Reactions: randy6667

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඌගේ චේතනාව මොකක්ද දන්නේ නෑ. Screw SL කිව්වා වගේ ලස්සන නිසා එහෙම කරන එවුනුත් ඉන්නවා නමුත් දැන් තත්වේ හැටියට එහෙම නොකරනවා නම් ගොඩක් හොදයි.

    දැන් උන්න උන්ගේ රටට ගිහින් මොනවා කියයිද? :( මහ තිරිසන් වනචරයෝ ටිකක් ඉන්නේ කියල කියයි , විලි ලැජ්ජාවේ බෑ :(:(

    මෙ රටේ නම් ඔහොම කවදාවත් වෙන ළමයෙක් ව බදාගන්න යනෙන් නෑ :yes: දන්නවනේ ඔය ඉන්නවනේ pedophiles ල එහෙම ඉන්නවනේ :angry:

    මේක දැන් පුදුම වැඩක් වෙලානේ? පොඩි එකෙකුට වත් ඉන්න බෑනේ?:shocked:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් උන්න උන්ගේ රටට ගිහින් මොනවා කියයිද? :( මහ තිරිසන් වනචරයෝ ටිකක් ඉන්නේ කියල කියයි , විලි ලැජ්ජාවේ බෑ :(:(

    මෙ රටේ නම් ඔහොම කවදාවත් වෙන ළමයෙක් ව බදාගන්න යනෙන් නෑ :yes: දන්නවනේ ඔය ඉන්නවනේ pedophiles ල එහෙම ඉන්නවනේ :angry:

    මේක දැන් පුදුම වැඩක් වෙලානේ? පොඩි එකෙකුට වත් ඉන්න බෑනේ?:shocked:

    :yes:මටත් ‍බේරුමක් නෑ බන් මාව දැක්කම ගෑණු ලමයි බදාගෙන ඉබිනවා හරි කරදරයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් උන්න උන්ගේ රටට ගිහින් මොනවා කියයිද? :( මහ තිරිසන් වනචරයෝ ටිකක් ඉන්නේ කියල කියයි , විලි ලැජ්ජාවේ බෑ :(:(

    මෙ රටේ නම් ඔහොම කවදාවත් වෙන ළමයෙක් ව බදාගන්න යනෙන් නෑ :yes: දන්නවනේ ඔය ඉන්නවනේ pedophiles ල එහෙම ඉන්නවනේ :angry:

    මේක දැන් පුදුම වැඩක් වෙලානේ? පොඩි එකෙකුට වත් ඉන්න බෑනේ?:shocked:
    දැන් ඉතින් ශුවර් ට්‍රැවල් ඇඩ්වයිස් එකක් දායි ලමා අපචාර බහුලව ඇතිබැවින් වෙරලවල් ආසන්නයේ කුඩා ලමුන් පරිස්සන් කරගන්න කියලා..

    මේ තියෙන්නේ එන්ගලන්තෙන් ලන්කාවට දීලා තියන වොර්නින් එක සන්චාරකයන් සදහා,

    ගිය මාසේ දාලා තිබුනා අර ගැනියෙක් දූශනයකරපු සිද්දිය, දැන් ඒක අයින් කරලා,ලොකු දෙයක්..

    DAHMtY.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,388

    :yes::(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,388
    113
    විදේශීය තරුණියක් දූෂණය කර අධිකරණය මඟහරිමින් සැඟවී සිටි තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයාව පසුගියදා අත් අඩංගුවට ගත්තේ මහත් පරිශ්‍රමයක් දරමිනි.

    මේ අතර තවත් විදේශීය තරුණියක් දූෂණය වී ති බව අප වෙත වාර්තාවේ.

    දේශීය මඟ පෙන්වන්නෙකු සමඟ එම තරුණිය මාදු ගඟේ බෝට්ටු සංචාරයක ගොස් තිබෙන අතර එහිදී මඟපෙන්වන්නා විසින් ඇයව මාදු ගඟේ ඇති දූපතක සිටිනා සතුන් පෙන්වීමට රවටාගන ගොස් තිබේ.

    අනතුරුව ඔහු විසින් දූපතේදී අවුරුදු 20-25ක් වූ එම විදේශීය යුවතියක් දූෂණය කර තිබේ.

    පසුව ඇය ඒ බව පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තාව ලබාගැනීම සඳහා ඊයේ උදෑසන (25) බලපිටිය මූලික රෝහලේ වාට්ටු අංක 8 වෙත ඇතුලත්වී තිබේ.

    බලපිටිය මූලික රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය බුද්ධිනාථ මහතා විසින් ඇයට ප්‍රතිකාර කිරීමට නියමිතව සිටි බවද අප වෙත දැනගන්නට ලැබේ.

    33000lk