ඔස්ට්‍රේලියානු දැරියගෙන් ඉල්ලන් කයි
රූමස්සල, සුදුවැල්ල මුහුදු තීරයේ දිය නාමින් විනෝද වෙමින් සිටි ඔස්ට්‍රේලියානු ජාතික යුවළකගේ 9 හැවිරිදි දියණිය වෙරළේදී සිප වැළඳ ගත් බව කියන 19 හැවිරිදි තරුණයෙකු හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ තරුණයා ඔස්ට්‍රේලියානු දැරිය සිප වැළඳ ගනිද්දී ඇය කෑ ගැසීමත් සමඟ අවට සිටි පිරිස් පැමිණ සැකකාර තරුණයා අල්ලාගෙන ඇත.
අනතුරුව හබරාදූව පොලීසියේ නිලධාරීන් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරු 11.30ට පමණ මෙය සිදුව ඇත.
ඔස්ට්‍රේලියානු දැරිය එම අවස්ථාවේදී මුහුදේ නෑමට භාවිතා කරන ඇඳුමකින් සැරසී සිට ඇතැයි ද පැවසේ.
Source : Ada Derana
ඔස්ට්‍රේලියානු... 01-26-2014 06:00 PM proud to be tamil than bloody sinhalese
Meka Karapu Ballada Koheda Rep Kapala Mage

ඔස්ට්‍රේලියානු... 01-27-2014 04:14 AM proud to be a Sri Lankan. ඇටේ තමයි
Thawa Ballek. Mu Mokakada Danna

රූමස්සල, සුදුවැල්ල මුහුදු තීරයේ දිය නාමින් විනෝද වෙමින් සිටි ඔස්ට්‍රේලියානු ජාතික යුවළකගේ 9 හැවිරිදි දියණිය වෙරළේදී සිප වැළඳ ගත් බව කියන 19 හැවිරිදි තරුණයෙකු හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ තරුණයා ඔස්ට්‍රේලියානු දැරිය සිප වැළඳ ගනිද්දී ඇය කෑ ගැසීමත් සමඟ අවට සිටි පිරිස් පැමිණ සැකකාර තරුණයා අල්ලාගෙන ඇත.
අනතුරුව හබරාදූව පොලීසියේ නිලධාරීන් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරු 11.30ට පමණ මෙය සිදුව ඇත.
ඔස්ට්‍රේලියානු දැරිය එම අවස්ථාවේදී මුහුදේ නෑමට භාවිතා කරන ඇඳුමකින් සැරසී සිට ඇතැයි ද පැවසේ.
Source : Ada Derana
Meka Karapu Ballada Koheda Rep Kapala Mage

Thawa Ballek. Mu Mokakada Danna

Last edited:

මහ තිරිසන් වනචරයෝ ටිකක් ඉන්නේ කියල කියයි , විලි ලැජ්ජාවේ බෑ
දන්නවනේ ඔය ඉන්නවනේ pedophiles ල එහෙම ඉන්නවනේ