දැන් උඹ කියන්නේ සුද්ද සිංහල කෙල්ලට එහෙම කරපු නිසා ලංකාවේදී ඒ කෙල්ලට සිංහලු මෙහෙම කල එක හරි කියලද
lankawe unta waradune ethana thama.hama deyakma mokakin hari ekakata sadaraniyakaranaya karanna hadanawa.kochchara kiwwath hadenne nathi maha kalakanni inna ratak meka.




අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ මචං උන් අපේ සර් කෙනේක් අල්ලගන ඒ මනුස්සයට හොදටම ගහල තිබුනේ. අපි උන්ගේ එකෙකුට අතක් තිබ්බ ගමන් උන් ඒ මනුස්සට ගහනවා. අන්තිමට අපේ කෙල්ලේක් වැන්දා බන් සර්ව අල්ලන් හිටිය එකාට ඒ මනුස්සයට ගහන්න එපා කියලා. කියන්න ලැජ්ජයි බන් ලංකාවේ මෙහෙම උන් ඉන්නවා කියලා. ඒ අවජාතකයා ඒකිගේ කොන්ඩෙන් ඇදල අරන් තල්ලු කරා එතන බිම පත බෑවෙන්න. අපි කෙල්ලො ටික බස් වලට නග්ගලා දොරවල් වැහැව්වා. උන්ගේ තියන සක්කිලිකම කියන්නේ ඇතුලේ කෙල්ලෝ ඉදිද්දිම බස්වල විදුරුවලට දාර ගල් වලින් කෙලියා
කොටිම්ම නාඩි වැටේන ගෑනූ පරානයක් අරන් ඔය ලගින් වත් යන්න එපා.
අමුම අමු සක්කිලි වල් හැත්තක් ඉන්නේ රා බීගන. අපිට ඒ පැත්තේ තව තව සින් පොලිසිටය ගියාම අරන්ච් උනා. එන කපල් වලටත් හිරි හැර කරනවලු. රේප් සින් පවා වෙනවලු එන උන්ට. කෙල්ලෝ දෙන්නක් අදටත් මිසින් වේලා තියනවලු ආපු කපල් වලින්. උන්ට වෙච්ච දෙයකුත් නෑ ලු. බොඩි එකක්වත් හොයාගන නෑ අදටත්
ඒ වගේ තත්වයක් තියන පැත්තක් ඔය. 