ඔස්ට්‍රේලියානු දැරියගෙන් ඉල්ලන් කයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    දැන් උඹ කියන්නේ සුද්ද සිංහල කෙල්ලට එහෙම කරපු නිසා ලංකාවේදී ඒ කෙල්ලට සිංහලු මෙහෙම කල එක හරි කියලද

    :lol:lankawe unta waradune ethana thama.hama deyakma mokakin hari ekakata sadaraniyakaranaya karanna hadanawa.kochchara kiwwath hadenne nathi maha kalakanni inna ratak meka.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් උඹ කියන්නේ සුද්ද සිංහල කෙල්ලට එහෙම කරපු නිසා ලංකාවේදී ඒ කෙල්ලට සිංහලු මෙහෙම කල එක හරි කියලද
    ඔවා කියලා වැඩක් නැ බන්, සමහර උන් අර චොගම් කාලේ කිව්වෙත් එන්ගලන්තේ උන් අපිව ඒ කාලේ යටත් කරගෙන හිටිය නිසා දැන් අපි උන්ට ගේම ඉල්ලන්න ඔනා කියලා කැමරන්ගෙන් හරි.. මේ යක්කු ගේම ඉල්ලන අතරේ අනිත් යටත් විජිතවල උන් සුද්දා මොලෙන් කන්ට්‍රොල් කරගෙන ගේම ගහගන්නවා, අපි සින්හලෙන් විමලේ වගේ සීගිරි නොදැකපු විප්ලවකාරයො එක්ක ස්ටේජ්වල සින්හලෙන් බැනලා මදන විසේ ගහපු උන් සුද්දි පැටව් ඉබගන්න එක සාදාරනයි කියනවා..
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ලංකාව ලිංගික අතවරයන්ට ලක් විය හැකි රටක් ලෙස එංගලන්තය ඒ රටේ මිනිස්සුන්ට අනතුරු අගවලා තියෙන්නෙ(බස් රථයෙදි පවා).දැන් ඕස්ට්‍රේලියවත් කරයි.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    පර්යේෂන අධ්‍යයන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඕස්ටේ්‍රලියා සරසවි ශිෂ්‍යාවක් අම්බලන්ගොඩ මුහුද මැද පිහිටි ගෙඳවාන ගල් පරයේ දී දකුණේ මෘග ශ්‍රී ලාංකික තරුණයෙක් විසින් දූෂණය කර ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.

    මෙම තිරිසන් සිද්ධිය වී ඇත්තේ පසුගිය 23 වන දින බ්‍රහස්පතින්දා ය.

    සිසුවිය ශ්‍රී ලංකාවට පසුගිය දෙසැම්බරයේදී පැමිණ ඇත්තේ තම පර්යේෂන අධ්‍යයනයක් සඳහා ය. අම්බලන්ගොඩ පිහිටි කැස්බෑ මධ්‍යස්ථානයක ස්වේච්ඡා සේවිකාවක ලෙස ඇයගේ අධ්‍යයනය කටයුතු කරමින් සිට ඇති අතර ඇය නවාතැන් ගෙන ඇත්තේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ පිහිටි හෝටලයක ය. එදින තවත් 8 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග පර්යේෂන කටයුතු වල නියුතුව සිටි ඇය පිරිසෙන් වෙන්ව මුහුදු ලිහිණියන් ඇතුළු පක්ෂීන් බහුලව වෙසෙන ගෙඳවාන ගල් පරයට පැමිණ ඇත. එහිදී මෘග ශ්‍රී ලාංකිකයා විසින් ඇය දූෂනය කර තිබේ.

    ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ගොඩ යෑමට රාජපක්ෂ රෙජීමය විසින් සැලසුම් කර සිටියද, සංචාරක කතුන් දූෂනය කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුට ද~ුවම් දීමක් සිදු වන්නේ නැත. දූෂණයට ලක්වන සංචාරක කාන්තාව පැමිණිලි කිරීමෙන් පසු රටින් පිටව යන අතර ඉන්පසු වැරදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නැත. පසුගියදා රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයෙකු විසින් කුරාම් ෂෙයික් නම් බි්‍රතාන්‍ය සංචාරකයෙකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂනයකට ලක් කළද අපරාධ නඩුව ගොනුකර ඇත්තේ සංචාරකයා ඝාතනය කිරීම ගැන පමණි. සමූහ දූෂණයට ලක්ව ජීවතුන් අතර සිටින වික්ටෝරියා නම් සංචාරක තරුණියට සිදුකළ අතවරය ගැන කිසිවෙකුට එරෙහිව කිසිදු නීති කර්තව්‍යයක් සිදු නොවේ. ඇයට සිදු කළ සමූහ දූෂනය වසන් කිරීම සඳහා ඇයට ප්‍රතිකාර කරන ලද්දේ ශ්‍රී ලංකාවේ අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සභාපතිත්වයෙන් යුතු ලංකා හොස්පිට්ල්ස් හෙවත් පැරණි ඇපලෝ රෝහලේ රඳවා ගෙනය.

    මේ තත්ත්වය සුද්දියන් එන්නේ අපෙන් රේප් වෙන්න යැයි මතයක් මෘග ශ්‍රී ලාංකිකයා තුල ජනිත වීමට පාලකයන් ඉඩ දී තිබේ. ලංකාවේ විකල්ප යැයි කියාගන්නා මානසික රෝගීහුද මෙවන් මානසිකත්වයන්ට උඩගෙඩි දෙති. එවන් එක් වාමාංශික බ්ලොග් කරුවෙක් මෑතක ලියා තිබුනේ ළමා අපචාර වලින් ලිංගික අධ්‍යාපනය ලැඛෙන බවයි.

    බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර ඉන් එකක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයන්හි පවා සංචාරක කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්විය හැකි බවයි. පසුගිය වසර කිහිපය තුළ පමණක් සංචාරක තරුණියන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේදී දූෂනයට ලක්ව තිබේ.

    කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව රාජපක්ෂ රෙජීමය විසින් යටත් කර ගැනීමෙන් පසු දිනකට ස්ත්‍රී සහ ළමා දූෂණ 7 කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බව හෙළි වූ වාර්තා වලින් පමණක් දැක්වේ. ස්ත්‍රී සහ ළමා දූෂන සම්බන්ධයෙන් පොලිසිවලට ලැඛෙන පැමිණිලි ප්‍රසිද්ධ වීම රෙජීමය විසින් නවතා වසර කිහිපයක් වේ.

    Code:
    LEN/Sinhala/news.php?id=24110
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අමතක කරන්න එපා ඔය Rape Case වලින් සමහර ඒවා බොරු චෝදනා කියලත්. ඇමරිකාවේ කරපු පර්යේෂණයකට අනුව රේප් චෝදනා වලින් 41% පමණ බොරු චෝදනා.

    http://www.foxnews.com/story/2006/05/02/false-rape-accusations-may-be-more-common-than-thought/

    බොරු චෝදනා ගොතන්න හේතු මේවායි

    1. කොල්ලා එක්ක Sex කරලා පස්සේ ඒ ගැන පසුතැවුනම.
    2. කොල්ලා එක්ක Sex කරලා කොල්ලා බදින්න බෑ කිව්වම රේප් කරා කියල පළිගැනීමේ චේතනාවෙන්
    3. කොල්ලා බදින්න බෑ කිව්වම (ගොඩක් කල් යාළු වෙලා නමුත් sex නොකර)
    4. තරහා කාරයෙක්ව අමාරුවේ දැමිම සදහා
    5. විවිධ හේතුව නිසා අමනාප වුනාම (මේ ළගදි එංගලන්තේ කැබ් driver කෙනෙක් ඉල්ලපු ගාන වැඩියි කියලා කෙල්ලෙක්ට කේන්ති ගිහින් කැබ් කාරයාගේන් ඒකට පළිගන්න චේතනාවෙන් රේප් case එකක් ඇදබාලා ,හොද වෙලාවට සාක්ෂී නැති නිසාත්, ඌ එහෙම එකක් කරේ නෑ කියලා සක්ෂී ඉදිරිපත් කරපු නිසාත් ඒ මිනිහා බේරිලා අන්තිමට ගෑණිව අවුරුදු ගනනට හිරේ දාලා අධිකරණයට බොරු කිව්වා කියලා
    http://www.dailymail.co.uk/news/art...olice-taxi-driver-sexually-assaulted-cab.html )

    ලංකාවේ නම් කෙල්ලෙක් ගොඩක් වෙලාවට බොරු චෝදනා කරොත් කරන්නේ 2 වැනි අවස්ථාවේදි විතරයි නමුත් බටහිර ගෑණූ දිගට හරහට බොරු රේප් චෝදනා කරනවා කොල්ලෝ එක්ක ප්‍රශ්ණ දාගත්ත හැටියේම. සමහර වෙලාවට කොල්ලෝ නිකරුනේ හිරේත් යනවා, සමහර වෙලාවට හැබැයි කෙල්ලටත් දඩුවම් හම්බ වෙනවා බොරු චෝදනා කරා කියලා, සමහර කොල්ලෝ නම් අපහාස නඩුත් දානවා මිලියන ගණන් වන්දි ඉල්ලලා. ගොඩක් කෙල්ලෝ දුර දිග හිතන්නේ නෑ මේවා ගැන උන්ට කේන්ති ගියාම පළිගන්න ඕන වුනාම ඉස්සරහා ගැන හිතන්නේ නෑ ඉතින් ක්ෂණික කෝපයට වැරදි තීරණ ගන්නවා ඒකෙන් වෙන්නේ එක්කෝ අහිංසක කොල්ලෙක් අමාරුවේ වැටෙනවා නැත්නම් කෙල්ලටම ගුස්පිය කැරකිලා එනවා චෝදනා බොරු කියලා ඔප්පු වුනොත්. කොල්ලා අපහාස නඩුවත් දැම්මොත් කෙල්ලට වන්දි ගෙවන්නත් වෙනවා.

    ඉතින් ඔය News වල රේප් කේස් දාපු පළියට ඒවා ඇත්තද නැද්ද කියලා පිළීගන්න බෑ DNA සාධක නැතිනම්. සමහර වෙලාවට DNA සාධක තිබුනත් පිළිගන්න බෑ 1) අවස්ථාවේදී වගේ නම් මොකද කෙල්ලට කියන්න පුලුවන් sex කරලා ඉවර වෙලා ඒකිව රේප් කරා කියලා එතකොට උබලගේ බඩු තියෙන්නේ ඒකිගේ ඇතුලේ ඒකෙන් DNA ගත්ත ගමන් කේස් එන්නේ උබලට
    විශේෂයෙන්ම 1), 2) කේස් වලින් කොල්ලා නිර්දෝෂී කාරයා කාරයා කියලා ඔප්පු කරන්න අමාරුයි කෙල්ල බඩු පිහිදන්නේ නැතුව පැමිණිල්ල දැම්මොත්. අනෙක් කේස් වලින් නම් කෙල්ලට දිනන්න ලේසි නෑ ප්‍රමාණවත් සාක්ෂී නැත්නම් ගොඩක් වෙලාවට කොල්ලට මොකුත් වෙන්නෙත් නෑ ඒ වගේ කේස් එකක් ගියොත් (කොල්ලා අහිංසක නම්). නමුත් කරන පැමිණිලි ඔක්කොම පොලිස් report වල සදහන් වෙන නිසයි කලින් මම දාපු Statistics වල තියෙන්නේ Rape චෝදනා (පැමිණිලි) වලින් 41% පමණ බොරු ඒවා කියලා.

    මේකෙන් ගන්න ආදර්ශයකුත් තියෙනවා එකක් තමයි කෙල්ලෝ එක්ක බදින්න කලින් sex කරද්දි පරිස්සමෙන් මොකද ඒකිට පුලුවන් කොල්ලව අමාරුවේ දාන්න රේප් කේස් එකක් ඇදබාලා. බැන්දට පස්සේ රේප් කරන්න කියනවා නෙවෙයි මම. නමුත් බැන්දට පස්සේ රේප් කරාට ප්‍රශ්ණයක් නෑ ලංකාවේ Marital Rape සාපරාධී ක්‍රියාවක් ලෙස සලකන්නේ නැති නිසා නමුත් භෞතික වශයෙන් හානි වෙලා තිබුනොත් කරන්න ගිහින් කෙල්ලට එතකොට ඒක Domestic
    Violence එකක් හැටියට සලකලා එසේ හානිය කරන කෙනාට හානියේ ප්‍රාමාණය අනුව දඩුවම් හම්බ වෙන්න පුලුවන්.

    අනෙක් ඒක යම් කිසි කෙල්ලෙක් බොරු චෝදනාවක් කරන්න හිතනවා. ඒක හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ ඒකෙන් එක්කෝ කොල්ලට හානි වෙයි (1,2 අවස්ථාවලදි තමයි ගොඩක් වෙලාවට ඒක වෙන්නේ අනෙක් අවස්ථාවලදි නොවෙන්නේ නැති තරම්) නැත්නම් කෙල්ලටම කැරකිලා එයි (අධිකරණය නොමග යැවීම, අසත්‍යය චෝදනා ගොනු කිරිම යටතේ අධිකරණයට බලය තියෙනවා එහෙම බොරු චෝදනා කරන අයට නඩු පැවරිමට, ඒ වගේම කොල්ලට අපහාස නඩුවක් දාන්න පුලුවන් වන්දි ඉල්ලලා)

    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    රූමස්සල කියන පැත්තේ අමුතු අසහන කාරයෝ ඉන්නේ. මම මේ කියන්නේ මගේ පවුද්ගලික අත්දෑකිමකින්. මන් දන්නැ උඹලා මේක විස්වාස කරයිද කියලා දැනට අවුරුදු පහ හයකට කලින් ඒ කියුවේ මම A/L කරපු කාලේ ඉස්කෝලේන් විනෝද ගමනක් ගියා. අපි දවල්ට කන්න නැවැත්තුවේ ඔය සුදුවැල්ල කියන මුහුද හරියේ. ඔතනදිත් ඔය සක්කිලි පැත්තේ ඉන්න වේ*ක පුතාලා දෙන්නේක් අපේ කෙල්ලේක්ට හිරිහැර කරා. පස්ස අපි උන් දෙන්නට පැනි බේරෙන්න දුන්නා. පොලිසිට අරන් යන්න හදද්දි තව උන්ගේ 8ක් විතර ඇවිත් කෙල්ලෝ කොල්ලෝ කියල බලන්න නැතුව පොලු වලින් ගැහැව්වා සමහර උන් කෑම කා කා හිටියේ. දැන් උඹලා අහයි අපි බලන් හිටියද කියලා :dull: අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ මචං උන් අපේ සර් කෙනේක් අල්ලගන ඒ මනුස්සයට හොදටම ගහල තිබුනේ. අපි උන්ගේ එකෙකුට අතක් තිබ්බ ගමන් උන් ඒ මනුස්සට ගහනවා. අන්තිමට අපේ කෙල්ලේක් වැන්දා බන් සර්ව අල්ලන් හිටිය එකාට ඒ මනුස්සයට ගහන්න එපා කියලා. කියන්න ලැජ්ජයි බන් ලංකාවේ මෙහෙම උන් ඉන්නවා කියලා. ඒ අවජාතකයා ඒකිගේ කොන්ඩෙන් ඇදල අරන් තල්ලු කරා එතන බිම පත බෑවෙන්න. අපි කෙල්ලො ටික බස් වලට නග්ගලා දොරවල් වැහැව්වා. උන්ගේ තියන සක්කිලිකම කියන්නේ ඇතුලේ කෙල්ලෝ ඉදිද්දිම බස්වල විදුරුවලට දාර ගල් වලින් කෙලියා :dull: වාසනාට එක ගලක්වත් වැදුනේ නෑ එක කෙල්ලේකුටවත්. බස් එකේ තිර රෙදි වල වැදිලා ඇතුලට යන්නැතුව බේරුනා. සිටුවේශන් එක අවුට්ඔෆ් කන්ට්‍රෙල් ගිය නිසා 119 කෝල් කරා. බොරුකියන්න ඕනි නෑ ඒ කෝල් කරලා විනාඩ් 10ක් යන්න හම්බුනේ නෑ පොලිසියෙන් ආවා. ඒ එනකොටම අරුන් දුවන්න ගත්තා එතනදි අපි පැනලා උන්ව අල්ලගන ආයි ගැහැව්වා. ඔතන අහල පහල ගෙවල් වල ඉන්නේ පොන්නයො ටිකක් එතන එච්චර දෙයක් වෙලා එකේක් වත් දොරක් ජනේල්ලයක් ඇරියෙ නෑ. අඩු ගනේ පොලිසියටවත් කොල් කරලා තිබුනේ නෑ උන්. අපිට කරදර කරපු උන්ගෙන් 7ක් ඒ වේලාවෙදිම පොලිසියට ගෙනත් ලේ වමනේ දානකන් ගහල මුල්ලකට දැම්මා. පැනපු තව තුන්දෙනක් අල්ලන්න ටිම් එකක් යැව්වා පොලිසියෙන්.

    උඹලන්ම් පුටේ මලාට අම්මාලා, අක්කලා, නංගිලා, විශේෂයෙන් උඔලාගේ පවුල, වෙන්න ඉන්න පවුල :P කොටිම්ම නාඩි වැටේන ගෑනූ පරානයක් අරන් ඔය ලගින් වත් යන්න එපා. :no: අමුම අමු සක්කිලි වල් හැත්තක් ඉන්නේ රා බීගන. අපිට ඒ පැත්තේ තව තව සින් පොලිසිටය ගියාම අරන්ච් උනා. එන කපල් වලටත් හිරි හැර කරනවලු. රේප් සින් පවා වෙනවලු එන උන්ට. කෙල්ලෝ දෙන්නක් අදටත් මිසින් වේලා තියනවලු ආපු කපල් වලින්. උන්ට වෙච්ච දෙයකුත් නෑ ලු. බොඩි එකක්වත් හොයාගන නෑ අදටත් :sorry: ඒ වගේ තත්වයක් තියන පැත්තක් ඔය.
    මිට අවුරුදු දෙකකට විතර කලිනුත් මට මතකයි කොල්ලක් ත්‍රේඩ් එකක්ම දාලා තිබුනා ඔය පැත්තේ ඉන්න සක්කිලි වල් හැත්ත ගැන. පැත්ත ලස්සනයි, ඒ වගේම හැංගුන භයානකකමකුත් එතන තියනවා. මගේ පවුද්ගලික අත්දෑකිමක් උඹලා එක්ක බෙදා ගත්තේ ඔතන ගැන පොඩි හරි අවබෝධයක් මේක කියවන එකාට ගන්න...

    අපිට වුන සිදිදිය ඒදා රෑ සිරස සහ තව චනල් කිහිපයක නිවුස් වලටත් දාලා තිබුනා. මගේ පරන හාඩ් එකක ඇති අපි ගිය බස්වලට ෆොටෝස් එකක් දෙකක් පොලිසියෙදි ගත්ත. අද ඔෆිස් ගිහින් ඇවිත් දාන්නම් මේ ත්‍රේඩ් එකටම..
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    ammatasiri bn dan rata ballata gihin ne thiyenne:angry::angry:
     
    Lankawe godakma inne oya wage pahara ballo thama.issarahata thama thawa hoda hoda sellan.issarahata kellek thiya kollekwath okungen beraganna bari wei.wade kiyanne ewa sadaranaeeyakaranaya karanna kalakanni haththakuth lankawe inna eka.:angry: