ඩොලර් වලින් දැම්මම ඔලුවට යන්නෙ නෑ බන්කොලොත් ගොබ්බ සී ලාන්කික අනාතයන්ට, ඒක නිසා තේරෙන සින්හලෙන් ලක්ශ වලින් දැම්ම.
ටැක්ස් රිටර්න් ගන්න පුලුවන්, ලන්කාව වගේ නෙමෙයි.
රුපියල් වලින් ගනන් හදල තේරුමක් තියෙනව, මොකද රෙන්ට් වගේ ඒව විතරයි නෙ ගනන්, අනිත් ඔක්කොම (ග්‍රොසරි බඩු, කෑම බීම වගේ) දේවල් ලන්කාවෙ ගනන් වලට ඉතා ලගින් යන්නෙ සමහර දේවල් ලන්කාවට වඩා ඉතා ගනන් අඩුයි. රෙන්ට් එකත් ලොකු ගානක් නෑ හම්බෙන සැලරි එකේ හැටියට.
උදාහරන:
180g chocolate eka Australia: $2.75 =
රුපියල්: 616.56 වගේ පොඩි ගානක් වෙනකොට ලන්කාවෙ
රු: 1875.00 වගේ ලොකු ගානක් වෙනව.
ලන්කාවෙ රුපියල් 4000 ක් දවසට හොයන හොද ජොබක් කරන එකෙක්ට ඔය චොක්ලට් එකෙන්
දෙකක් ගනී ඕනෙ නම් .
ඒත් ඔස්ට්‍රේලියාවෙ ඉන්න හොද ජොබක් කරන එකෙක් ඩොලර් 700 ක් හෙව්වොත් එකෙකුට
චොකලට් 254 (දෙසිය පනස් හතරක්) එක දවසට ගන්න පුලුවන්.
View attachment 210863 View attachment 210864