ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඩොලර් වලින් දැම්මම ඔලුවට යන්නෙ නෑ බන්කොලොත් ගොබ්බ සී ලාන්කික අනාතයන්ට, ඒක නිසා තේරෙන සින්හලෙන් ලක්ශ වලින් දැම්ම.

    ටැක්ස් රිටර්න් ගන්න පුලුවන්, ලන්කාව වගේ නෙමෙයි.

    රුපියල් වලින් ගනන් හදල තේරුමක් තියෙනව, මොකද රෙන්ට් වගේ ඒව විතරයි නෙ ගනන්, අනිත් ඔක්කොම (ග්‍රොසරි බඩු, කෑම බීම වගේ) දේවල් ලන්කාවෙ ගනන් වලට ඉතා ලගින් යන්නෙ සමහර දේවල් ලන්කාවට වඩා ඉතා ගනන් අඩුයි. රෙන්ට් එකත් ලොකු ගානක් නෑ හම්බෙන සැලරි එකේ හැටියට.

    උදාහරන:

    180g chocolate eka Australia: $2.75 = රුපියල්: 616.56 වගේ පොඩි ගානක් වෙනකොට ලන්කාවෙ රු: 1875.00 වගේ ලොකු ගානක් වෙනව.
    ලන්කාවෙ රුපියල් 4000 ක් දවසට හොයන හොද ජොබක් කරන එකෙක්ට ඔය චොක්ලට් එකෙන් දෙකක් ගනී ඕනෙ නම් .
    ඒත් ඔස්ට්‍රේලියාවෙ ඉන්න හොද ජොබක් කරන එකෙක් ඩොලර් 700 ක් හෙව්වොත් එකෙකුට චොකලට් 254 (දෙසිය පනස් හතරක්) එක දවසට ගන්න පුලුවන්.

    View attachment 210863 View attachment 210864
    oya wagema rent comparison ekak karapnko chocolate ekak aran haminenne 😂 😂 😂 😂
     
    • Like
    Reactions: SLHodahitha

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000

    ඇයි 🎤

    ඔස්ට්‍රේලියාවෙ රෙන්ට්: 250/week = $1000 month --> salary: $8000 per month --> 1000/8000 = 1/8, rent එක සැලරියෙන් අටෙන් එකක් විතරයි ඔස්ට්‍රේලියාවෙ මාසෙටම
    ලන්කාවෙ රෙන්ට්: = රු: 70000/month --> salary: රු: 140000 --> 70000/140000 = 1/2, ලන්කාවෙ සැලරියෙන් රෙන්ට් එකට භාගයක්ම හැමනිලා 😂

    ඔස්ට්‍රේලියාවෙ රෙන්ට් ගනන් උනාට ලන්කාවට වඩා ලාභයි 😂 පව් බන් උබ, කොරියාව ඉතාලිය වගේ චොර රටකද ඉන්නෙ? අව්ලක් නෑ අපි ඔස්ට්‍රේලියාවට එමු ඉතින්, අඩන්න එපා 😂

    😂
    බම්පි
     
    Last edited:

    pamkak hambei aud 250ta one bedroomut 400aud(minimum price) and above melbourne suburb walat. also tax ekat keeyada kiyala daapa aud 8000 walata 😂 😂 :ROFLMAO::ROFLMAO: ausie wala ekama wasiya lease karala honda vehicle ekak ganna puluwan cost of living gana nam katha karanna epa bro uba nikan pajaatha wenwa witrai
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි 🎤

    ඔස්ට්‍රේලියාවෙ රෙන්ට්: 250/week = $1000 month --> salary: $8000 per month --> 1000/8000 = 1/8, rent එක සැලරියෙන් අටෙන් එකක් විතරයි ඔස්ට්‍රේලියාවෙ මාසෙටම
    ලන්කාවෙ රෙන්ට්: = රු: 70000/month --> salary: රු: 140000 --> 70000/140000 = 1/2, ලන්කාවෙ සැලරියෙන් රෙන්ට් එකට භාගයක්ම හැමනිලා 😂

    ඔස්ට්‍රේලියාවෙ රෙන්ට් ගනන් උනාට ලන්කාවට වඩා ලාභයි 😂 පව් බන් උබ, කොරියාව ඉතාලිය වගේ චොර රටකද ඉන්නෙ? අව්ලක් නෑ අපි ඔස්ට්‍රේලියාවට එමු ඉතින්, අඩන්න එපා 😂

    😂
    බම්පි
    250 රෙන්ට් එකට තියෙන්නේ කාමර. සමාන්‍යෙන් ගෙයක් සතියට 550-600 අතර හොද suburb එහෙක හොයා ගන්න පුලුවන්. එතකොට සාමාන්‍යෙන් ටෑක්ස් කෑපිලා එන ආදායමෙන් භාගයක් විතර රෙන්ට් එකට දෙන්න වෙනවා ටිකක් අඩු පඩි රෑකියාවක් කරන කෙනෙක්ට. හෑබෑයි අනිත් වියදම් වලට තව උපරිම 1500 වගේ යයි. එතනින් එහාට හම්බ කරන ටික ඉතුරුයි තමා. දෙන්නෙක් රස්සාවල් කරනවා නම් පඩියක් එහෙම්මම ඉතුරුයි
     
    anna ubee logic ekanm hari.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ඒක තමයි ඒක උදාහරනයක් කිව්වෙ 😆 මූද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්නෙ නැතුව ඉස්සෙල්ල පී.ආර් ගනින් 😅 ඊට පස්සෙ හොද අකවුන්ටන්ට් කෙනෙක් හොයාගනින්.
    කන සීනි ඇටේට පවා ටැක්ස් ගහන අමුතු ඇටේ රටක ඉදන් ඔස්ට්‍රේලියාවෙ ටැක්ස් රිටර්න් ගනන් හදන්න එපා බන් 😆🎈
    🙏 :lol:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ඇයි 🎤

    ඔස්ට්‍රේලියාවෙ රෙන්ට්: 250/week = $1000 month --> salary: $8000 per month --> 1000/8000 = 1/8, rent එක සැලරියෙන් අටෙන් එකක් විතරයි ඔස්ට්‍රේලියාවෙ මාසෙටම
    ලන්කාවෙ රෙන්ට්: = රු: 70000/month --> salary: රු: 140000 --> 70000/140000 = 1/2, ලන්කාවෙ සැලරියෙන් රෙන්ට් එකට භාගයක්ම හැමනිලා 😂

    ඔස්ට්‍රේලියාවෙ රෙන්ට් ගනන් උනාට ලන්කාවට වඩා ලාභයි 😂 පව් බන් උබ, කොරියාව ඉතාලිය වගේ චොර රටකද ඉන්නෙ? අව්ලක් නෑ අපි ඔස්ට්‍රේලියාවට එමු ඉතින්, අඩන්න එපා 😂

    😂
    බම්පි
    uba ettatama ustraliada ban ? 250 week ekata balu kuduwak thama ganna wenne . ekath shared.

    uba tama student da nattam ube yaluwe innawada ausi?

    Record immigration, nowhere to live. Welcome to Australia’s rent crisis​

    https://www.afr.com/policy/economy/...me-to-australia-s-rent-crisis-20230331-p5cwzb

    https://www.news.com.au/finance/rea...t/news-story/781c7f8cb9fb8fa0bdaef2ba32a66191

    “It’s no wonder that three-quarters of the people who we survey told us that they were really scared about their financial security for the future.”

    Rent for an average unit nationwide had spiked from $365 per week in March 2020 to $500 in July 2023, the report said.
     
    • Like
    Reactions: kasunkaru

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279

    මචං මූ කියන ඒව සත පහකට විශ්වාස කරන්න එපා... මුගේ මේ ත්‍රඩ් එකම පොයි ගොඩක්...
    ඕස්ට්‍රේලියාව හොඳ රටක් නමුත් housing crisis එක වැඩිම රටක්....

    250 per week rent nam dan shared house wath nathuwa athi....
    400-650 wage wenwa decent suburb ekaka rent karanna....

    Tax return 2000-2500 wage ei tax ekata wada karana ayata...
    Income eka wadi wenna wenna return ekath adu wenwa..
    Non PR unta wedi pura hambenwa....
     
    • Like
    Reactions: SLHodahitha

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මචං මූ කියන ඒව සත පහකට විශ්වාස කරන්න එපා... මුගේ මේ ත්‍රඩ් එකම පොයි ගොඩක්...
    ඕස්ට්‍රේලියාව හොඳ රටක් නමුත් housing crisis එක වැඩිම රටක්....

    250 per week rent nam dan shared house wath nathuwa athi....
    400-650 wage wenwa decent suburb ekaka rent karanna....

    Tax return 2000-2500 wage ei tax ekata wada karana ayata...
    Income eka wadi wenna wenna return ekath adu wenwa..
    Non PR unta wedi pura hambenwa....

    Top 20 cheapest suburbs to rent a house in Sydney​

    100.png

    Top 20 cheapest suburbs to rent a unit in Sydney​

    101.png

    Top 20 cheapest suburbs to rent a house in Melbourne​

    102.png

    Top 20 cheapest suburbs to rent a unit in Melbourne​

    103.png
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113

    Top 20 cheapest suburbs to rent a house in Sydney​

    View attachment 210931

    Top 20 cheapest suburbs to rent a unit in Sydney​

    View attachment 210932

    Top 20 cheapest suburbs to rent a house in Melbourne​

    View attachment 210933

    Top 20 cheapest suburbs to rent a unit in Melbourne​

    View attachment 210934
    Rent karanna giyama oya figures naane... :(

    ඔය මෙල්බර්න් ලිස්ට් එකේ ගොඩක් සබර්ස් මම පෞද්ගලිකව ඉන්න කැමැති ඒව නෙමෙයි.... ඔය 2-3 ගිහිල්ලා ආයේ ආපු අය දන්නවා එහේ අවුල් කියලා... ( අහවල් ආගමේ අය වැඩි වගේ ඒව නිසා)

    මම දැක්කා most livable city rankings වලට housing affordability කියන ඒක අරගෙන නෑ කියලා...
     
    • Like
    Reactions: 1sam

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    250 රෙන්ට් එකට තියෙන්නේ කාමර. සමාන්‍යෙන් ගෙයක් සතියට 550-600 අතර හොද suburb එහෙක හොයා ගන්න පුලුවන්. එතකොට සාමාන්‍යෙන් ටෑක්ස් කෑපිලා එන ආදායමෙන් භාගයක් විතර රෙන්ට් එකට දෙන්න වෙනවා ටිකක් අඩු පඩි රෑකියාවක් කරන කෙනෙක්ට. හෑබෑයි අනිත් වියදම් වලට තව උපරිම 1500 වගේ යයි. එතනින් එහාට හම්බ කරන ටික ඉතුරුයි තමා. දෙන්නෙක් රස්සාවල් කරනවා නම් පඩියක් එහෙම්මම ඉතුරුයි
    ඉතින් කාමරේක ඉඩපන් කො 😂 ගෙයක් ම ඕනෙද තනි මිනිහෙක්ට? ෆැමිලි එකක් නම් පාට්නත් වැඩනෙ සාමන්‍යෙන්, හොද ජොබක් කරන එකෙකුට ඉතුරුයි බන් පඩිය, ඔය කියන තරම් වියදම් නෑ.
    ඔය මෙතන නහයෙන් අඩන්නෙ චොර ජොබ් කරන එවුන් ටික තමයි 😂
    කාමර නම් $150 වගේ ඉදන් තියෙනව 😌

    uba ettatama ustraliada ban ? 250 week ekata balu kuduwak thama ganna wenne . ekath shared.

    uba tama student da nattam ube yaluwe innawada ausi?

    Record immigration, nowhere to live. Welcome to Australia’s rent crisis​

    https://www.afr.com/policy/economy/...me-to-australia-s-rent-crisis-20230331-p5cwzb

    https://www.news.com.au/finance/rea...t/news-story/781c7f8cb9fb8fa0bdaef2ba32a66191

    “It’s no wonder that three-quarters of the people who we survey told us that they were really scared about their financial security for the future.”

    Rent for an average unit nationwide had spiked from $365 per week in March 2020 to $500 in July 2023, the report said.

    නිව්ස් වෙබ්සයිට් වලින් ද තොරතුරු ගන්නෙ? 😂 ලන්කාව ඔහොම හරි තියෙන එකත් පුදුමයි.

    ලන්කාවෙ එකෙක් ඔස්ට්‍රේලියාවට ඇවිල්ල ගොඩ යනවට කැමති නැති එවුන් තමයි වැඩිපුර ඉන්නෙ 😂 කොහෙ හරි ඔය කොරියා ඔටු හු!ජ්ජ ඩුබායි ඉතාලි වගේ චොර රටවල් වල ඉන්න එවුන් 😂
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    uba ettatama ustraliada ban ? 250 week ekata balu kuduwak thama ganna wenne . ekath shared.

    uba tama student da nattam ube yaluwe innawada ausi?

    Record immigration, nowhere to live. Welcome to Australia’s rent crisis​

    https://www.afr.com/policy/economy/...me-to-australia-s-rent-crisis-20230331-p5cwzb

    https://www.news.com.au/finance/rea...t/news-story/781c7f8cb9fb8fa0bdaef2ba32a66191

    “It’s no wonder that three-quarters of the people who we survey told us that they were really scared about their financial security for the future.”

    Rent for an average unit nationwide had spiked from $365 per week in March 2020 to $500 in July 2023, the report said.
    ehe sarama rental crisis ekak aud 250ta hambei pamkak 😂 😂 cost of living wadima ratak
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ehe sarama rental crisis ekak aud 250ta hambei pamkak 😂 😂 cost of living wadima ratak
    rooms $140 වගේ ඉදන් තියෙනව, මුන් ඔක්කොම රූම් එකක් හොයාගන්න වත් බැරි ලොන්තයො ටිකක් ද කොහෙද 😂 ඉදා මේකට වත් කෝල් එකක් දීල සෙට් කරගනින් 😂

    Screenshot 2023-07-29 at 1.00.10 pm.png
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    rooms $140 වගේ ඉදන් තියෙනව, මුන් ඔක්කොම රූම් එකක් හොයාගන්න වත් බැරි ලොන්තයො ටිකක් ද කොහෙද 😂 ඉදා මේකට වත් කෝල් එකක් දීල සෙට් කරගනින් 😂

    View attachment 210937
    aussie wala hadda dotekanee oii mee. ekat room only. colombo city eken apartment ekak ganna puluwan mee gaanata 😂 😂 🤟 thoo wage baduwak gahan marry nokarana ekekta nam hondai habai
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    aussie wala hadda dotekanee oii mee. ekat room only. colombo city eken apartment ekak ganna puluwan mee gaanata 😂 😂 🤟 thoo wage baduwak gahan marry nokarana ekekta nam hondai habai
    මේ පෑත්ත ඩොටේ නම් නෙමේ බන්. මම කලින් සිඩ්නි හිටිය පෑත්තට කිට්ටුයි. මේ පෑත්තේ සමහර විට ගණන් අඩු ඈති. ඒත් සාමාන්‍යෙන් කෑම්පස් එකක් කිට්ටුව වගේ රූම්ස් 200 එහා යන්නේ. මේක නම් සෑහෙන්න හොද ගාණක් ඈත්තටම ගන්නවා නම්
     
    • Wow
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේ පෑත්ත ඩොටේ නම් නෙමේ බන්. මම කලින් සිඩ්නි හිටිය පෑත්තට කිට්ටුයි. මේ පෑත්තේ සමහර විට ගණන් අඩු ඈති. ඒත් සාමාන්‍යෙන් කෑම්පස් එකක් කිට්ටුව වගේ රූම්ස් 200 එහා යන්නේ. මේක නම් සෑහෙන්න හොද ගාණක් ඈත්තටම ගන්නවා නම්
    suburub ekaknee sydney city nemeine. lankawe nam kaduwela and maharagama wagene. compare karnwanm karanna onee colombo city apartment and sydney city apartment rent prices. eka country ekaka capital eke pricesui anit ratee suburb apartment prices compare karala wadak tiyenwada 😂 😂 🤟 🤟
     
    • Haha
    Reactions: shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    මේ පෑත්ත ඩොටේ නම් නෙමේ බන්. මම කලින් සිඩ්නි හිටිය පෑත්තට කිට්ටුයි. මේ පෑත්තේ සමහර විට ගණන් අඩු ඈති. ඒත් සාමාන්‍යෙන් කෑම්පස් එකක් කිට්ටුව වගේ රූම්ස් 200 එහා යන්නේ. මේක නම් සෑහෙන්න හොද ගාණක් ඈත්තටම ගන්නවා නම්
    මචං කොහොම කිව්වත් මේ තාසන් ගොනා කියන ගණන් වලට දැන් හොයා ගන්න නෑනේ... අනික ඔසී ඇවිල්ලත් චමරි වල වගේ රුම් වල ඉන්නේ මොකටද...

    එක්කෝ මූ හෙනම චීප් විදිහට ඉන්න එකෙක් ඉන්දියන් කාරයෙක් වගේ....

    දෙන්නෙක් හම්බ කරන්වන් එක පඩීයක් ඉතුරු කරන්න පුළුවන් කතාව ඇත්ත... හැබැයි මූ කියන ගණන් නම් realistic නෑ අවුරුදු 5-10 පරණයයි...
    කොටින්ම අර චොක්ලට් එක්ත් half price. දාපු ගානක්...
     
    • Like
    Reactions: malakadss

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මේ පෑත්ත ඩොටේ නම් නෙමේ බන්. මම කලින් සිඩ්නි හිටිය පෑත්තට කිට්ටුයි. මේ පෑත්තේ සමහර විට ගණන් අඩු ඈති. ඒත් සාමාන්‍යෙන් කෑම්පස් එකක් කිට්ටුව වගේ රූම්ස් 200 එහා යන්නේ. මේක නම් සෑහෙන්න හොද ගාණක් ඈත්තටම ගන්නවා නම්
    ඔව් ඩොටේ නෙමෙයි. අර ඇමනෙන්න එන එකා සිඩ්නි හුලගක් වත් වැදිච්ච එකෙක් නෙමෙයි 😂 ඌට සිඩ්නි ගැන මෙලෝ අයිඩියා එකක් නෑ. ඌ හිතන් ඉන්නෙ ලන්කාව වගේ කියල සිඩ්නි 😂 ලන්කාවෙ නගර දෙකක් කම්පෙයා කරනව ඌ 😂 කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්න බෑ, පව් ඉතින් ඌ 😁 මම හිතන්නෙ ඉස්කෝලෙ යන පොඩි එකෙක් වෙන්න ඕනෙ.