මේක හරියට Australia Visa ගැන නෙමේ එහෙන් බදින්න එකෙක් හොයගන්න දාපු Thread එකක් වගේනේ බන්.
Australia wa කියන්නේ හෙනම පට්ට රටක් නෙමේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ලංකාවට සාපේක්ෂව නම් ගොඩක් හොදයි. ඒ උනාට වෙන දියුණු රටකට වඩා පස්සෙන් ඉන්නේ. රට ගොඩක් ලොකු එකකත් ඒකට හේතුවක්. හැම තැනම සංවර්දනය වෙලා නැහැ. Health Sector, Public transportation
එහෙ තියන ලොකුම වාසිය තමා වෙන රටකට වඩා ලංකාවේ උන්ට ගැලපෙනවා. කෑම බීම , culture එක පරිසරය ඔක්කොම අපේ උන්ට සෙට් වෙනවා. ඔය සින් නිසා recommend කරන්න පුළුවන් වෙන රටකට වඩා. ලස්සන රටක්
මොන ක්‍රමෙන් හරි ගොඩ යන්නයි ඕනෙ, ලන්කාවෙ ගොඩක් අයට පී.ආර් කෙලින්ම ගන්න තරම් ලකුනු නැති වෙන්න ඉඩ තියෙනව, එහෙමයි කියල ඔස්ට්‍රේලියාවට එන එක අතාරින්න ඕනෙ නෑ. බැදල හරි එන්න පුලුවන්. වියට්නාම් ගෑනු පිරිමි, පිලිපීන් එවුන්, චීන්නු මෙහෙ එන්නෙම සිටිසන් කෙනෙක් අල්ලගෙන උන්ට තනියම පී.ආර් ගන්න බැරි නම්.
උන් මොලේ පාවිච්චි කරල බැදල, මෙහෙ ලමයි හදාගෙන සිටිසන් තියෙන කෙනත් එකත් එක්ක ආතල් එකේ ලයිෆ් එක ගෙවනව.
ලන්කාවෙ එවුන් වන්ශෙ කබල් ගගා, අවුරුදු බර ගානක ප්‍රව්ඩ ඉතිහාසෙ කිය කිය ගොන් ආතල් ගන්නව.
ලන්කාවෙ එවුන් ඉස්සර (අවු:25-30 වගේ කලින් කාලෙ) ආවෙම සුද්දියෙක්ට ගානක් දීල කසාද බැදල (දැන් නම් ඒව බෑ, හිරේ තමයි).
තමන්ට පී.ආර් ගන්න බැරි නම්, ස්ටූඩන්ට් වීස එන්නෙ නැතුව, මොලේ පාවිච්චි කරල, හොදම ඔප්ශන් එක පීආර් සිටිසන් කොල්ලෙක්/කෙල්ලෙක් බලල, හොදනම් යාලුවෙලා බැදල මෙහෙ එන එක. ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද?
වීස විකුනන ඒජන්ට් ල, සල්ලි ලක්ශ ගනන් හූරගෙන ස්ටුඩන්ට්ලව රට යවන එවුන් නම් කැමති නැති වෙයි මේ වගේ ත්‍රෙඩ් වලට.
ලන්කාවට වඩා හොද තැනකට යන එක තමයි හොද. ඔස්ට්‍රේලියාව කියන්නෙ ලන්කාවෙ අයට ගැලපෙනම රට. ලෝකෙ කොහෙවත් සර්වසම්පූර්න රටවල් නෑ, එහෙම හොයනව නම් ඌ මෝඩයෙක්. හැම රටකටම ඒකට අදාල ප්‍රශ්න තියෙනව කොච්චර සල්ලි තිබ්බත්.
අනිත් රටවල් වල එක්කො රේසිසම් වැඩී, ඇමරිකාවෙ වෙඩි තියාගන්නව, කොච්චර ඉස්කෝලෙ යන පොඩි ලමයි වෙඩි තියාගන්නවද, ඇමරිකාවෙ ලමයෙක් ඉස්කෝලෙකට යවන්න පුලුවන්ද ආපහු ගෙදර එයිද කියල සැකයක් හැමතිස්සෙම තියෙනව. කලු දුබුරු හමවල් ගනන් ගන්නෙ නෑ.
එන්ගලන්තෙ රේසිසම් ඉතා වැඩී, ලන්කාවෙ එවුන් කිව්වෙ නැතුවට. දුබුරු හම බල්ලෙක් තරම් වත් ගනන් ගන්නෙ නෑ.
ඔස්ට්‍රේලියාවෙ තුවක්කු වගේ දේවල් තහනම්. පොලිටික්කෙක්ට කුනුහරුපෙන් බැන්නත් ඌ බල්ල වගේ යන්න යනව. රේසිසම් නැතිම තරම් (ලන්කාවෙ රේසිසම් තියෙනව ඔස්ට්‍රේලියාවට වැඩිය). ලන්කාවෙ අය විතරක් නෙමෙයි ගොඩක් ජාතීන් මික්ස් වෙලා තියෙන්නෙ. හැමෝටම ඔලුව උස්සන් ඉන්න පුලුවන් කාටවත් යට නොවී. රෑට නිදාගත්තම නිදහසේ නින්ද යනව. මොන රටක් වත් සර්ව සම්පූර්න නෑ. සාම කාමී සන්වර්දිත රටක්.