ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

shenat

Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Oya okkoma ratawalin enne Aussi walata 😂

    Mage Neighbour Finland 😂

    NZ wala 1/5 inne Aussi wala...

    Mage Kalin CEO UK, company eke hitiya white ungen 3/4 UK
    ------ Post added on Jul 11, 2023 at 8:55 AM

    Mage neighbour and his family, their children and their families are New Zealand citizens but living in Australia for decades. 😂

    වැඩිම ගානක් ඕසි වලට ඇවිත් ඉන්නෙ චීනෙන් හරි ඉන්දියාවෙන් හරි කියලනෙ හිතෙන්නෙ. ඒ උනාට වැඩිම ඉන්නෙ UK උන් ලු. ලෝකෙ වැඩිම houly minimum wage එක තියෙන්නෙත් ඕසි වල.

    අර යකා මගුලක් කියනවා.
     
    • Like
    Reactions: NaiRobi and acryan

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279

    Ow UK tamai :)
    Census data balapan ගොඩක් suburbs thiyenwa ඔසියන්ට වඩා uk උන් වැඩී :baffled:

    ඌ කියන natural beauty කථාව ඇත්ත බාගයක්... බීච් නම් මෙහෙ ලස්සනයි මට....හැබැයි මම වැඩිය මුහුදට ආස එකෙක් නෙමෙයි...

    හැබැයි ඉතින් ඔය ලස්සනයි කියන රවටල උන් ඒව දමලා ගහලා මෙහෙ ඔය තියෙනවයි කියන flat lands wala යස අගේට ඉන්නේ...

    Travel සීන් එක මටත් දැනිලා තියෙනවා...ඒත් දැන් හිතෙනවා ලෝකේ කොනේ තියන එකත් හොදයි කියලා කුණු ගොඩවල් එන්නේ අඩුවෙන්...
    ------ Post added on Jul 11, 2023 at 9:07 AM
     
    • Like
    Reactions: shenat

    natural beauty කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි. මමත් ඕසි වලට කැමති නැති වෙනව නං ඒකට හේතුව ඕක. ඕස්ට්‍රේලියාවෙ ලස්සන පැති අඩුයි සාපේක්ෂව. වෙන රටවල්, කල්චර්ස් බලාගන්න ප්ලේන් එකේම යන්න ඕන. ඒ නිසා නිතර වෙන්නෙ නැති වැඩක්. ඒ අතින් යුරෝපය පට්ට.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    natural beauty කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි. මමත් ඕසි වලට කැමති නැති වෙනව නං ඒකට හේතුව ඕක. ඕස්ට්‍රේලියාවෙ ලස්සන පැති අඩුයි සාපේක්ෂව. වෙන රටවල්, කල්චර්ස් බලාගන්න ප්ලේන් එකේම යන්න ඕන. ඒ නිසා නිතර වෙන්නෙ නැති වැඩක්. ඒ අතින් යුරෝපය පට්ට.
    USA තමයි පට්ටම රට නචුරල් බියුටි වලින්... Dessert to snowy mountains... Great road trips... කරුමෙට ඒක අමුතුම රටක්නේ...

    IT(SSE) inne
    Ehenam okkoma karanna puluwan taniyen...

    ACS site eke details have....nattan PM karapan...mama free welaka kiyannam
    ------ Post added on Jul 11, 2023 at 10:18 AM
     
    • Love
    • Like
    Reactions: shenat and acryan

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    Travel සීන් එක මටත් දැනිලා තියෙනවා...ඒත් දැන් හිතෙනවා ලෝකේ කොනේ තියන එකත් හොදයි කියලා කුණු ගොඩවල් එන්නේ අඩුවෙන්...
    awrudu ganak europe wala indala mata therichcha deyak thamai vacation & living mix karaganda honda na kiyana eka. dan math me wena kohehari yanda balanawa

    ACS site eke details have....nattan PM karapan...mama free welaka kiyannam
    ACS ekata awrudu 2k withara gap ekak thibboth awulda ban? mage palaweni jobs 2 wadak na. ewage salary slips, bank statement gannawa kiyanne dukak. anika mata one ANZSCO code ekata ewa adalath na
    ------ Post added on Jul 11, 2023 at 11:02 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113

    ACS ekata awrudu 2k withara gap ekak thibboth awulda ban? mage palaweni jobs 2 wadak na. ewage salary slips, bank statement gannawa kiyanne dukak. anika mata one ANZSCO code ekata ewa adalath na
    ------ Post added on Jul 11, 2023 at 11:02 AM

    Awulak wenne na machan ... Umbata points claim karanna ba that's it...

    Oka common case ekak neh so reject nam wenne na... Ex maternity leave yana un... Career break etc..

    Anzco ekata adalaa nattan kohomathma eka gana hithanna onith na

    Oya job 2 tiyenne degree eken passe nam Maybe un ahai career gap eka explain karanna...
     
    • Like
    Reactions: Djice

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    Awulak wenne na machan ... Umbata points claim karanna ba that's it...

    Oka common case ekak neh so reject nam wenne na... Ex maternity leave yana un... Career break etc..

    Anzco ekata adalaa nattan kohomathma eka gana hithanna onith na

    Oya job 2 tiyenne degree eken passe nam Maybe un ahai career gap eka explain karanna...
    ela ela, thanks for the info. first 2 years ain kalath athi wenda points thiyanawa.
    gap eka thiyenne degree eken passe. gap eka explain karana eka nam awlak na. service letters hitan thiyanawa. eka hinda awlak na
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    ela ela, thanks for the info. first 2 years ain kalath athi wenda points thiyanawa.
    gap eka thiyenne degree eken passe. gap eka explain karana eka nam awlak na. service letters hitan thiyanawa. eka hinda awlak na
    Ela good luck...

    EU ekka baladdi Aus epa wenne tedious process with documents 🤢
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මගේ යාලුවෙක් දැම්ම 2019. මේ අවුරුද්දේ මුල වැඩේ හරි ගියා. ගිය මාසේ මැද ගියා.
     
    Last edited: