ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    Ehemanam ithin amaruine. Math danna mbbs un partner visa walin gihilla ehe inna gaman exam karana aya serama wage.
    ඔව් ඒක තමයි හොදම, එක්කො පාට්නර් එක්ක එන්න ඕනෙ, එහෙම නැත්තන් මෙහෙ සිටිසන් කෙනෙක් පාට්නර් කරගන්න ඕනෙ. එතකොට එක්සෑම් ටිකත් ඒ ඉන්න ටිකට කරගන්න පුලුවන්.
    ලන්කාවෙ ඉන්න අය හිතන්නෙ පී.ආර් ඇප්ලයි කරන්නෙත් නැතුව, ඔස්ට්‍රේලියාවෙ එක්සෑම් කරන්නෙත් නැතුව, එක්කො සිටිසන් තියෙන කෙනෙක් ව බදින්නෙත් නැතුව, කිසි දෙයක් කරන්නෙ නැතුව "ආ මෙන්න වීස" කියල ලන්කාවෙ අයට පර්මනන්ට් වීස දෙයි කියල.
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Ah iye pereda aranchi une iskole mbbs ekek lankawe idan AMC exam karala ehe hospital ekakin job offer aran gihilla
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,054
    113
    ආශ්චර්යමත් රටක
    Ah iye pereda aranchi une iskole mbbs ekek lankawe idan AMC exam karala ehe hospital ekakin job offer aran gihilla

    මේ දවස්වල එහෙම ගත්ත අය ගොඩක් ඉන්නව වගේ. මම දන්න අයත් ඉන්නවා.

    අවුරුදු කීපෙකට කලින් නං ඒක කරන්න බැරි වැඩක් වගේ තිබුණෙ

    ලංකාවේ doctor කෙනෙක්ට Australia AMC exam නොකර දැනට එන්න තියන පහසුම ක්‍රමය මොකක්ද? දැනට Australia ඇවිත් පස්සේ exam කරන්න බලාපොරොත්තු වෙනවා නම්? (තනියම එන්න බලාපොරොත්තු වේ.) TIA

    Partner kenek gen dependant or secondary applicant wela ena eka tama lesima.

    ehema bari nam specialist kenek wenna wenawa. Ethakota exam Ona na mama hithanne
    ------ Post added on Jun 29, 2023 at 10:22 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේ දවස්වල එහෙම ගත්ත අය ගොඩක් ඉන්නව වගේ. මම දන්න අයත් ඉන්නවා.

    අවුරුදු කීපෙකට කලින් නං ඒක කරන්න බැරි වැඩක් වගේ තිබුණෙ

    Partner kenek gen dependant or secondary applicant wela ena eka tama lesima.

    ehema bari nam specialist kenek wenna wenawa. Ethakota exam Ona na mama hithanne
    ------ Post added on Jun 29, 2023 at 10:22 AM
    Lankawe idan eeka karanna puluwanda. Nattan aus yanna oneda exam ekata sit karanna
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    lankawe karanna centres na. India or Singapore gihin tamai Aus Enna kalin karana aya karanne.
    එහෙම කරල පුලුවන් නම් ඒකත් හොදයි නෙ බන්. ඒත් එක්සෑම් කර කර ලන්කාවෙ තව ඉන්නවට වඩා හොදයි ඔස්ට්‍රේලියාවට එන එක.
     
    • Like
    Reactions: shenat

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    1688504625990.png
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    “හොඳට සල්ලි තියන බහුතරය ලංකාව දාල යන්නේ නැහැ..”

    ඕක තමා ඇත්ත කතාව. අපි පව් :(
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113

    "සිත නිවන කතා, සිත නිවන කතා" 😂 ඔස්ට්‍රේලියාවට එන්න බැරි උනාද? වීස රිජෙක්ට් උනාද? 😂 දුක හිතිලද මේ වගේ පෝස්ට් දාන්නෙ? අපි ආපහු ට්‍රයි කරමු නේ? 😂
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    "සිත නිවන කතා, සිත නිවන කතා" 😂 ඔස්ට්‍රේලියාවට එන්න බැරි උනාද? වීස රිජෙක්ට් උනාද? 😂 දුක හිතිලද මේ වගේ පෝස්ට් දාන්නෙ? අපි ආපහු ට්‍රයි කරමු නේ? 😂
    job offer awath yanne nathi ratak. pahugiya kaale constructions companies okkoma wahuna. ekekuta rent ekakata geyak ganna na. mortgage daala geyak gathath eka hadaganna ba construction companiesy bankrupt. Living cost wadi. taxes wadi. Single income ekakin family ekak run karanna ba, aniwa gaanith wada karanna oone. High stress levels. lassana landscapes na. km bara gaanak giyath full flat lands. Beach ekak unath ajoothai. minissuwa govermevent eken oonewata wadiya control karanawa. mathakane balen covis vaccination karawapu hati.

    habai ithin working condition hondai habai man danna tharamata. habi job eka nathi unoth mokada wenne kiyana stress eke inna oone. positive dekata thiyenne weather eka.
     
    • Haha
    Reactions: shenat and hancok

    thoge gewal koheda lankawe. Colomboda Deniyaye da. deken koheda inna asa :rofl:
    construction company walata kela une fixed price contracts gahala interest rates wadi wela kiyala danagaddi thoge wayasa keeyada
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    thoge gewal koheda lankawe. Colomboda Deniyaye da. deken koheda inna asa :rofl:
    construction company walata kela une fixed price contracts gahala interest rates wadi wela kiyala danagaddi thoge wayasa keeyada
    ohe central bank ekak nadda ewage ewa monitor karala kalin action ganna ape wage. :D
     
    Kangaroo777

    Junior member
  • Apr 1, 2023
    207
    21
    18
    job offer awath yanne nathi ratak. pahugiya kaale constructions companies okkoma wahuna. ekekuta rent ekakata geyak ganna na. mortgage daala geyak gathath eka hadaganna ba construction companiesy bankrupt. Living cost wadi. taxes wadi. Single income ekakin family ekak run karanna ba, aniwa gaanith wada karanna oone. High stress levels. lassana landscapes na. km bara gaanak giyath full flat lands. Beach ekak unath ajoothai. minissuwa govermevent eken oonewata wadiya control karanawa. mathakane balen covis vaccination karawapu hati.

    උබ ඔය විස්තර කරන්නෙ බන්කොලොත් උනු ලන්කාව ගැනනෙ බන් 😂😂

    බම්ප් 😌
     
    • Haha
    Reactions: shenat and Scarface