ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,858
    6,145
    113
    Bumps witharada ban... Kaatawath Visa grant wenne nadda lankawe?

    වීස ගන්න එක අමාරුයි බන්කොලොත් සී ලන්කාවෙ ඉදන්, ඒත් වීස ආවත් ගොඩක් උන් කියන්නෙත් නෑ, වීස ගත්ත විදිහ අනිත් එවුන් අහයි කියල.
    තව කෙනෙක්ට හරියනවට කැමති නැති එවුන් ගොඩක්ම ඉන්නෙ.