ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?

Kangaroo777

Junior member
  • Apr 1, 2023
    207
    21
    18
    ලෙට් මී ගෙස්! බෝට්ටුවෙන් ඇවිත් ක්ලීනක් හරි ගහල උබට වඩා හොඳ ලයිෆ් එකක් ගෙවන උබ දන්න එකෙක්ට උබ ඉරිසියා කරනවා :P නැත්තම් බෝට්ටුවෙ ආපු එකෙක් හොඳම එකෙන් උබට ඇරලා තියෙනවා මට පේන විදියට... :rofl:

    ඉතින් ඔයාගෙ දුක්බර බෝට්ටු ජීවිතේ ගැන අපිට ටිකක් කියල දෙන්නකො 😌 ක්ලීනක් වත් සෙට් උනේ නෑ කිව්ව නේද?
     
    • Haha
    Reactions: nvhcc89

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,610
    21,145
    113
    මට පේන්නෙ ඔරිජිනල් එකේ කිච වෙන නිසා මූ ෆේක් එකක් හදන් මුගේ ත්‍රෙඩ් වල සිඟිති ලල් එකක් ගන්නව.. :rofl:
    උබට සෙට් වෙලා තියෙනවද 40-50 අංකල් වයසේ උන් හෙන ජෙල සීන් එකෙන් ඉන්නේ අලුතින් එන පොඩි උන් හොදට හම්බ කරද්දී?

    මූත් ඒ ජාතියේ එකෙක් වගේ...
     

    Kangaroo777

    Junior member
  • Apr 1, 2023
    207
    21
    18
    උබට සෙට් වෙලා තියෙනවද 40-50 අංකල් වයසේ උන් හෙන ජෙල සීන් එකෙන් ඉන්නේ අලුතින් එන පොඩි උන් හොදට හම්බ කරද්දී?

    මූත් ඒ ජාතියේ එකෙක් වගේ...

    කව්ද මම? නෑ. ඒත් හම්බ කිරිල්ලත් එක්ක උගත් කමත් තියෙන්න ඕනෙ. නැත්තන් විවාහයකදි හරියන්නෙ නෑනෙ 😌
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඉතින් ඔයාගෙ දුක්බර බෝට්ටු ජීවිතේ ගැන අපිට ටිකක් කියල දෙන්නකො 😌 ක්ලීනක් වත් සෙට් උනේ නෑ කිව්ව නේද?
    උබ නම් බොන වෙලාවක සෙට් වෙන්න කියාපු බයිට් එක 😜 ඇත්ත කියපං උබ ලංකාවෙ ඉඳල වැඩි කම්පිටිශන් එකක් නැති කාලෙ පට්ට ලේසියෙන් මිකැනිකල් වගේ ඔසී ස්කිල්ඩ් මයිග්‍රේට් වෙලා අම්බානක කටු කාල දැන් යන්තම් ගෙයක් අරන් සාමාන්‍ය රස්සාවක් කරගෙන (බොහෝ දුරට Average Ausi gov job), උබ වගේ එකෙක්ට කවදාවත් කිට්ටු වෙන්න බැරි PhD කරපු අයට, දොස්තර, Engineer වගේ reputed jobs කරන එකෙක්ට උබේ පවුලෙ ලමයෙක් කසාද බන්දල දීල එහෙම කරාම ලංකාවේ වගේ උබේ තත්වෙ ඒකෙන් ලොකු වෙයි කියල හිතාගෙන ඉන්න ටිපිකල් ගම් බයියෙක් මට පේන විදියට 😜

    කාරි නෑ කාරි නෑ, මං බෝට්ටුවේ ආවෙ
    ක්ලීනක් ගහන් ඉන්නෙ කියල හිතාගෙන උබේ ගොං ආතල් එක continue කරපං 😜 පුළුවන් වෙලාවක සප් එකක් දීල යන්න මං එන්නම්.. 😜

    උබට සෙට් වෙලා තියෙනවද 40-50 අංකල් වයසේ උන් හෙන ජෙල සීන් එකෙන් ඉන්නේ අලුතින් එන පොඩි උන් හොදට හම්බ කරද්දී?

    මූත් ඒ ජාතියේ එකෙක් වගේ...
    අනිවා...පට්ට ටොක්සික් චීත්තයක් :rofl:
     

    Kangaroo777

    Junior member
  • Apr 1, 2023
    207
    21
    18
    උබ වගේ එකෙක්ට කවදාවත් කිට්ටු වෙන්න බැරි PhD කරපු අයට, දොස්තර, Engineer වගේ reputed jobs 😜

    ඒක තමයි ඔයා කියනව වගේ "PhD කරපු , දොස්තර, Engineer වගේ" එහෙම කෙනෙක් බදින එක තමයි හොදම කාට උනත් 😌 මම හිතන්නෙත් ඒ විදිහටම තමයි.

    කාරි නෑ කාරි නෑ, මං බෝට්ටුවේ ආවෙ

    හරි ඉතින්, කමක් නෑ බෝට්ටුවෙන් හරි ඇවිල්ල, පස්සෙ හරි උගත් කෙනෙක් වෙයන් 😌 ඊට පස්සෙ බලමු විවාහයක් එහෙම, නැත්තන් ඉතින් කව්ද බන් තමන්ගෙ දරුවො බෝට්ටු කබ්බන්ට බන්දන්නෙ? 😌 අපි ඉගෙන ගමු ටිකක්.
    ------ Post added on Jul 30, 2023 at 10:57 AM
     
    • Haha
    Reactions: nvhcc89