මට පේන්නෙ ඔරිජිනල් එකේ කිච වෙන නිසා මූ ෆේක් එකක් හදන් මුගේ ත්රෙඩ් වල සිඟිති ලල් එකක් ගන්නව.. 

එක account එකකින් වරෙන්කො...![]()

එක account එකකින් වරෙන්කො...![]()
ලෙට් මී ගෙස්! බෝට්ටුවෙන් ඇවිත් ක්ලීනක් හරි ගහල උබට වඩා හොඳ ලයිෆ් එකක් ගෙවන උබ දන්න එකෙක්ට උබ ඉරිසියා කරනවානැත්තම් බෝට්ටුවෙ ආපු එකෙක් හොඳම එකෙන් උබට ඇරලා තියෙනවා මට පේන විදියට...
![]()
එක account එකකින් වරෙන්කො...![]()
උබට සෙට් වෙලා තියෙනවද 40-50 අංකල් වයසේ උන් හෙන ජෙල සීන් එකෙන් ඉන්නේ අලුතින් එන පොඩි උන් හොදට හම්බ කරද්දී?මට පේන්නෙ ඔරිජිනල් එකේ කිච වෙන නිසා මූ ෆේක් එකක් හදන් මුගේ ත්රෙඩ් වල සිඟිති ලල් එකක් ගන්නව..![]()
උබට සෙට් වෙලා තියෙනවද 40-50 අංකල් වයසේ උන් හෙන ජෙල සීන් එකෙන් ඉන්නේ අලුතින් එන පොඩි උන් හොදට හම්බ කරද්දී?
මූත් ඒ ජාතියේ එකෙක් වගේ...
උබ නම් බොන වෙලාවක සෙට් වෙන්න කියාපු බයිට් එකඉතින් ඔයාගෙ දුක්බර බෝට්ටු ජීවිතේ ගැන අපිට ටිකක් කියල දෙන්නකොක්ලීනක් වත් සෙට් උනේ නෑ කිව්ව නේද?
අනිවා...පට්ට ටොක්සික් චීත්තයක්උබට සෙට් වෙලා තියෙනවද 40-50 අංකල් වයසේ උන් හෙන ජෙල සීන් එකෙන් ඉන්නේ අලුතින් එන පොඩි උන් හොදට හම්බ කරද්දී?
මූත් ඒ ජාතියේ එකෙක් වගේ...

උබ වගේ එකෙක්ට කවදාවත් කිට්ටු වෙන්න බැරි PhD කරපු අයට, දොස්තර, Engineer වගේ reputed jobs![]()
කාරි නෑ කාරි නෑ, මං බෝට්ටුවේ ආවෙ