ඔසී අනාථ ජීවිත

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපෝ උන්ට සමුර්ධිය බෙදනව ද බං
    ඔච්චර පොරකන්නෙ
    Qr code එකකින් මුකුත් කරගන්න බෑ ද?
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Tiktok ekee seen eka last year idan ma giyaa.

    Meka machan kela wenna tahwa hethuwak AIRBNB, godak landlords la unge apartments Airbnb karanwa eka unta lesi waasith athi.... so empty apartments pirila have rent karanne nathi....

    Mewata regulations genna oni...mama hithanne USA (Or wena ratak) regulations genawa vacancy tax kiyala...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    :P
    ගෙයක් ගනිං බං, උබ ඔය අවුරුදු තුනට ඉතුරු කරන ගාන වගේ ගානක් හරි ඊට වඩා හරි උබ අද ගන්න බලන ගේ ඒ වෙද්දි වැඩි වෙන්න පුළුවන්, උබ ඉන්න පලාතෙ ගෙවල් තාම affordable අනිත් පලාත් වල ගෙවල් වලට වඩා :P. අනික පිස්සුද බං අවුරුදු තිහක් ලෝන් ගෙවන්න, ගෙයක් අරං ඕෆ්සෙට් දාපන්, fortnightly ගෙවපන්, එතකොට interest අඩුයි ඉක්මනින් ගෙවෙනව... ගෙවන්න පුළුවන් තරමට ලෝන් එකක් දැම්ම නම් අවුල් වෙන් නෑ, මෙච්චර රේට් hike එකක් ගිහිල්ලත් බලපං entry level ගෙවල් ගනන් (500-700K) අඩු වෙලාද කියල, නෑනෙ..
    දැන් ගෙයක් ගන්න එකෙක්ට ලේසි, තරඟෙ අඩුයි රේට් එක වැඩි හින්ද, ඕක අනිත් පැත්තට ගිහින් ගෙවල් ගන්න එකත් රෙන්ට් සීන් එක වගේ ලොකු පොරයක් වෙනව එක පාරක් රේට් එක අඩු කර ගමන්, එතකොට ඉතිං ආයෙ ගනන් යනව...
    ඔය අවුරුදු තුන උබ වෙන එකෙක්ගෙ මෝගේජ් එකකුත් ගෙවනව තව, ඉතුරු කරන සල්ලි depreciate වෙනව inflation එක හින්ද, ගෙවල් නම් කොහොමත් ගනන් යනව...

    මෙහේ ගෙවල් සීන් එක පොඩි gambling වගේ එකක් තියෙන්නෙ, ගෙයක් ගන්න හොඳම වෙලාව, රේට් අඩු වැඩි වෙන වෙලාව නෙවෙයි බලන්න ඕන, තමන්ට ගෙයක් ගන්න හොඳම comfortable ම වෙලාව..😁
     
    Last edited:

    දවසට 100+ නෙ ගොඩක් airbnb, ඒක උන්ට ලාබයි ඉතිං, ගෙවල් තියෙන උන්ට තියෙනව 15-20, දන්න සමහරු ඉන්නව අවුරුදු 10-15 ඉන්නව සල්ලි එකතු කර කර, සල්ලි එකතු කරල බලද්දි ගේ ගනං ගිහිං :( එහෙම ලංකාවෙ වගේ මෙහේ ඒක කරන්න අමාරුයි, මෙහේ property කියන එක ගේම් එකක්, තියෙන එකාට තියෙනව 15-20 නැති එකාට එකක්වත් නෑ..

    එකම secret එක, Equity ;)
     
    Ow bn samahara un innwa awuduru 10-15 rent un monwa karada kiyala hitha ganna ba.... Patta affordable kaale :oo:
     
    • Like
    Reactions: NRTG

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    :P
    ගෙයක් ගනිං බං, උබ ඔය අවුරුදු තුනට ඉතුරු කරන ගාන වගේ ගානක් හරි ඊට වඩා හරි උබ අද ගන්න බලන ගේ ඒ වෙද්දි වැඩි වෙන්න පුළුවන්, උබ ඉන්න පලාතෙ ගෙවල් තාම affordable අනිත් පලාත් වල ගෙවල් වලට වඩා :P. අනික පිස්සුද බං අවුරුදු තිහක් ලෝන් ගෙවන්න, ගෙයක් අරං ඕෆ්සෙට් දාපන්, fortnightly ගෙවපන්, එතකොට interest අඩුයි ඉක්මනින් ගෙවෙනව... ගෙවන්න පුළුවන් තරමට ලෝන් එකක් දැම්ම නම් අවුල් වෙන් නෑ, මෙච්චර රේට් hike එකක් ගිහිල්ලත් බලපං entry level ගෙවල් ගනන් (500-700K) අඩු වෙලාද කියල, නෑනෙ..
    දැන් ගෙයක් ගන්න එකෙක්ට ලේසි, තරඟෙ අඩුයි රේට් එක වැඩි හින්ද, ඕක අනිත් පැත්තට ගිහින් ගෙවල් ගන්න එකත් රෙන්ට් සීන් එක වගේ ලොකු පොරයක් වෙනව එක පාරක් රේට් එක අඩු කර ගමන්, එතකොට ඉතිං ආයෙ ගනන් යනව...
    ඔය අවුරුදු තුන උබ වෙන එකෙක්ගෙ මෝගේජ් එකකුත් ගෙවනව තව, ඉතුරු කරන සල්ලි depreciate වෙනව inflation එක හින්ද, ගෙවල් නම් කොහොමත් ගනන් යනව...

    මෙහේ ගෙවල් සීන් එක පොඩි gambling වගේ එකක් තියෙන්නෙ, ගෙයක් ගන්න හොඳම වෙලාව, රේට් අඩු වැඩි වෙන වෙලාව නෙවෙයි බලන්න ඕන, තමන්ට ගෙයක් ගන්න හොඳම comfortable ම වෙලාව..😁
    math geyak aran damma dollars tikak save kala. eta passe tikak comfortable wage hithuna nisa aran damma.

    @RealityOfX rent gewa gewa inna eka padui wage mage calculations walata.