ඔසී අනාථ ජීවිත

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    me wage jara widiyata gewal rent karanne nane. Hithaganna ba. Mata kawadawath ohoma set wela na.
    ඇබෝ ලා හිටපු ගෙයක් වෙන්න ඉඩ තියනවා. එහෙම නැතිනම් ඉතිං ෆෙරල් ඔසී තමයි. ඔරේන්ජ් ලොකුවට ඇබෝ ප්‍රශ්න තියන තැනක් හැටියට කියවෙන්නේත් නැහැ.
     
    • Like
    Reactions: shenat

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    If you have any extra money, do not give it to the bank as your deposit. Keep it in a mortgage interest saver account.

    Not always true. Those offset mortgages always have a higher interest rate than mortgage interest alone. That’s how the bank make money. If it’s a situation of rising interests like now all over the world, the discrepancy is more.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඇබෝ ලා හිටපු ගෙයක් වෙන්න ඉඩ තියනවා. එහෙම නැතිනම් ඉතිං ෆෙරල් ඔසී තමයි. ඔරේන්ජ් ලොකුවට ඇබෝ ප්‍රශ්න තියන තැනක් හැටියට කියවෙන්නේත් නැහැ.

    ඇබෝලා හිටියත් ඒජන්ට් කෙනෙක් හරහා ගන්නකොට inspection එකට යන්නම වෙනවනේ. Inspection එකට ඔහොම ජරා වෙච්ච ගෙයක් මම නං කවදාවත් දැකල නෑ. ඒජන්ට්ගෙ නම සවුත්තු වෙනවනේ. මොනවහරි කැඩිල තියෙනව නං කිව්වම හදල දෙනවනේ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔය රටේ ඔච්චර කාන්තාර වගේ ඉඩං තියනවා බැරිද ඉතිං එලි කරලා ගෙවල් ටිකක් හදලා මැච් එකක් ගහලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්ඩ 😁
     
    • Haha
    Reactions: inranasingha

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    If you have any extra money, do not give it to the bank as your deposit. Keep it in a mortgage interest saver account.

    Not always true. Those offset mortgages always have a higher interest rate than mortgage interest alone. That’s how the bank make money. If it’s a situation of rising interests like now all over the world, the discrepancy is more.
    I am not sure what you mean by //Those offset mortgages always have a higher interest rate than mortgage interest alone//
    It seems like you are talking about fixed rate home loans.
    All the banks in Australia provide identical services with almost same interest rates. Whatever monies you kept in an interest saver account, or home loan offset account is free of interest.
    You can't access any money you pay to reduce the capital, or any extra money give as deposit to reduce the loan. But if you put that extra money in an offset account or MISA account you can access that money. Savings from interest payments will be exactly the same.
     
    • Dislike
    Reactions: EVC

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :rolleyes: :cool:

    red-unique-different-fish-one-swimming-opposite-way-identical-black-ones-courage-confidence-success-crowd-creativity-71177326.jpg
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අතට වැඩිපුර මුදලක් ලැබිලා, ඒකෙන් කැපිටල් එක අඩු කලොත් ඒ මුදල අපේ අතින් ඉවත් වෙනවා..
    නමුත් MISA (හෝ ඊට සමාන) එකවුන්ට් එකකට ඒ මුදල දැම්මොත්, අපට අවශ්‍ය වෙලාවක ආපහු ගන්න පුළුවන්.
    මේ ක්‍රම දෙකේ දීම අපිට පොලිය අඩුවීමෙන් ලැබෙන ප්‍රතිලාභය එක සමානයි. නමුත්, හදිසියකදී ආපසු ගැනීමේ හැකියාව තිබීම අමතර වාසියක්. කැපිටල් එක ගෙව්වොත් ඒ වාසිය නැතිව යනවා.
    මේ කමෙන්ට් එක දැක්ක ගමන් එක පාර වැරදි මතයක් ඔලුවට ගියේ, interest only ගෙවන්න කියල වගේ, ඒක නම් කොහොමටවත් හොඳයි කියන්න බැරි දෙයක් unless property flip කරන කෙනෙක් නම් (එහෙම අය ඉන්නෙ අඩුවෙන්)

    ඒත් උබ මෙතන කියල තියෙන දේ 100%ක් හරි, "එක පාර අතට එන ගානකින්,බෝනස් වගේ දේකින් කැපිටල් එක ගෙවන්නෙපා, ඒ වෙනුවට ඒ සල්ලි ටික redraw Or offset දැම්ම නම් හරි" easy ara cash tika ona welawaka access karanna puluwan 👍👍

    temporary residents lata gewal ganna denneth na, eka dunna nam adugane ungen ena pressure eka nathiwenawa. Depattatama wasiy.
    Ganna puluwan ban, stamp wadinawa extra 7%, total stamp 12% = 7%(foreign stamp)+ 5% (regular)
    Thawa 13K gewala approval ekak ganna ona
    ------ Post added on Apr 27, 2023 at 8:17 PM
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රෙන්ට් සීන් එක ඈත්ත.. හෑම තෑනම ඔය ප්‍රශ්ණේ තියෙනවා. ඒකට ලොකුම හේතුවක් තමා Airbnb . ඒ වගේම දෑන් ගෙවල් හදන්න අවශ්‍ය ශ්‍රමය නෑති එකත් ලොකු ප්‍රශ්ණයක් වෙලා. මිනිස්සු නෑ වෑඩ කරන්න. කොහොම වුනත් හුගක් වෙලාවට ලන්කාවේ අයගේ ගෙවල් ලන්කාවේ අයටම තමා දෙන්නේ. මෙහේ ඉතින් මම දන්න පී ආර් ආපු අය උපරිම රෙන්ට් එකට ඉදපු කාලේ අවුරුදු 4 යි. හෑමෝම වගේ අවුරුදු 4 ක් වගේ වෙනකොට තමන්ගෙම ගෙයක් ගන්නවා. එහෙම ගත්ත අයගෙනුත් අති බහුතරය දෙවෙනි ගේ ගන්නවා ඊලග අවුරුදු පහ ඈතුලත. හුගක් වෙලාවට වෙන්නේ ගත්තේ පලවෙනි ගෙයි වටිනාකම වෑඩි වෙලා ඒකත් සලකලා බෑන්කුවෙන් දෙවෙනි ගෙට ලෝන් එක දෙන එක.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Meka machan kela wenna tahwa hethuwak AIRBNB, godak landlords la unge apartments Airbnb karanwa eka unta lesi waasith athi.... so empty apartments pirila have rent karanne nathi....

    Mewata regulations genna oni...mama hithanne USA (Or wena ratak) regulations genawa vacancy tax kiyala...
    Aussie wala ohoma awulake thibee na ne bung

    oka habaiyi goda daganna 2-5 years wath yawi.
     
    • Like
    Reactions: NRTG