ඔසී අනාථ ජීවිත

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    kawda stamp duty eka return kare? FIRB eken?
    mokakda return karana criteria eka? ona kenekuta ehema return karaganna puluwanda?

    na ban mama balapu widiyata PR/citizens lata stamp duty keeyak wath enne na first home gannawa nam NSW wala. SA wala nam hamotama enawa mama hithanne. PR/TR/citizen wenasak na. ethakota awlak na. ACT wala kisima kenekuta stamp duty na. e wage states walin state ekata wenas wenawa.

    Anika PR nathuwa first home buyer grant eka denawada?

    can you buy a house without residence visa in ausi ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ehema nemai ads danakota sri lankans only kiyala danna ba na. khoma hari private connection ekak thiyennama ona na

    ow ow ehema danna ba

    can you buy a house without residence visa in ausi ?

    I have temporary resident visa. So I can.
    But I guess people who don’t have any residence visas can also buy properties.

    But all of them(including me) need approval from FIRB. We also have to pay FIRB fee and stamp duty. Stamp duties differ from each state and territory.
    ------ Post added on Apr 28, 2023 at 2:47 PM
     
    • Like
    Reactions: RealityOfX

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ehema nemai ads danakota sri lankans only kiyala danna ba na. khoma hari private connection ekak thiyennama ona na
    එහෙම ශ්‍රී ලන්කන් ඔන්ලි කියලා දාන්නේ නෑ. ඒ වුනාට දෙන්නේ ලන්කාවේ එවුන්ට තමා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    CBD eke idan kochchara durada. public transport hema mukuthma na neda texas wala
    public transport kawda bn use krne usa awilla, hoda Type R ekak wage padhinawane 😁
    meka Houston walama ne. :o
    size eken Sydney = Houston wage. Sydney wala oya wage durakin oya wage geyak ganna ba 1 million AUD walata wath. 1.5 wath wei.
    ehema baluwama US wala gewal ganna eka gemak ma nane. :shocked:
    ow mehe gewal patta adui, california, new york wage un meheta move wenwa godak.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මචං මේකයි සීන් එක, ex: දෙන්න මාසෙට 10000ක් හොයනව නම් 5000-6000 මෝගේජ් එකකට යනව කියන්නෙ පට්ට ගොං වැඩක්,
    එතකොට මචන් උඹ කියන්නේ එක පාර ලොකු ඒවට යන්නේ නැතිව, manage කරන්න පුළුවන් ගානකට සෙට් වෙන, ඒ වගේම potential එකක් තියෙන properly බලල ඉන්වෙස්ට් කරන්න වගේ එකක්ද?
    ගොඩක් වෙලාවට අපි අපේ dream house එක මුලින්ම ගන්න බලනවනේ. උඹ කියන්නේ ඒක කරන්න එපා කියලද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    Depends නේද, ඉන්න ස්ටේට් එක, suburb එකත් බලපානව, ඒක කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. මං ආස නෑ මුල ඉඳලම ලොකු ලෝන් වල හිර වෙන්න, සෙට් වෙන decent property එකක් affordable ගානකට ආවොත් ගන්න එක හොඳයි, ඒක dream home එක නොවෙන්න පුළුවන්, ඒත් ඒකෙ equity එකයි savings නුයි එක්ක තව අවුරුදු තුන හතරකින් තමන් ආස ගේ හදාගන්න පුළුවන්, පලවෙනි ගේ විකුනල හරි, ඒකත් තියාගෙනම හරි, මුල ඉඳල ලොකු ලෝන් දැම්මම නින්ද යන්නෙත් නෑනෙ මචං.... මේක ඉතිං මං හිතන විදිය..

    E matath kiyala dipanko
    :P
    ------ Post added on Apr 28, 2023 at 8:11 PM
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Depends නේද, ඉන්න ස්ටේට් එක, suburb එකත් බලපානව, මං ආස නෑ ඒක කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. මුල ඉඳලම ලොකු ලෝන් වල හිර වෙන්න, සෙට් වෙන decent property එකක් affordable ගානකට ආවොත් ගන්න එක හොඳයි, ඒක dream home එක නොවෙන්න පුළුවන්, ඒත් ඒකෙ equity එකයි savings නුයි එක්ක තව අවුරුදු තුන හතරකින් තමන් ආස ගේ හදාගන්න පුළුවන්, පලවෙනි ගේ විකුනල හරි, ඒකත් තියාගෙනම හරි, මුල ඉඳල ලොකු ලෝන් දැම්මම නින්ද යන්නෙත් නෑනෙ මචං.... මේක ඉතිං මං හිතන විදිය..

    :P
    ------ Post added on Apr 28, 2023 at 8:11 PM
    uba gattu gedra cost eka and mortgage per month dapnko awlak nattam vitarak.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ow ow ehema danna ba

    I have temporary resident visa. So I can.
    But I guess people who don’t have any residence visas can also buy properties.

    But all of them(including me) need approval from FIRB. We also have to pay FIRB fee and stamp duty. Stamp duties differ from each state and territory.
    ------ Post added on Apr 28, 2023 at 2:47 PM
    Firb approval 13200$ approx
    Foreign buyer stamp duty , 7% from the property value..

    uba gattu gedra cost eka and mortgage per month dapnko awlak nattam vitarak.
    Check pm
     
    • Like
    Reactions: Mr.Thor

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    Depends නේද, ඉන්න ස්ටේට් එක, suburb එකත් බලපානව, ඒක කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. මං ආස නෑ මුල ඉඳලම ලොකු ලෝන් වල හිර වෙන්න, සෙට් වෙන decent property එකක් affordable ගානකට ආවොත් ගන්න එක හොඳයි, ඒක dream home එක නොවෙන්න පුළුවන්, ඒත් ඒකෙ equity එකයි savings නුයි එක්ක තව අවුරුදු තුන හතරකින් තමන් ආස ගේ හදාගන්න පුළුවන්, පලවෙනි ගේ විකුනල හරි, ඒකත් තියාගෙනම හරි, මුල ඉඳල ලොකු ලෝන් දැම්මම නින්ද යන්නෙත් නෑනෙ මචං.... මේක ඉතිං මං හිතන විදිය..

    :P
    ------ Post added on Apr 28, 2023 at 8:11 PM
    agree machan. thanks.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    hukana gaanak neh yako 100K kiyanne :(
    mama danna ekake innawa 500,00$ USD loss wecha Canadian whale ekake overnight crypto walin

    chat ekee screenshot ekake

    a wagema thama hoyanakotath hoyanawa paramara ganakata. munta gewal ganna ewa nothing ithin. No loans, kelin ma direct pay thama
    Screenshot 2023-04-29 121002.jpg
     
    • Like
    • Sad
    Reactions: shenat and NaiRobi